ලංකාවේ ලොකුම වංචාව . ඩොලර් බිලියන 53යි. ලංකාවේ මුළු ණය ප්‍රමානයටත් වඩා වැඩියි. ඔයිට වඩා වැඩියි නමුත් මේක මේ 2012 වගේ ඉදන් . ඊට කලින් ඒවත් එක්ක හිතා ගන්න කෝ.
අනුර මුන්ට දඩුවම් කරයිද ? ( මමත් npp දෙන්නෙ ) කොහොමත් දැනට ඉන්න සජබ, පොහොට්ටු යූ එන්පී එකෙක්වත් මේවා අල්ලන්නෙ නෑ.
මේ ලීක් වෙන්නෙ අපේ සල්ලි. උබලා අපි මැරිලා හම්බ කරන ඒවා. ඒ කරලා මුන්ට පහසුකම් දීලා ඒවට බදු ගෙවන්නත් ඕනේ. පුදුම කාලකන්නි රටක්.
------ Post added on Jan 25, 2023 at 6:38 PM