ජෝ‍්‍යාතිෂය ගැන අලුත් අදහස්

ජෝ‍්‍යාතිෂය විස්වාස කරනවද?

  • ඔව්

    Votes: 21 33.9%
  • නැහැ

    Votes: 13 21.0%
  • පොඩි විස්වාසයක් තියෙනවා

    Votes: 28 45.2%

  • Total voters
    62

david345

Active member
  • May 20, 2020
    251
    209
    43
    kendare wistara dilaa palapala kiyanna kiyanna kiyalaa gemini ta kiyapu prompt eka kiyanna puluwanda machan ?
    Kenadare uploard karanna. Itapasse prompt eka mehema denna.

    “Act as a expert vedic astrologer. You need to check my uploaded horoscope and tell me full predictions of my life all areas. (Personality, education, job, love and marriage and health, etc)

    Use all vedic astrology concepts and give me most accurate predictions. Give me answers in sinhala”

    Me wage prompt ekak dila balanna. Passe oyata eyagen prasna ahanna puluwn oyata hitena deyak danagnna puluwn.

    Meke tawa accuracy wedi karagnna nm horoscope eke tiyena okkoma details denna. Kendara kotuwa, nawshaka kotuwa, dasha kalayan wage kendara pothe penwana hema chart ekakma denna. Atakota tawa tikk AI eka advance widiyata kiynwa.

    කේන්දර කොපි ඕනෙ නෑ බන්. ඉපදුන වෙලාවයි දිනෙයි තැනයි දුන්නනම්, කේන්දරෙත් හැදිලා, ලග්න අනන් මනන් ඔක්කොම එනවා. තව ඕනෙ නම් ගෑනුද පිරිමිද කියලත් දෙන්න. " I have a horoscope for you to analyse. The person was born in #### at ####pm/am . The location was ######. I need the future predictions and past of this person in details in sinhala language."
    Kendare dun nati unot AI eka hadana kendare weradi wenwa. AI ekata tama hariyta kendare okkoma wistara hadagnna be. Wishesayen vedic astrology kiyala kiyanna one. Aye අයනාංශ ලහිරි අයන ගන්න කියන්න ඕන. Atakota tama sri lanka we widiyata gananaya karanne.
     
    Last edited:
    • Love
    Reactions: hi.dushan

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Kendare dun nati unot AI eka hadana kendare weradi wenwa. AI ekata tama hariyta kendare okkoma wistara hadagnna be. Wishesayen vedic astrology kiyala kiyanna one. Aye අයනාංශ ලහිරි අයන ගන්න කියන්න ඕන. Atakota tama sri lanka we widiyata gananaya karanne.
    මම කියනවට නිකමට දාල බල්ලනකෝ සිම්පල් විදිහට අර ප්‍රොම්ට් එකෙන් . මගේ නම් එනවා.මගෙ ජෙනිමයි ප්‍රෝ තියෙන්නෙ..ඕනෙ නම් මට බර්ත්ඩේ එකකුයි, වෙලාවකුයි එවන්න. මම ප්‍රෙඩික්ශන් එක ස්ක්‍රීන්ශොට් එකක් ගහල එවන්නම් ලග්න ඔක්කොමත් එක්ක ,අර ප්‍රොම්ට් එකෙන්. පොරොන්දම් බැලිලි බබාට නම් තැබිලි , කේන්දර බැලිලි ගොඩක් කරලා තියනවා මම ජෙමිනයි එකෙන්:P ඇත්ත කේන්දරෙත් එක්ක මැච් වෙනවා ගොඩක් වෙලාවට
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,172
    113
    Ancient Knowledge එක Underestimate කරන්න හොඳ නෑ. මමනම් හිතන්නෙ ඕව පැරැන්නො අදුරගත්ත Patterns. ඒ නිසා ගත යුත්ත අරගෙන අනවශ්‍ය දේවල් ( දේව පූජා බලි තොයිල්) අයින් කරානම් හරි
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,559
    113
    උබලා දැකලා තියෙනවද මහා පරිමාණ සල්ලිකාරයෝ ජෙයතිශය බොරු කියලා කියනවා??? ෆෙස්බුක් එකේ මෝටිවේශන් ටෝක් හලන ගොන් පකාලා නෙමේ..ඩඩ්ලි ලෙවල් එකෙ සල්ලිකාරයෝ
     
    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    මම කියනවට නිකමට දාල බල්ලනකෝ සිම්පල් විදිහට අර ප්‍රොම්ට් එකෙන් . මගේ නම් එනවා.මගෙ ජෙනිමයි ප්‍රෝ තියෙන්නෙ..ඕනෙ නම් මට බර්ත්ඩේ එකකුයි, වෙලාවකුයි එවන්න. මම ප්‍රෙඩික්ශන් එක ස්ක්‍රීන්ශොට් එකක් ගහල එවන්නම් ලග්න ඔක්කොමත් එක්ක ,අර ප්‍රොම්ට් එකෙන්. පොරොන්දම් බැලිලි බබාට නම් තැබිලි , කේන්දර බැලිලි ගොඩක් කරලා තියනවා මම ජෙමිනයි එකෙන්:P ඇත්ත කේන්දරෙත් එක්ක මැච් වෙනවා ගොඩක් වෙලාවට
    mamat gemni pro eken baluwa. palapala kiyanwa tama ehema dunnama. at real widiyata කේන්දර balanakota godak dewal one wenawa.
    Ancient Knowledge එක Underestimate කරන්න හොඳ නෑ. මමනම් හිතන්නෙ ඕව පැරැන්නො අදුරගත්ත Patterns. ඒ නිසා ගත යුත්ත අරගෙන අනවශ්‍ය දේවල් ( දේව පූජා බලි තොයිල්) අයින් කරානම් හරි
    oya kiyana eka hari. Underestimate karanna hoda ne Ancient Knowledge එක. hebai api mewa gana kata karanna one nattm mewa tawa tika kalekin nati wenwa. Hoda deyak nm aparade nati wena eka. mn kiyan ne katawat ජෙයතිශය wiswasa karanna ho nokaranna kiyala. hebai ape own research ekak karanna one.

    dan ආයුර්වේදෙටත් වෙලා tiyenne meka. kaurut kata karan ne, research karan ne lankawe. ආයුර්වේදෙ kiyannet mn hitana hetiyata watina Ancient Knowledge ekak.
    උබලා දැකලා තියෙනවද මහා පරිමාණ සල්ලිකාරයෝ ජෙයතිශය බොරු කියලා කියනවා??? ෆෙස්බුක් එකේ මෝටිවේශන් ටෝක් හලන ගොන් පකාලා නෙමේ..ඩඩ්ලි ලෙවල් එකෙ සල්ලිකාරයෝ
    mn dakala tiyenwa dammika perera kiyanwa pora රාහු කාලය witarak wiswasa karanawa kiyala. a welawata porage wedagat weda patan gan nalu. wena aya nm mn dakala ne.

    බාර්නම් ඉපෙක්ට් එක ජොයතිෂයට බලපාන ආකාරය - Barnum effect.

    youtu.be/SsiAM9R96BE?si=_1ZzYSIf-svYQB5a

    මේකේ හරි අපූරු කතාවක් කරනවා බාර්නම් ඉපෙක්ට් එක ගැන. ඒක ජොයතිෂයට බලපාන ආකාරය ගැන. මේ video eke inne videokatha kiyala science ගැන video කරපු චැනල් එකක් තිබ්බා. ඉස්සර මුලින්ම මං science වල දැන් ගොඩක් අය කතා කරන quantum physics, black holes, double slit experiment wage ewa ඉගෙන ගත්තේ මෙයාගේ videos බලලා.

    දැනටම දන්න අය කවුද Barnum effect eka gana?
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,597
    113
    mamat gemni pro eken baluwa. palapala kiyanwa tama ehema dunnama. at real widiyata කේන්දර balanakota godak dewal one wenawa.

    oya kiyana eka hari. Underestimate karanna hoda ne Ancient Knowledge එක. hebai api mewa gana kata karanna one nattm mewa tawa tika kalekin nati wenwa. Hoda deyak nm aparade nati wena eka. mn kiyan ne katawat ජෙයතිශය wiswasa karanna ho nokaranna kiyala. hebai ape own research ekak karanna one.

    dan ආයුර්වේදෙටත් වෙලා tiyenne meka. kaurut kata karan ne, research karan ne lankawe. ආයුර්වේදෙ kiyannet mn hitana hetiyata watina Ancient Knowledge ekak.

    mn dakala tiyenwa dammika perera kiyanwa pora රාහු කාලය witarak wiswasa karanawa kiyala. a welawata porage wedagat weda patan gan nalu. wena aya nm mn dakala ne.

    බාර්නම් ඉපෙක්ට් එක ජොයතිෂයට බලපාන ආකාරය - Barnum effect.

    youtu.be/SsiAM9R96BE?si=_1ZzYSIf-svYQB5a

    මේකේ හරි අපූරු කතාවක් කරනවා බාර්නම් ඉපෙක්ට් එක ගැන. ඒක ජොයතිෂයට බලපාන ආකාරය ගැන. මේ video eke inne videokatha kiyala science ගැන video කරපු චැනල් එකක් තිබ්බා. ඉස්සර මුලින්ම මං science වල දැන් ගොඩක් අය කතා කරන quantum physics, black holes, double slit experiment wage ewa ඉගෙන ගත්තේ මෙයාගේ videos බලලා.

    දැනටම දන්න අය කවුද Barnum effect eka gana?

    machan me videokatha චැනල් ekata mokada une ? pora dan video danne na ne da ?
     
    • Like
    Reactions: david345

    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    machan me videokatha චැනල් ekata mokada une ? pora dan video danne na ne da ?
    Kalekin dala ne tama. Mn hitnne busy hinda nawathtanna ati.

    ජ්‍යෝතිෂය පිළිබඳ මාගේ වසර 5ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල

    youtu.be/ZQ_qnR_DnLY?si=7eUpBK-_6b5Erxka

    රාමුව චැනල් එකේ ජොයෝතිෂය ගැන තිබ්බ මේ video eka baluwa. සෑහෙන දෙයක් තේරුම් ගත්තා. තිබ්බ ගොඩක් උත්තරයක් නැති ප්‍රශ්න වලට උත්තර හම්බ උනා.

    "වලංගුභාවය හෝ අවලංගුභාවය කෙසේ වෙතත් මෙය මෙවලමක් පමණක් බවයි. කිසිම මෙවලමකට තමන්ගේ ජීවිතය භාර නොදෙන්න. මෙවලම් තිබෙන්නේ භාවිතා කිරීමට මිස වහල් වීමට නොවේ."

    රන්දික අයියා comment එකකින් මේක දාලා තිබ්බා අවසානේ. මේක නිකම් දැම්මේ. දාන්න හිතුනා මේක අවසානෙට.

    කවුරුහරි ඉන්නවනම් කියන්න AI Astrology software එකක් එක්ක ඉස්සරහට කරන්න දෙයක් තියෙනවා කියන්න. මං ආතල් එකට කරේ, අන්තිමේ AI Astrology software ekak හැදුනා මගේ අතින්. මට මේකෙන් කරන දෙයක් idea එකක් නෑ. Astrology side එක් දන්න හෝ මෙකෙන් කරන්න දෙයක් කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    මගේ තිබ්බ ප්‍රශ්න වලටත් උත්තර ලැබුනා. Reply කරලා කතා කරපු හැමෝටම Thanks. 🙏