ජේවීපී සහ චීනය

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට ප්‍රශ්නයක් තියනවා ඇයි jvp එක චීනයට විරුද්ද ? jvp එක කියන්නේ communist පක්ෂයක් චීනය කියන්නෙත් communist රටක් ගොඩක් රටවල් වල communist කාරයෝ බලයට ඇවිල්ලා තියෙන්නෙත් චීනයේ උදව්වෙන් ඉතින් ඇයි jvp එක විරුද්ද ?
     
    • Like
    Reactions: topkollek

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මට ප්‍රශ්නයක් තියනවා ඇයි jvp එක චීනයට විරුද්ද ? jvp එක කියන්නේ communist පක්ෂයක් චීනය කියන්නෙත් communist රටක් ගොඩක් රටවල් වල communist කාරයෝ බලයට ඇවිල්ලා තියෙන්නෙත් චීනයේ උදව්වෙන් ඉතින් ඇයි jvp එක විරුද්ද ?
    JEPPO 89/90 maranna sahaya dunna lu ...
    MAO sedong pansal gini thiyapu hati hoyanna
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    jvp එක කියන්නේ communist පක්ෂයක්

    sri-lankas-prime-minister-ranil-wickremesinghe-smiles-during-a-of-picture-id480346804
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,474
    17,590
    113
    විරුද්ද වෙන එක තමයි මහත්ත්ත්යෝ උන්ගේ රස්සාව (2) :lol:
     
    • Haha
    Reactions: aneasarayana

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ඉස්සර ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු,පලාත් සභා අය අවුරුද්දක් ගානේ චීනේ වැඩමුළු සහ සංචාර වලට චීන කමියුනිස්ට් පක්ශයේ (චීන රජයේ) අනුග්‍රහයෙන් ගියා.වර්තමානේ එහෙම වෙනවද කියලනම් දන්නේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් නමට විතරයි බන් සමාජවාදි ඒකයි සීන් එක..ඔකුන්ට චිනෙ රුසියා පේන්ඩ බැ සුද්දට තමයි කැමති ගුපියො වගේම තමයි දැන් ජෙප්පො දෙගොල්ලන්ගෙ කිසීම වෙනසක් නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අපේ රටේ නමෙත් සමාජවාදී කෑල්ලක් තියෙනවනෙ. ඒත් අපේ රටේ තියෙන්නෙ මුග්ධ ධනවාදයක්නෙ. චීනෙත් ඒ වගේ තමයි. එක තැනක හිර වෙලා නෑ. කාලයත් එක්ක උන් වෙනස් වෙලා. උන්ගෙ වෙනස් වීමෙන් උන්ට හරි ගිහිල්ලා තියෙනවා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලන්කවේ පක්ශ එක්කො pro china නැත්නම් pro india.
    ජේ වී පී එක ඔකෙන් කෝකද කියලා තෙරුම් ගන්න සාක්කි දෙකක් මම දැක්කා
    1. 2010/2015 ජනාධිපතිපරන
    2. 13 වෙනි සන්ශෝදනය ගැන ගිය අවුරුද්දේ මාද්‍ය අනුරගෙන් අහපුවම දීපු උත්තරේ
    පලාත් සභා එපා කියලා 89 ඉදන් මැරෙන්න හදපු අනුර එදා කිව්වේ "සුලු ජන කොටස් වලට ලබා දීල තියන බලය බෙදීම් අයින් කරන්න බෑ. එවට උත්තරයක් දීල පලත් සභා අහොසි කරන්න ඔනේ "කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටේ නමෙත් සමාජවාදී කෑල්ලක් තියෙනවනෙ. ඒත් අපේ රටේ තියෙන්නෙ මුග්ධ ධනවාදයක්නෙ. චීනෙත් ඒ වගේ තමයි. එක තැනක හිර වෙලා නෑ. කාලයත් එක්ක උන් වෙනස් වෙලා. උන්ගෙ වෙනස් වීමෙන් උන්ට හරි ගිහිල්ලා තියෙනවා.
    සමාජවාදි ලක්ශන තියෙනව මෝඩයො ලකාවෙ..නිදහස් සෞඛය ,නිදහස් අධයාපනය ඕව තමයි රියල් සමාජවාදය.. උබලවගේ ගු හරක් කොහෙද ඕව දන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ප්‍රශ්නයක් තියනවා ඇයි jvp එක චීනයට විරුද්ද ? jvp එක කියන්නේ communist පක්ෂයක් චීනය කියන්නෙත් communist රටක් ගොඩක් රටවල් වල communist කාරයෝ බලයට ඇවිල්ලා තියෙන්නෙත් චීනයේ උදව්වෙන් ඉතින් ඇයි jvp එක විරුද්ද ?
    පොහොට්ටුවො communist නෑ. ඒත් චීනෙ පොහොට්ටුවට සෙට්වෙලා ඉන්නවනෙ🤔
     
    • Haha
    Reactions: Anatha sinhalu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    සමාජවාදි ලක්ශන තියෙනව මෝඩයො ලකාවෙ..නිදහස් සෞඛය ,නිදහස් අධයාපනය ඕව තමයි රියල් සමාජවාදය.. උබලවගේ ගු හරක් කොහෙද ඕව දන්නෙ..
    තෝ දහ වතාවක් පුකදීලා හොයාගන්න සල්ලි වලින් කරන්න පුළුවන් එක ඇන්ටිජන් ටෙස්ට් එකයි. ධනවාදී රටවල් වල ඒවා නොමිලේ මිනිස්සුන්ට දෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ දහ වතාවක් පුකදීලා හොයාගන්න සල්ලි වලින් කරන්න පුළුවන් එක ඇන්ටිජන් ටෙස්ට් එකයි. ධනවාදී රටවල් වල ඒවා නොමිලේ මිනිස්සුන්ට දෙනවා
    ලoකාවෙත් නිකන් තමයි ඇන්ටිජන් කරන්නෙ, මේ හුත්තිල හිතන් ඇති ආණ්ඩුවෙ ස්පිරිතාලෙන් සල්ලි ගන්නව කියල..🤭🤭🤭🤭