ටියුෂන් පන්ති නියාමනය කෙරේ.. ලයිෂන් නැති අයට උගන්වන්න බෑ…

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    රෙජිස්ටර් නෙමෙයි තහනම් කරන්න ඕනේ . පාසල් අධ්‍යාපනය පමණයි . උපකාරක අවශ්‍යමනම් පෞගලිකව නිවසේ ගන්න පුලුවන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    හොර ඩොකාලා දහස් ගානක් ඉන්න රටේ, ලයිෂන් නැති උන් උගන්වන්නේ නැතුව ඉදීද.
    හුත්තලට තාම හොර ඩොකාලා ටික, රජයේ අයිස් ගහන පගා ගහන උන්ටික. රජයේ ටීචිං අරං බුල කෙලින උන්ටික අල්ල ගන්න බැරුව මොන ටියුෂන් නියාමනද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    සුදුසුකම් නම් නියාමනය කරන්න බෑ.. එහෙම කරන්න ඕනත් නෑ..

    ටැක්ස් ටික එකතු කරගන්න රෙජිස්ටර් කරනව වගේ දෙයක් තමයි කරනව ඇත්තේ
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ටැක්ස් ගන්න තියෙන ආදරයක්
    ඕකුන්ට නම් Tax ගහන්න ඕනේ බන් දෝබෙන් යන්න කොටි ගණන් හොයන්නෙ මාසේට
    සත පහක් Tax විදියට ගෙවන්නේ නැහැ සල්ලි එකතු කරලා අතට ගන්නවා එච්චරයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    tax gahuwoth, tution fees wedi karai, eth arunta paduwak naha

    Tuition fees වැඩි කරොත් ආයෙ ටැක්ස් එකත් වැඩි වෙනවා.
    අනික එච්චර ටියුෂන් ෆීස් ගෙවලා ඒ පන්ති වලට යන එක නවත්තන්න තියෙන්නෙ. එතකොට අඩු වෙයි. වෙන කරන්න දෙයක් නෑ.

    අනිවාර්යෙන්ම ටැක්ස් ගහන්නම ඕන. හරිනං මෙච්චර කල් හොරාකාපුවටත් ගහන්න ඕන. එහෙම බැරි නිසා කරන්න දෙයක් නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඩොකාලගේ කෑෂ් ඉන් හෑන්ඩ් ප්‍රයිවට් ප්‍රැක්ටිස් ටිකත් මේ වගේම නියාමනය කරයිද දන්නේ නෑ :ROFLMAO:
     
    • Like
    Reactions: WhyNot1

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    සුදුසුකම් නම් නියාමනය කරන්න බෑ.. එහෙම කරන්න ඕනත් නෑ..

    ටැක්ස් ටික එකතු කරගන්න රෙජිස්ටර් කරනව වගේ දෙයක් තමයි කරනව ඇත්තේ

    සුදුසුකම් verify කරන්න ඕන. ඒ කිව්වෙ පෙන්නල තියෙන ඒව ඇත්තද කියලා. ඇත්ත නෙවෙයි නං ප්‍රසිද්ධියෙ නිවැරදි කරන්න කියන්න ඕන. නැත්තං නවත්තන්න ඕන.

    ඒ වගේම බිස්නස් එකක් කරන හැමෝම register වෙලා ටැක්ස් ෆයිල් කරන්නත් ඕන.

    ඕක ටියුෂන් වලට විතරක් නෙවෙයි හැමදේටම අදාළයි.
     
    • Like
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    සුදුසුකම් verify කරන්න ඕන. ඒ කිව්වෙ පෙන්නල තියෙන ඒව ඇත්තද කියලා. ඇත්ත නෙවෙයි නං ප්‍රසිද්ධියෙ නිවැරදි කරන්න කියන්න ඕන. නැත්තං නවත්තන්න ඕන.
    එහෙම සුදුසුකම් නියාමනය කරන්න බෑ බන් .
    දැන් හිතපන් උබට මැත්ස් කරාට උබට හොදට music පුලුවන් . සුදුසුකම් කියලා paper qualification නෑ . උබට බැරිද ඕක උගන්නන්න ??
    තව එකෙක්ට graphic design පුලුවන් . self study කරල . දැන් ඌට බැරිද ඕක උගන්නන්න ?
    english නැත්නම් වෙන lang එකක් උගන්නන්න මොකද්ද ඕන සුදුසුකම ?
    හිතපන් බර්ගර් පවුලක් ඉන්නව .. උන්ට බැරිද කඩ්ඩ ටියුෂන් දෙන්න ?

    සුදුසුකම් නියාමනය නම් බොරු වැඩක්

    AL උනත් uni යන ගමන් උගන්නන ඕන තරම් උන් ඉන්නේ . උන්ගේ තියන සුදුසුකම AL කරපු එක විතරයි .
    දැනට ටියුෂන් හොදට කරගෙන යන උනුත් ඉන්නව ඩිග්‍රිය ඉවර නැති .
    චරිත , ඉදුනිල් වගේ උන් ඩිග්රි ඉවර කරල නෑ . අර මේ දවස් වල youtube එකේ ඉන්න වාචාල කලු එකාටත් ඩිග්රි නෑ .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    gothabaya wage manasika ledekui, ranil wage lost dila ewuni janapathi una rataka owa ohoma thamai
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    things that need some sort of monitoring.

    1. private schools
    2. private medical facilities with regard to patients
    3. doctors private practise and methods used to write the prescription
    4. school vans and the quality
    5. private buses
    6. private tuition providers
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම සුදුසුකම් නියාමනය කරන්න බෑ බන් .
    දැන් හිතපන් උබට මැත්ස් කරාට උබට හොදට music පුලුවන් . සුදුසුකම් කියලා paper qualification නෑ . උබට බැරිද ඕක උගන්නන්න ??

    කොහෙද ඉතින් මම බෑ කියල කිව්වෙ?
    කොහෙද මම නියාමනය කරන්න කියල කිව්වෙ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අනේ බොරුවට රඟපානවා, ටියුෂන් කාරයෝ ගොඩක් NPP එකෙන් පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ. නියමනය කියන්නේ list එකක් හදන එකම නෙවේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    SCR-20250331-aj1.png
     
    • Haha
    Reactions: හෙනයා