නැහැ...ලංකාවට ඉන්දියාවේ අනවශ්‍ය අත පෙවීම නතර කිරීම තමයි උන් කතා කරේ.
ඉන්දියාවේ ව්‍ය්පාතිවාදය (global) ගැන ලංකාවේ ඉදන් පුක දෙන්න උන්ට අමාරුවක් තිබුන වෙන්න බැහැ...හැබැයි ලංකාවට අනවශ්‍ය අත පෙවීම් තිබුනා...පරිප්පු දාපුවා, ඉන්දීය වඳුරු හමුදාවේ ප්‍රශ්න වගේ...
රටට අහින්තකර මැදිහත්වීමට තමයි සරලව කිව්වොත් උන් විරුද්ද වුනේ...
අද වගේම එදත් ඉතින් දේශද්‍රෝහී ආණ්ඩු රට වෙනුවෙන් කතා කරන උන් මර්දනය කරලා තියෙනවා දරුණුවට...මේ 2023 මර්දනය මෙහෙම එළිපිට බය නැතුව ආණ්ඩු, පාලකයෝ කතා කරනවා නම්, 71, 88/89 කොහොම කතා කරන්න ඇතිද...අඩු ගානේ ඒවායේ වීඩියෝ එකක්වත් නැහැ නේ..
දැන් මිනිස්සුන්ට ඒ කාලේ සිද්ද වෙච්ච ඒවා හිතාගන්න ලේසි වර්තමාන පාලකයෝ හැසිරෙන විදිහෙන්...
ඒ නිසා තමයි මේ වෙනකොට ජවිපෙට ගොඩක් මිනිස්සු එකතු වෙලා ඉන්නේ...
ත්‍රෙඩ් එක දැම්මට ස්තූතියි.