ජේප්පෙක් වෙන්න ඕනි සුදුසුකම් මොනවාද ?

ජෙප්පෙක් වෙන්න ඕනි සුදුසුකම්

  • බොරු කීමේ ඇති සහජ හැකියාව

    Votes: 35 92.1%
  • 1ක 1000 කර කීමට ඇති හැකියාව

    Votes: 27 71.1%
  • උපන් උද්දච්ඡ කම

    Votes: 30 78.9%
  • බොරුවට නිහතමානී යයි ලෝකෙට පෙන්වීම

    Votes: 27 71.1%
  • බොරු උගත්කමක් පෙන්වීමට උත්සාහ දැරීම

    Votes: 29 76.3%
  • තමාගේ අම්මට සහෝදරිය කීමට ඇති හැකියාව

    Votes: 21 55.3%
  • අනුන්ගේ ගෑණු හොරකම් කිරීමේ ට ඇති ආශාව

    Votes: 19 50.0%
  • කුහක කුඩු කෙඩු කම

    Votes: 29 76.3%

  • Total voters
    38

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේවා දාන්න එපා
    කලේගාන කුවේට් සිට එළකිරි එන්නේ
    පකිස්තානු ගෑනුන් හට සුර සැප දෙන්නේ
    රනිල් හාමු වෙනුවෙන් ඔහු ජිවිතේ දෙන්නේ
    මරණින් පසු කලේගාන නිවනට යන්නේ
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කලේගාන කුවේට් සිට එළකිරි එන්නේ
    පකිස්තානු ගෑනුන් හට සුර සැප දෙන්නේ
    රනිල් හාමු වෙනුවෙන් ඔහු ජිවිතේ දෙන්නේ
    මරණින් පසු කලේගාන නිවනට යන්නේ
    බොහොම ලස්සන කවිය. බොහොම පිං. මේවා දැක්කම NPP සහෝදර උන්ට හිතේ අමාරුව බොහොම.
     
    • Like
    Reactions: Janatha Jhon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    හැටනම ලක්සෙට මේ සුදුසුකම් තියෙනවද?
    ඩෝබි තියරි 101

    ඩෝබි වෙනයි ජෙප්පෝ වෙනයි. ජෙප්පෝන්ට ඩෝබි වෙන්න පුළුවන් උනාට හැම ඩෝබිම ජෙප්පෝ වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    බොහොම ලස්සන කවිය. බොහොම පිං. මේවා දැක්කම NPP සහෝදර උන්ට හිතේ අමාරුව බොහොම.
    රනිල් හාමු වෙනුවෙන් ජිවිතේ දෙන්න සුදානම් කාලෙගාන සෑර්ට අපි ජිවිතේ දෙමු :love:
     
    • Love
    Reactions: Kalegana

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටට දිවි පුදා ආදරේ කිරීම තමා.
    ඔය ලිස්ට් එකේ තියෙන්නෙ යුන්පි පොහොට්ටු උන්ගෙ ලක්ෂන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩෝබි තියරි 101

    ඩෝබි වෙනයි ජෙප්පෝ වෙනයි. ජෙප්පෝන්ට ඩෝබි වෙන්න පුළුවන් උනාට හැම ඩෝබිම ජෙප්පෝ වෙන්නේ නෑ.
    OP ජෙප්පෙක් වෙන්න ඕන සුදුසුකම් ඇහුවම ඩෝබි ජොබ් එක මතක්වුනේ ඇයි?

    මම අහන්නෙ ජෙප්පන්ට චන්දේ දුන්න 69 ලක්සෙට ජෙප්පෙක් වීමේ සුදුසුකම් තියෙනවද නැද්ද කියන සරල ප්‍රශ්නය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    OP ජෙප්පෙක් වෙන්න ඕන සුදුසුකම් ඇහුවම ඩෝබි ජොබ් එක මතක්වුනේ ඇයි?

    මම අහන්නෙ ජෙප්පන්ට චන්දේ දුන්න 69 ලක්සෙට ජෙප්පෙක් වීමේ සුදුසුකම් තියෙනවද නැද්ද කියන සරල ප්‍රශ්නය
    69 ලස්සෙන් ඉතුරු වෙලා ඉන්නේ ඩෝබි+ ජෙප්පෝ ටික විතරක් නිසා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    list එකේ අන්තිමටම

    [ ] ඉහත සියල්ලම

    කියලා option එකක් දාපන්කෝ බන් , කාලේ ගතවෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    69 ලස්සෙන් ඉතුරු වෙලා ඉන්නේ ඩෝබි+ ජෙප්පෝ ටික විතරක් නිසා.
    ජෙප්පො හිටියෙ ලක්ෂ 4ක් විතර.ඩෝබිලත් ලක්ෂයක් තිබ්බම නාමල් බේබිට ඉතිරි ටික. යසයි ගණන් හැදිල්ල ☝️ :-D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ජෙප්පො හිටියෙ ලක්ෂ 4ක් විතර.ඩෝබිලත් ලක්ෂයක් තිබ්බම නාමල් බේබිට ඉතිරි ටික. යසයි ගණන් හැදිල්ල ☝️ :-D
    ලබන පාර සීලරතන හාමුදුරුවොත් 10% ගන්නවා දැන් ඉන්න උන්ම නන් ඉල්ලන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කලින් බයියෙක් වෙන්න ඕන.

    කෝ උබලගෙ මැක්බුක්, කෝ උබලගෙ අයිපෑඩ්, කෝ උබලගෙ කාර් කියාගෙන ත්‍රෙඩ් දාන නූගත් හීනමාන blligpt ට රිද්දපු එක සුපිරියට වැඩ කරලා 👌😹😎