ජේම්ස් කැමරන්ගේ ඉන්දීය සිනමාවට පැසසුම්..
මේක බලන්න
තමුන් තරුණ කාලයේ ඉඳලා ආසවෙන් නරඹපු, තමුන්ට චිත්රපටි හදන්න inspiration එකක් වුනු, ලොව පුරා රසිකයන් විශාල පිරිසක් ඉන්න, සිනමා ඉතිහාසයේ ප්රසිද්ධම අධ්යක්ෂවරුන්ගෙන් එක්කෙනෙක් ඔයාට කියනවා "මම ඔයාගෙ චිත්රපටිය නැරඹුවා, ඒක නියමයි කියලා."
ඔයාට කොහොම හැඟීමක් ඇතිවෙයිද?
RRR අධ්යක්ෂක SS Rajamouli සහ James Cameron අතර කතාබහක්.
FB link