පින්තූරේ තියෙන්නෙ පහුගිය හත්වෙනිදා රථගාලක් හදන්න කියලා ඡේතවනාරාම දාගැබේ උතුරු දොරටුව ප්රදේශය බැකෝ දාලා හාරලා තියෙන හැටි. ප්රවෘත්තියට අනුව අඩි දෙකක් විතර ගැඹුරට හාරලා තියෙන උතුරු දොරටුව ප්රදේශයේ හෑරීම නිසා භුගත ස්මාරකවල කොටස් ගැලවිලා ගිහින් තියෙනවා කියලා වාර්තා වෙනවා.

