ජෝ‍්‍යාතිෂය ගැන අලුත් අදහස්

ජෝ‍්‍යාතිෂය විස්වාස කරනවද?

  • ඔව්

    Votes: 21 33.9%
  • නැහැ

    Votes: 13 21.0%
  • පොඩි විස්වාසයක් තියෙනවා

    Votes: 28 45.2%

  • Total voters
    62

david345

Active member
  • May 20, 2020
    251
    209
    43
    යාලුවනේ ඔයාල ජෝ‍්‍යාතිෂය නැත්තම් හදහන ගැන මොකද්ද දරන අදහස?

    ඔයාලා ඒක විස්වාස කරනවද? ඔයාලට කියන දේවල් ඇත්ත වෙලා තියෙනවද?

    මේක ගැන ලොකු සංවාදයක් කරන්න ආසයි. මේ ගැන ආස අය සහ දන්න අය මේකට එකතු වෙන්න කියල ඉල්ලනවා 🙏🙏
     
    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    ලව්හුඨුස් වගේ බොරු කියන අවජාතකයො හින්ද තමයි ඕකට පිලිගැනීමක් නැත්තෙ.
    බොරැකාරයො නම් වැඩි තමා.

    හරියට කරන අයත් ඉන්නවා. හැබැයි කියල පලාපල හරිද කියන්න දන්නෑ. ඔයාට කේන්දරේ බලලා හරි ඇත්ත උන ඒවා තියෙනවද?
     
    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    Gemini eken ahala balapnko, copy eka dala. :cool:
    Mn gemini eken ahuwa. Itapasse tama matat meka gana tawa hoyala balanna hitune.

    Mn gemini eke API eka use karala AI astrology software ekakut haduwa. Api birth date, time, place dunnma kendare hadala palapala kiynwa.

    Gemini eke aula tibbe eya western astrology widiyata tama mulinma hitanne. Passe vedic astrology (Sri lankan) widiyata hitanna kiuwama ape kendare a widiyata balala kiyanwa. Namut eyage calculation waradinwa eyata tama hariyata taniyen kendare okkoma wistara hadagnna ba.

    Eka nisa mn kendare wistara hadanna wenama software ekak develop karala e wistara aragena palapala kiyanna gemini add kara.

    Mn meka atal ekata kare. Kiyana palapala dn advance widiyata kiyanawa. At real experience tiyena ayagen danagnna one eyalage experience gana. 🙂

    Anika me kendaren kohomada me widiyata kiynne minisunge jiwitha gana. Mokadda eke fact eka? Mata dn me wage prasna godak ati wela tiynne. 😄
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මගේ අදහස නම් ජෝතිෂ්‍ය ඇත්තක් නම් ලෝකෙ සිද්ධ වෙන දේවල් අහඹුවක් නෙවේ. බිග් බෑන්ග් එකෙන් ලෝකෙ එක සයිකල් එකක් පටන්ගත්තනම් එතන ඉඳන් ලෝකෙ වෙන හැම දෙයක් ම කිසියම් හේතුවක් මත වෙන්නෙ. ඒ කියන්නෙ දැන් බල්ලෙක් වාහනේට හැප්පුනා නම් වාහනේ ඒ වෙලාවෙ පාරට දාපු හේතුව, බල්ල හරියටම ඒ වෙලාවෙ පාරට ආපු හේතුව (මම උදාහරණෙකට කිව්ව්වෙ. මේක පාටිකල් ලෙවල් එකටම යනවා) වගේ දේ වල් බැක් ට්‍රැක් කරගෙන බිග් බෑන්ග් එකටම යන්න පුලුහන්. එතකොට ජෝතිෂ්‍ය ඕකට සම්බන්ඳ වෙන්නෙ මෙහෙමයි. ලෝකෙ වෙන එක එක දේවල් දැන ඔය නුවණති පුද්ගලයෝ නිරීක්ෂනය කරන්න ඇති. එතකොට පේන දේවල් අතර තරු, හ්‍රහලෝක ගැනත් අවදානය දෙන්න ඇති.ඉතින් ඔහොම ලෝකෙ සිද්දවෙන එක එක දේවල් වෙද්දි තරු ග්‍රහලෝක තියන විදි නෝට් කරන්න ඇති. එතකොට එතකොට කාලයක් ඕක නෝට් කරන් යද්දී. මේන්න මේ දේ ලෝකෙ සිද්ද වෙන වෙලාවට තරු මෙහෙම තියනවා කියන සම්බන්දකම පෙනෙන්න ඇති. එතකොට ඒකෙ අනික් පැත්ත ගත්තොත් තරු මෙහෙම තියන වෙලාවට ලෝකෙ මෙන්න මේ වගේ දේවල් වෙනවා කියන එක ගන්න ඇති. දැන් එතකොට අපිට තරු ග්‍රහලෝක වල හැසිරීම ට්‍රැක් කරන්න පුලුහන් නිසා. ඉස්සරහට වෙන දේ ගැන කියන්න පුලුහන් වෙන්න ඇති
     
    • Love
    Reactions: david345

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    oya Vedic astrology wala tiyenne Maths. oka thanikarama Recurrence patterns. Kaalayak tisse develop wela mun ea time waladi lagneta adala repetition patterns log kara gena hedila tiyenne. eken tamai oya predctions karanne.
    Simlply, History doesn't repeat, but it rhymes.
     
    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    me vitiyata karanna promt eka gemini ta kohomada dunne machan ?
    Ekat gemini eken tama hadagtte prompt eka.

    මගේ අදහස නම් ජෝතිෂ්‍ය ඇත්තක් නම් ලෝකෙ සිද්ධ වෙන දේවල් අහඹුවක් නෙවේ. බිග් බෑන්ග් එකෙන් ලෝකෙ එක සයිකල් එකක් පටන්ගත්තනම් එතන ඉඳන් ලෝකෙ වෙන හැම දෙයක් ම කිසියම් හේතුවක් මත වෙන්නෙ. ඒ කියන්නෙ දැන් බල්ලෙක් වාහනේට හැප්පුනා නම් වාහනේ ඒ වෙලාවෙ පාරට දාපු හේතුව, බල්ල හරියටම ඒ වෙලාවෙ පාරට ආපු හේතුව (මම උදාහරණෙකට කිව්ව්වෙ. මේක පාටිකල් ලෙවල් එකටම යනවා) වගේ දේ වල් බැක් ට්‍රැක් කරගෙන බිග් බෑන්ග් එකටම යන්න පුලුහන්. එතකොට ජෝතිෂ්‍ය ඕකට සම්බන්ඳ වෙන්නෙ මෙහෙමයි. ලෝකෙ වෙන එක එක දේවල් දැන ඔය නුවණති පුද්ගලයෝ නිරීක්ෂනය කරන්න ඇති. එතකොට පේන දේවල් අතර තරු, හ්‍රහලෝක ගැනත් අවදානය දෙන්න ඇති.ඉතින් ඔහොම ලෝකෙ සිද්දවෙන එක එක දේවල් වෙද්දි තරු ග්‍රහලෝක තියන විදි නෝට් කරන්න ඇති. එතකොට එතකොට කාලයක් ඕක නෝට් කරන් යද්දී. මේන්න මේ දේ ලෝකෙ සිද්ද වෙන වෙලාවට තරු මෙහෙම තියනවා කියන සම්බන්දකම පෙනෙන්න ඇති. එතකොට ඒකෙ අනික් පැත්ත ගත්තොත් තරු මෙහෙම තියන වෙලාවට ලෝකෙ මෙන්න මේ වගේ දේවල් වෙනවා කියන එක ගන්න ඇති. දැන් එතකොට අපිට තරු ග්‍රහලෝක වල හැසිරීම ට්‍රැක් කරන්න පුලුහන් නිසා. ඉස්සරහට වෙන දේ ගැන කියන්න පුලුහන් වෙන්න ඇති
    ඔයා කියන අහඹුවක් වෙන්න බෑ කියන එකට මමත් එකගයි, මොකද Block universe theory එකට අනුව අපේ අතීතේ, වර්තමානේ, අනාගතේ දැනටම තීරනය වෙලා ඉවරයි. අපේ brain එකෙන් මේ විදියට කාලය විදියට ගලා ගෙන යනා වගේ අපිට දැනෙන්න සලස්වලා කියලා කියනවා. හැබැයි මේ theory එක් පස්සේ කාලෙක ඔප්පු කරොත් හදහන කියන එකත් පිලිගන්න ලොකු ඉඩක් තියෙනවා.

    ඒත් මේ ජෝ‍යතිෂය හැදුනේ ප්‍රධානව ඉන්දියාවේ. එතකොට ඒ කාලේ කොහොමද මේ ග්‍රහලෝක track කරේ? ඒ කාලේ මේවා කොහෙද තියෙන්නේ කාලෙන් කාලෙට යන තැන් ගැන එයලා දැනන් හිටියේ කොහොමද?

    ලොකුම ගැටලුව ජොයතිෂය වල පෘතිවිය වටා අනෙක් ග්‍රහලොක යනවා කියලා තමා ඔක්කොම ගණනය කිරීම් කරන්නේ. ඒත් අපි දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා.

    නමුත් මේක් තියෙන ගණනය කිරීම් වැරදි උනාට පලාපල කිවුවම ඒක හරි වගේ පේනවා. 😄
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ලොකුම ගැටලුව ජොයතිෂය වල පෘතිවිය වටා අනෙක් ග්‍රහලොක යනවා කියලා තමා ඔක්කොම ගණනය කිරීම් කරන්නේ. ඒත් අපි දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා.
    පැටන් එක විතරනෙ අපට ඕනෙ. නැතුව ඒවා තියන තැන අපට වැදගත් නෑනෙ. මොකද රොකට් එකක් යවාන්නයැ. ඒ නිසා කොහොම කිව්වත් එකයි
     
    • Like
    Reactions: david345

    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    oya Vedic astrology wala tiyenne Maths. oka thanikarama Recurrence patterns. Kaalayak tisse develop wela mun ea time waladi lagneta adala repetition patterns log kara gena hedila tiyenne. eken tamai oya predctions karanne.
    Simlply, History doesn't repeat, but it rhymes.
    Ow meke Recurrence patterns ekak tiyenwa wenna puluwn. Hebai meke maths weradi api dannna maths ekka baluwama. Ehema kiuwe vedic astrology wala kiyanne පෘථිවය වටා අනිත් ග්‍රහලෝක යනවා කියලා. Fundamental maths weradi meke.

    At Recurrence patterns ekak balagnna mun kohomada a kale planets study kare. Ewa track kare kohomada දුරේක්ෂ නැතුව ඒ කාලේ.

    පැටන් එක විතරනෙ අපට ඕනෙ. නැතුව ඒවා තියන තැන අපට වැදගත් නෑනෙ. මොකද රොකට් එකක් යවාන්නයැ. ඒ නිසා කොහොම කිව්වත් එකයි
    තියෙන තැන වැදගත් නෑ කියමුකෝ. පැටන් එකක් බලන්න ග්‍රහලෝක track කරේ කොහොමද දුරේක්ෂ නැතුව. අපිට ඇහැට පේන් නෑනි ඔක්කොම ග්‍රහලෝක. 🤔
    ------ Post added on Feb 13, 2026 at 9:06 PM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Ow meke Recurrence patterns ekak tiyenwa wenna puluwn. Hebai meke maths weradi api dannna maths ekka baluwama. Ehema kiuwe vedic astrology wala kiyanne පෘථිවය වටා අනිත් ග්‍රහලෝක යනවා කියලා. Fundamental maths weradi meke.

    At Recurrence patterns ekak balagnna mun kohomada a kale planets study kare. Ewa track kare kohomada දුරේක්ෂ නැතුව ඒ කාලේ.

    තියෙන තැන වැදගත් නෑ කියමුකෝ. පැටන් එකක් බලන්න ග්‍රහලෝක track කරේ කොහොමද දුරේක්ෂ නැතුව. අපිට ඇහැට පේන් නෑනි ඔක්කොම ග්‍රහලෝක. 🤔
    ------ Post added on Feb 13, 2026 at 9:06 PM
    අපිට ඇහැට පේනවා නේද කේන්දරේ තියන ඔක්කොම ග්‍රහලෝක. යුරේනස් නැප්චූන් ගනන් ගන්නැද්ද මන්දා.ඒවනෙ ඇහැට පේන්නෙ නැත්තෙ. තව මැත්ස් වලින් උප්කල්පනය කරපු ග්‍රහ ලෝකත්න් ඇති. ග්‍රහ ලෝක වලින්නේද ගේම ගහන්නෙ. ඉරයි හඳයි, අනිත් ග්‍රහයොය් තරු රටායි ඔක්කොම ඇහැට පේනවනෙ
     
    • Like
    Reactions: david345

    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    අපිට ඇහැට පේනවා නේද කේන්දරේ තියන ඔක්කොම ග්‍රහලෝක. යුරේනස් නැප්චූන් ගනන් ගන්නැද්ද මන්දා.ඒවනෙ ඇහැට පේන්නෙ නැත්තෙ. තව මැත්ස් වලින් උප්කල්පනය කරපු ග්‍රහ ලෝකත්න් ඇති. ග්‍රහ ලෝක වලින්නේද ගේම ගහන්නෙ. ඉරයි හඳයි, අනිත් ග්‍රහයොය් තරු රටායි ඔක්කොම ඇහැට පේනවනෙ
    ඔව් ඔයා කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ප්‍රදාන ග්‍රහයන් ඇහැට බලන්න පුලුවන් තමා.

    ඔයාට හදහන් බලලා ඇත්ත උන experience තියෙනවද මචන්?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,596
    113
    Ekat gemini eken tama hadagtte prompt eka.

    ඔයා කියන අහඹුවක් වෙන්න බෑ කියන එකට මමත් එකගයි, මොකද Block universe theory එකට අනුව අපේ අතීතේ, වර්තමානේ, අනාගතේ දැනටම තීරනය වෙලා ඉවරයි. අපේ brain එකෙන් මේ විදියට කාලය විදියට ගලා ගෙන යනා වගේ අපිට දැනෙන්න සලස්වලා කියලා කියනවා. හැබැයි මේ theory එක් පස්සේ කාලෙක ඔප්පු කරොත් හදහන කියන එකත් පිලිගන්න ලොකු ඉඩක් තියෙනවා.

    ඒත් මේ ජෝ‍යතිෂය හැදුනේ ප්‍රධානව ඉන්දියාවේ. එතකොට ඒ කාලේ කොහොමද මේ ග්‍රහලෝක track කරේ? ඒ කාලේ මේවා කොහෙද තියෙන්නේ කාලෙන් කාලෙට යන තැන් ගැන එයලා දැනන් හිටියේ කොහොමද?

    ලොකුම ගැටලුව ජොයතිෂය වල පෘතිවිය වටා අනෙක් ග්‍රහලොක යනවා කියලා තමා ඔක්කොම ගණනය කිරීම් කරන්නේ. ඒත් අපි දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා.

    නමුත් මේක් තියෙන ගණනය කිරීම් වැරදි උනාට පලාපල කිවුවම ඒක හරි වගේ පේනවා. 😄
    kendare wistara dilaa palapala kiyanna kiyanna kiyalaa gemini ta kiyapu prompt eka kiyanna puluwanda machan ?
     
    • Like
    Reactions: david345

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    kendare wistara dilaa palapala kiyanna kiyanna kiyalaa gemini ta kiyapu prompt eka kiyanna puluwanda machan ?
    කේන්දර කොපි ඕනෙ නෑ බන්. ඉපදුන වෙලාවයි දිනෙයි තැනයි දුන්නනම්, කේන්දරෙත් හැදිලා, ලග්න අනන් මනන් ඔක්කොම එනවා. තව ඕනෙ නම් ගෑනුද පිරිමිද කියලත් දෙන්න. " I have a horoscope for you to analyse. The person was born in #### at ####pm/am . The location was ######. I need the future predictions and past of this person in details in sinhala language."