ජේම්ස් කැමරන්ගේ ඉන්දීය සිනමාවට ගැන පැසසුම්..

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    ජේම්ස් කැමරන්ගේ ඉන්දීය සිනමාවට පැසසුම්..

    මේක බලන්න

    තමුන් තරුණ කාලයේ ඉඳලා ආසවෙන් නරඹපු, තමුන්ට චිත්‍රපටි හදන්න inspiration එකක් වුනු, ලොව පුරා රසිකයන් විශාල පිරිසක් ඉන්න, සිනමා ඉතිහාසයේ ප්‍රසිද්ධම අධ්‍යක්ෂවරුන්ගෙන් එක්කෙනෙක් ඔයාට කියනවා "මම ඔයාගෙ චිත්‍රපටිය නැරඹුවා, ඒක නියමයි කියලා."
    ඔයාට කොහොම හැඟීමක් ඇතිවෙයිද?

    RRR අධ්‍යක්ෂක SS Rajamouli සහ James Cameron අතර කතාබහක්.

    FB link
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    සමාවෙන්න මෙහෙම කිව්වට, මොකක් ද RRR කියන ෆිල්ම් එකේ විශේෂෙ? හින්දි,.දෙමළ ෆිල්ම්වල තියෙන Typical, over the top ගොන්පාට් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් නේද ඕකත්? හොලිවුඩ් එවුන් ප්‍රමෝට් කරන diversity agenda එකට ගැළපෙන ෆිල්ම් එකක් අල්ලගෙන ඒක උලුප්පලා දක්වනවා කියලයි මටනම් හිතෙන්නෙ. ළගට ඇවිල්ලා කතා කරාම කැමරනුත් ඒකෙ හොද කියලා කතා කරන්න ඇති හිත නොරිදෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අපෝ ගොබ්බ ෆිල්ම්. ඉන්දියාවෙ කොච්චර හොද ෆිල්ම් තියෙනවද. මොනවද මේ ගූ ගොඩවල්.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරිම ආඩම්බරයි බං දකුණු ආසියාතිකයෙක් හැටියට 😁
    සමාවෙන්න මෙහෙම කිව්වට, මොකක් ද RRR කියන ෆිල්ම් එකේ විශේෂෙ? හින්දි,.දෙමළ ෆිල්ම්වල තියෙන Typical, over the top ගොන්පාට් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් නේද ඕකත්? හොලිවුඩ් එවුන් ප්‍රමෝට් කරන diversity agenda එකට ගැළපෙන ෆිල්ම් එකක් අල්ලගෙන ඒක උලුප්පලා දක්වනවා කියලයි මටනම් හිතෙන්නෙ. ළගට ඇවිල්ලා කතා කරාම කැමරනුත් ඒකෙ හොද කියලා කතා කරන්න ඇති හිත නොරිදෙන්න.
    bordercross කරපු film එකක් බං ඕක hollywood වල සෑහෙන දඩාර සෙට් එකක් ඕක බැලුවලු කොටිංම ඒ අවුරුද්දේ ආපු dr strange multiverse film එක ලියපු බුවත් ඕක බලලා හොඳ කියලා තිබ්බා 😮 ගුරුත්වාකර්ෂණ ලෙෆ්ට් තමා හැබැයි අමුතු එකක් තියෙනවා මේකේ climax එක එහෙම ඉන්දියාවටම යුනික් කෑල්ලක් ඒක ආයි වෙන සිනමාවක දකින්ඩ නෑ
     
    Sen-lu

    Well-known member
  • සමාවෙන්න මෙහෙම කිව්වට, මොකක් ද RRR කියන ෆිල්ම් එකේ විශේෂෙ? හින්දි,.දෙමළ ෆිල්ම්වල තියෙන Typical, over the top ගොන්පාට් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් නේද ඕකත්? හොලිවුඩ් එවුන් ප්‍රමෝට් කරන diversity agenda එකට ගැළපෙන ෆිල්ම් එකක් අල්ලගෙන ඒක උලුප්පලා දක්වනවා කියලයි මටනම් හිතෙන්නෙ. ළගට ඇවිල්ලා කතා කරාම කැමරනුත් ඒකෙ හොද කියලා කතා කරන්න ඇති හිත නොරිදෙන්න.
    ඌ ඔය කතාකරන්නෙ ඉන්දියන් මාකට් එකට. දැං ඉන්දියාවේ උං ප්‍රවුඩ්ටු බී ඉන්දියන්ස් වෙලා උගේ ඇවටර් උලව්ව බලයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    හරිම ආඩම්බරයි බං දකුණු ආසියාතිකයෙක් හැටියට 😁
    bordercross කරපු film එකක් බං ඕක hollywood වල සෑහෙන දඩාර සෙට් එකක් ඕක බැලුවලු කොටිංම ඒ අවුරුද්දේ ආපු dr strange multiverse film එක ලියපු බුවත් ඕක බලලා හොඳ කියලා තිබ්බා 😮 ගුරුත්වාකර්ෂණ ලෙෆ්ට් තමා හැබැයි අමුතු එකක් තියෙනවා මේකේ climax එක එහෙම ඉන්දියාවටම යුනික් කෑල්ලක් ඒක ආයි වෙන සිනමාවක දකින්ඩ නෑ
    සොරි සහෝ මෙහෙම කිව්වට. මං හින්දි දෙමළ ඒවා නම් බලන්නෙ නෑ. ඉහින් මං නිකන් ඕකෙ ට්‍රේලර් එක බැලුවා. කියන්න කණගාටුයි ට්‍රේලර් එකෙන්ම කියන්න පුළුවන් සුපුරුදු ඉන්දියන් ගොන් පාට් එකක් කියලා. හොලිවුඩ් එවුන් මේ ෆිල්ම් එක මෙච්චර ප්‍රමෝට් කරන්නෙ හොලිවුඩ්වල ඉන්නෙ ආසියාකරයෙ ෆිල්ම්වලට ගොඩක් කැමති අය තමයි කියන මතේ පෙන්නන්න. එක එක ජාතීන්වල, සංස්කෘතිවල කලා නිර්මාණවලට හොලිවුඩ්වල තැනක් තියෙනවා වගේ මතයක් තමයි දෙන්න හදන්නෙ. ඒකට ඒ රටවලින් හදපු මොකක් හරි ෆිල්ම් එකක් අල්ලගෙන ඒකෙ නැති ගුණාත්මක ලක්ෂණ බොරුවට උලුප්පලා ඒවට කැමති audience එක නම්ම ගන්න වැඩක් තමයි ඕක. පොඩ්ඩක් හොයලා බලන්නකො හොලිවුඩ් අවෝර්ඩ්ස් සෙරමොනීස්ල පහුගිය අවුරුදු කීපයෙදි audience viewership එකයි, රේටින්ග්ස් කොච්චර බැහැලද කියලා. පොලිටිකල් අජෙන්ඩාස් ඉස්සරහට දාන් කරන ඔය අවෝර්ඩ්ස් සෙරමොනි ඇමරිකාවෙ හුගක් අය දැන් බලන්නෙ නෑ ඔයවගේ වැඩ නිසා. ඉතින් වෙන රටවල්වල ඕඩියන්ස් එක ඔය අවෝර්ඩ්ස් සෙරමොනීස්වට අල්ලගන්න තමයි ඔය වගේ එක ෆිල්ම් එකක් තෝරගෙන ඔච්චර ප්‍රමෝට් කරන්නෙ. නැතුව ෆිල්ම් එකේ තියෙන කොලිටියක් හින්දා නෙවේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    RRR කියන්නෙ මට කාලෙකින් හොඳම හොඳම තියැට්‍රිකල් එක්ස්පීරියන්ස් එක ලැබුන චිත්‍රපටිය. ඕකට ලැබෙන ප්‍රශංසා මුලුමනින්ම ඩිසර්ව්ඩ්. තෙලිඟු ඉන්ඩස්ට්‍රිය දන්නව තමන් හදන්නෙ ස්පෙක්ටකල් බව සහ එයාල ඒ ගැන හරිම අන්අපලොජටික්. ඒක මාර අවංක ආටිස්ට්‍රියක්. මම මේ ලඟඳි ආපහු ජල්ලිකට්ටු බැලුව. ඒව බලද්දි තේරෙනව උන්ට ෆිල්ම් එකක් හදන්න ගම වටේ පිස්සු නටන පැනල ගිය හරකෙකුත් ඇති කියල. තියන සියලුම ෆිල්ම් තියරි ඒක අස්සට ඔබ්බවන්න එයාලට පුලුවන්. ඒක මාර ලයිව්ලි කොමියුනල් ආතල් එකක් ගන්න පුලුවන් සිනමාවක්.

    ගොඩක් සුද්දො විසිල් ගගහ ඔය ෆිඔම් එක බලන්නෙ මන් හිතන්නෙ කාලෙකට පස්සෙ ප්‍රිටෙන්ෂ්ෂ් නැති ස්ටේට්මන්ට් නැති ෆිල්ම් එකක් බලන්න ලැබුන ආශ්වාදෙට වෙන්නනෝනෙ. සවුත් ඉන්ඩියන් මසාල ෆිල්ම් බලල පුරුදු කෙනෙක්ට ඕක අමුතු දෙයක් නෙමේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    සමාවෙන්න මෙහෙම කිව්වට, මොකක් ද RRR කියන ෆිල්ම් එකේ විශේෂෙ? හින්දි,.දෙමළ ෆිල්ම්වල තියෙන Typical, over the top ගොන්පාට් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් නේද ඕකත්? හොලිවුඩ් එවුන් ප්‍රමෝට් කරන diversity agenda එකට ගැළපෙන ෆිල්ම් එකක් අල්ලගෙන ඒක උලුප්පලා දක්වනවා කියලයි මටනම් හිතෙන්නෙ. ළගට ඇවිල්ලා කතා කරාම කැමරනුත් ඒකෙ හොද කියලා කතා කරන්න ඇති හිත නොරිදෙන්න.
    Ochchara puka deddi monewath nokiya inne bane 🤣
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සොරි සහෝ මෙහෙම කිව්වට. මං හින්දි දෙමළ ඒවා නම් බලන්නෙ නෑ. ඉහින් මං නිකන් ඕකෙ ට්‍රේලර් එක බැලුවා. කියන්න කණගාටුයි ට්‍රේලර් එකෙන්ම කියන්න පුළුවන් සුපුරුදු ඉන්දියන් ගොන් පාට් එකක් කියලා. හොලිවුඩ් එවුන් මේ ෆිල්ම් එක මෙච්චර ප්‍රමෝට් කරන්නෙ හොලිවුඩ්වල ඉන්නෙ ආසියාකරයෙ ෆිල්ම්වලට ගොඩක් කැමති අය තමයි කියන මතේ පෙන්නන්න. එක එක ජාතීන්වල, සංස්කෘතිවල කලා නිර්මාණවලට හොලිවුඩ්වල තැනක් තියෙනවා වගේ මතයක් තමයි දෙන්න හදන්නෙ. ඒකට ඒ රටවලින් හදපු මොකක් හරි ෆිල්ම් එකක් අල්ලගෙන ඒකෙ නැති ගුණාත්මක ලක්ෂණ බොරුවට උලුප්පලා ඒවට කැමති audience එක නම්ම ගන්න වැඩක් තමයි ඕක. පොඩ්ඩක් හොයලා බලන්නකො හොලිවුඩ් අවෝර්ඩ්ස් සෙරමොනීස්ල පහුගිය අවුරුදු කීපයෙදි audience viewership එකයි, රේටින්ග්ස් කොච්චර බැහැලද කියලා. පොලිටිකල් අජෙන්ඩාස් ඉස්සරහට දාන් කරන ඔය අවෝර්ඩ්ස් සෙරමොනි ඇමරිකාවෙ හුගක් අය දැන් බලන්නෙ නෑ ඔයවගේ වැඩ නිසා. ඉතින් වෙන රටවල්වල ඕඩියන්ස් එක ඔය අවෝර්ඩ්ස් සෙරමොනීස්වට අල්ලගන්න තමයි ඔය වගේ එක ෆිල්ම් එකක් තෝරගෙන ඔච්චර ප්‍රමෝට් කරන්නෙ. නැතුව ෆිල්ම් එකේ තියෙන කොලිටියක් හින්දා නෙවේ.
    ඉන්දියාවේ මාකට් එකේ කතාවනං මං පිලිගන්නවා හැබැයි බං ඉන්දියන් මාකට් එකේ පවර් එක අඩුයි Avatar 2 ඉන්දියාවේ හෙව්වා කෝටි 400ක් ඩොලර්වලින් ගත්තොත් 40$milion විතර එහෙමට ලොකුත් නෑ බං 😁
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    සුපිරි හින්දි ෆිල්ම් තියෙනව. මේ දවස් වල මනෝජ් බාජ්පායි ගේ බලන්නේ.
    අලුත් සෙට් එකෙන් රාජ්කුමාර් රාඕ ගේ සුපිරි ඒව තියෙනවා.
    ඉන්දියන් උන් උන්ගේ රට ට හෙන ආදරෙයි.ඒ නිසා සමහර ෆිල්ම් වල හැඟීම් බර බොළඳ දේවල් තියෙනවා. ඒත් ඒකෙන් ලොකු පණිවිඩ යක් උන්ගේ සමාජය ට දෙනවා. නිකමට උන්ගේ ෆිල්ම් බල්පන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ඉන්දියාවේ මාකට් එකේ කතාවනං මං පිලිගන්නවා හැබැයි බං ඉන්දියන් මාකට් එකේ පවර් එක අඩුයි Avatar 2 ඉන්දියාවේ හෙව්වා කෝටි 400ක් ඩොලර්වලින් ගත්තොත් 40$milion විතර එහෙමට ලොකුත් නෑ බං 😁
    මං කිව්වෙ බොක්ස් ඔෆිස් මාකට් එක ගැන නෙවේ. award ceremonies වල viewership එක.

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හරිම ආඩම්බරයි බං දකුණු ආසියාතිකයෙක් හැටියට 😁
    bordercross කරපු film එකක් බං ඕක hollywood වල සෑහෙන දඩාර සෙට් එකක් ඕක බැලුවලු කොටිංම ඒ අවුරුද්දේ ආපු dr strange multiverse film එක ලියපු බුවත් ඕක බලලා හොඳ කියලා තිබ්බා 😮 ගුරුත්වාකර්ෂණ ලෙෆ්ට් තමා හැබැයි අමුතු එකක් තියෙනවා මේකේ climax එක එහෙම ඉන්දියාවටම යුනික් කෑල්ලක් ඒක ආයි වෙන සිනමාවක දකින්ඩ නෑ
    ඉන්දියන් උන් ෆිල්ම් මනින හැටි දැක්කා නම් ඇඬෙනවා බන්... උන්ගේ Box Office ලිස්ට් එකේ තියෙන ෆිලිම් බාගෙට වැඩිය ගුරුත්වාකර්ෂණ ලෙෆ්ට් වෙච්ච ඒවා.... උන් ෆිලිම් බලන්න යන්නේ ජුජුකෝ ජුජුකෝ සවුන්ඩ් එක්ක ගහගන්න නලුවයි පුප වන වන නටන නිලියයි බලන්න මිසක් වෙන එකකට නෙමෙයි...
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං කිව්වෙ බොක්ස් ඔෆිස් මාකට් එක ගැන නෙවේ. award ceremonies වල viewership එක.

    ආ හරි හරි ඒක හරි television viewership ott viewership youtube viewership ඔක්කොම ඉන්දියාවේ වැඩිනේ ජනගහනය එක්ක 😁

    ඉන්දියන් උන් ෆිල්ම් මනින හැටි දැක්කා නම් ඇඬෙනවා බන්... උන්ගේ Box Office ලිස්ට් එකේ තියෙන ෆිලිම් බාගෙට වැඩිය ගුරුත්වාකර්ෂණ ලෙෆ්ට් වෙච්ච ඒවා.... උන් ෆිලිම් බලන්න යන්නේ ජුජුකෝ ජුජුකෝ සවුන්ඩ් එක්ක ගහගන්න නලුවයි පුප වන වන නටන නිලියයි බලන්න මිසක් වෙන එකකට නෙමෙයි...
    UK වල තෙලිඟු film එකක් පෙන්නන ගමං මැනේජර් සුද්දා ඇවිල්ලා නැවැත්තුවා බං 😁 එලවලා දැම්මා ඉන්දියන් කාරයෝ ටික film එක තමා veera simha reddy 😁😁😁😁😁
    ------ Post added on Jan 24, 2023 at 6:52 PM
     
    • Like
    Reactions: Stimulus mind

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මන් ඔය ෆිල්ම් එක බලලා ඒ ගැන රිවිව් එකක් ලිව්වා

    ගොල්ඩන් ග්ලොබ් එකෙ නාටු නාටු කියන සින්දුවට හොඳම සම්මානෙකුත් හම්බ උනා.
    ඔහෙ නාටු නාටු කිය කිය අරුන් දෙන්නා (ප්‍රධාන චරිත දෙක ) නටනවා ,ඩාන්ස් එකට නම් මහන්සි වෙලා තියෙනවා.
    ඒ සින්දුවෙත් සුද්දොන්ව පදිරි කරනවා අරුන් දෙන්නා .

    ගොල්ඩන් ග්ලොබ් එකත් අනික් එව්වා වගෙම වෝක් වෙලා ඉවරයි .
    ඩයිවර්සිටි වොක් කසිකබල් ඇජෙන්ඩා එකට පින්සිදුවෙන්න තමා ඔය ආර් ආර් ආර් උඩ තියන්නෙ.
    ජේම්ස් කැමරන් කියන්නෙත් වෝක් ඩිරෙක්ටට් කෙනෙක් .උගෙ ෆිල්ම්ස් ගත්තොත් ගොඩක් එව්ව හෙබ ගොබ්බ ස්ටොරි ලයින් .
    ඔව් සල්ලි නම් හොයල තිබ්බා.
    අපි ඇවටාර් ගමු .
    එකෙ කිසි ස්ටොරි එකක් නැහැ නෙ ලොකුවට .

    අනික ආර් ආර් ආර් කියන්නෙත් අර බ්‍රිතාන්‍ය කොලොනියල් එම්පයර් එකට විරුද්ධව යන ස්ටොරි එකක් තියෙන්නෙ .
    වෝක් එවුන්ට මාර චූන් ඔය වගෙ ස්ටෝරිස්.
    වයිට් ශේම් එවුන්ට ,වයිට් ප්‍රිවිලේජ් එකට එරහි උන්ට මේ වගෙ ෆිල්ම් හෙන චූන් .
    ඔනි නම් අපෙ උන්ටත් පුළුවන් නම් වීරපුරන් අප්පු වගෙ ස්ටොරි එකක් හොඳ කොලිටි එකට ෆිල්ම් එකකට ගහගන්න නියම චාන්ස් එක ගොඩ යන්න මේ කාලෙ .

    ජේම්ස් කැමරන්ගෙ තියෙන්නෙත් ඔය කොලොනියල් එම්පයර්ස් වල කොලනි කිරිල්ලට එරහි ස්ටොරි එකක් තියෙන ෆිල්ම් එකක් හදපු පොරක් නෙ
    ඇවටර් සහ එකෙ දෙවෙනි එකත් එහෙම තමා
     
    • Wow
    Reactions: techhelpme