ජේවීපී ආණ්ඩුවකින් මේ හොරකම් අල්ලයිද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ ලොකුම වංචාව . ඩොලර් බිලියන 53යි. ලංකාවේ මුළු ණය ප්‍රමානයටත් වඩා වැඩියි. ඔයිට වඩා වැඩියි නමුත් මේක මේ 2012 වගේ ඉදන් . ඊට කලින් ඒවත් එක්ක හිතා ගන්න කෝ.
    අනුර මුන්ට දඩුවම් කරයිද ? ( මමත් npp දෙන්නෙ ) කොහොමත් දැනට ඉන්න සජබ, පොහොට්ටු යූ එන්පී එකෙක්වත් මේවා අල්ලන්නෙ නෑ.



    මේ ලීක් වෙන්නෙ අපේ සල්ලි. උබලා අපි මැරිලා හම්බ කරන ඒවා. ඒ කරලා මුන්ට පහසුකම් දීලා ඒවට බදු ගෙවන්නත් ඕනේ. පුදුම කාලකන්නි රටක්.
    ------ Post added on Jan 25, 2023 at 6:38 PM
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අල්ලන්නෙත් නැහැ දඩුවම් දෙන්නෙත් නැහැ.

    වැඩිම උනොත් යහපාලනය කාලේ එෆ්සීඅයිඩී එක දැම්මා වගේ එකක් දායි. එකේ ප්‍රතිපලයක් නං නැහැ.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Dan inna unta wada nm hodawei

    eth,
    අල්ලන්නෙත් නැහැ දඩුවම් දෙන්නෙත් නැහැ.

    වැඩිම උනොත් යහපාලනය කාලේ එෆ්සීඅයිඩී එක දැම්මා වගේ එකක් දායි. එකේ ප්‍රතිපලයක් නං නැහැ. (2)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මයිනා,රනිලා අහුවෙන්න හොරකම් කරන්න අත බබ්බු නෙවෙයි...jvp නෙවෙයි මොකා ආවත් ඕවා අල්ලන්න බෑ..
    උන්ගෙ හොරකම් නෙමෙයි බන්. ප්‍රයිවෙට් සෙක්ටර් එකේ උන් මිස් ඉන්වොයිස් දාලා පන්නපු සල්ලි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    පරණ හොරකන් අල්ලල හොරු දානව වගේ සීන් කරනව කියල හයි හෝප්ස් තියාගන්න එපා. එහෙම කරන්නෙ නෑ කාගෙ කාගෙත් කිල්ලොටවල හුණු තියෙනව. ගන්න දවසෙ ඉදල පිලිවෙලට කරයි කියල වගේ බලාපොරොත්තුවක් තියාගන්න.

    මොක කරන්නත් පලාත්සභාවෙන් පස්සෙ මහ මැතිවරණෙත් දිනන්න ඕනි නෙ
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අල්ලන කතානම් කවදාවත් වෙන්නෑ. අඩුම තරමේ හොරකන් කිරිල්ල හරි අඩුවුනොත් හොදයි.
    වෙන විකල්පයක් නෑ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කොහොමත් හොරු අල්ලන එක වෙනවා. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. NPP ඇවිත් මොකුත් නොකර ඉන්නවා නං. පොහොට්ටුවේ කුඩ්ඩෝ ටිකට.. මිලියන ගණන් වලින් මඩ කැම්පේන් ගෙනියන්න ඕනෙත් නෑ .. උදේ ඉඳන් වේසා ගෑනු වගේ පුක හපාගෙන අඩන්න ඕනේත් නෑ . ( කෙල වෙන බව දන්නවා. )

    ඊළඟ චන්දෙ දිනන එක තමයි එකම ටාගට් එක. ඒකට කියපුවා සේරම කරන්න වෙනවා. නැත්තං ආයේ චන්දෙ ලැබෙන්නේ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට ඇරපු ජෙප්පෝ හොරු අල්ලයි ද කියලා අහනවා 🤣🤣
    අම්මෝ ඉතින් ලංකාව කවදා දියුණු වෙයි ද 🤭🤭
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට ඇරපු ජෙප්පෝ හොරු අල්ලයි ද කියලා අහනවා 🤣🤣
    අම්මෝ ඉතින් ලංකාව කවදා දියුණු වෙයි ද 🤭🤭
    ඒකට ඉතිං උන්ට දීලම තමයි බලන්න වෙන්නෙ . උබ කියනව වගේ නාකී මයිනටයි උගේ පක්ශෙටයි නම් දීලා වැඩක් නැ. සජබ ඉන්නෙත් හොරු. ඉතිං මුන් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ. උනුත් නොකරොත් ඉතිං හිත හදාගන්න වෙන්නෙ මේක හරියන රටක් නෙමෙයි කියලා .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒකට ඉතිං උන්ට දීලම තමයි බලන්න වෙන්නෙ . උබ කියනව වගේ නාකී මයිනටයි උගේ පක්ශෙටයි නම් දීලා වැඩක් නැ. සජබ ඉන්නෙත් හොරු. ඉතිං මුන් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ. උනුත් නොකරොත් ඉතිං හිත හදාගන්න වෙන්නෙ මේක හරියන රටක් නෙමෙයි කියලා .
    UNP ( දැන් සබජේ) , SLPP , ශ්‍රීලංකා එකට දූෂණ චෝදනා එන්නේ ආණ්ඩුබලය ලැබුණාට පස්සේ
    JVP එකට දූෂණ චෝදනා එන්නේ බලයට එන්නම කලින් 🤣🤣
    මේක තමා ඔබ පැතූ වෙනස🤭🤭
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    UNP ( දැන් සබජේ) , SLPP , ශ්‍රීලංකා එකට දූෂණ චෝදනා එන්නේ ආණ්ඩුබලය ලැබුණාට පස්සේ
    JVP එකට දූෂණ චෝදනා එන්නේ බලයට එන්නම කලින් 🤣🤣
    මේක තමා ඔබ පැතූ වෙනස🤭🤭
    හරි බන් මම ඒ එක පක්ශෙකට දෙනවා උබ කියන නිසා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,322
    113
    Ohio, USA
    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට ඇරපු ජෙප්පෝ හොරු අල්ලයි ද කියලා අහනවා 🤣🤣
    අම්මෝ ඉතින් ලංකාව කවදා දියුණු වෙයි ද 🤭🤭
    KPxHJHd.gif