ජේතවනාරාමය ඩෝසර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    244186941_1024007284809054_2958001368517975007_n.jpg

    244160382_1024007324809050_3830731934792129910_n.jpg

    පින්තූරේ තියෙන්නෙ පහුගිය හත්වෙනිදා රථගාලක් හදන්න කියලා ඡේතවනාරාම දාගැබේ උතුරු දොරටුව ප්‍රදේශය බැකෝ දාලා හාරලා තියෙන හැටි. ප්‍රවෘත්තියට අනුව අඩි දෙකක් විතර ගැඹුරට හාරලා තියෙන උතුරු දොරටුව ප්‍රදේශයේ හෑරීම නිසා භුගත ස්මාරකවල කොටස් ගැලවිලා ගිහින් තියෙනවා කියලා වාර්තා වෙනවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    භක්තියෙන් යන මිනිහා බඩගාගෙන හරි යනවා.
    මොනවදබන් මේ විකාර
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලෝකේ අනික් රටවල් වලත්මෙහෙම තමයි
    උඹල දන්නා රෙද්ද

    අන්න චීන මහා ප්‍රාකාරේ තාර දාල කාපට් කරලා බස් දාන්න හදනවා
    ලෝකේ දියුණු වෙන රටවල් එහෙමයි

    උඹල කුහක කමට සේරටම විරුද්ධ වෙනවා :lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    යක්ඛ හෙළයිනි! විජාතිකයෝ වෙහෙර විහාර, පුරාවස්තු, නටබුන්, ඩෝසර් කරන හැටි
     
    • Haha
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පාරක් තියෙන්නෙ ගල් අල්ලල ඒව හදල තියෙන්නෙ ඩෝසර් කරල නෙමේද බන්?????🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Boralugoda01

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..
     
    • Haha
    Reactions: ruchira55

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    244186941_1024007284809054_2958001368517975007_n.jpg

    244160382_1024007324809050_3830731934792129910_n.jpg

    පින්තූරේ තියෙන්නෙ පහුගිය හත්වෙනිදා රථගාලක් හදන්න කියලා ඡේතවනාරාම දාගැබේ උතුරු දොරටුව ප්‍රදේශය බැකෝ දාලා හාරලා තියෙන හැටි. ප්‍රවෘත්තියට අනුව අඩි දෙකක් විතර ගැඹුරට හාරලා තියෙන උතුරු දොරටුව ප්‍රදේශයේ හෑරීම නිසා භුගත ස්මාරකවල කොටස් ගැලවිලා ගිහින් තියෙනවා කියලා වාර්තා වෙනවා.
     
    • Haha
    Reactions: ruchira55

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ඔතන පන්සලේ හාමුදුරුවෝයි පුරාවිද්‍යා එකෙයි ගැටුමක් තියනවා බන්. දන්න විදිහට හාමුදුරුවෝ සල්ලි ගසා කන්න දගලනවා. ගොඩක් වෙලාවට දේශපාලුවෙක් අල්ලන් ඇති.