ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු අනුපාතයේ වෙනසක් නැහැ

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත බවයි ඉන් පෙන්වා දෙන්නේ.

    රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇති බවත් පෙන්වා දෙනවා.

    මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය දැනුම්දෙනු ලබනවා.

    http://nethnews.lk/article/78491
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Man piliganne kalugal kuhaka lapayage prakasha withrai. kalugal gana unath danna manussayek ape kuhaka anura ayya :D :yes: ;) :D
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Man piliganne kalugal kuhaka lapayage prakasha withrai. kalugal gana unath danna manussayek ape kuhaka anura ayya :D :yes: ;) :D

    101874274_682469475664042_3198970535163972402_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Man piliganne kalugal kuhaka lapayage prakasha withrai. kalugal gana unath danna manussayek ape kuhaka anura ayya :D :yes: ;) :D

    ලපයා නිල ප්‍රකාශයක් දෙනකම් ජෙප්පෝ පිළිගන්නේ නෑ
     
    • Haha
    Reactions: white cat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    එතකොට ඊයේ ඔය ගැන මාධ්‍යවේදියෙක් ගුන්දුල බනවර්ධනගෙන් අහනකොට ඕක බොරුවක් යැයි නොකියා සර්ව ආර්ථික විද්‍යා දේශනයක් පැවැත්තුවේ මොකද දන්නේ නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    එතකොට ඊයේ ඔය ගැන මාධ්‍යවේදියෙක් ගුන්දුල බනවර්ධනගෙන් අහනකොට ඕක බොරුවක් යැයි නොකියා සර්ව ආර්ථික විද්‍යා දේශනයක් පැවැත්තුවේ මොකද දන්නේ නැහැ
    මේ ආණ්ඩුව ගූ බයෙන් ඉන්නෙ. දෙයක් කරන්න කලින් මුට්ටිය දාලා නොබලා කිසි දෙයක් කරන්නෙ නෑ. කෙලවීගෙන එනකොට එහෙම එකක් නෑ කියනවා. අන්තිමේදි මුට්ටිය වෙනුවට ඉදිරිපත් වෙච්ච එකා නෝන්ඩි වෙනවා. කොරෝනා ආපුම කාලේ නිරෝදායනය වෙන කෙනෙකුට 7500ක් අරන් එන්න කියලා කිව්ව කෙලවීගෙන එනකොට හකුලගත්තා, ග්‍රවුන්ඩ් එක හදන එකේදිත් එහෙමයි, ක්‍රීඩකයොන්ව ප්‍රශ්න කරන්න ගෙන්නන එකෙත් එහෙමයි, පොලී අනුපාත අඩු කරපු එකේදිත් එහෙමයි. බයියෝ රචනා ලියලා මහන්සි අරින්නත් කලින් ආපු විරෝධතාවලට ආණ්ඩුව තීරණ හකුලගන්නවා.

    Shi2LHm.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    රුචිරගේ රචනාවලට ගහන්න රචනා නෑ යකෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බැංකු පොලි නාඩගමත් ඉවරයි ඊළඟට මොකද්ද අල්ලගන්නෙ

    මොකුත්ම නැති වුනොත් ස්වාධීන වෙනවා...225 වැඩක් නෑ..ඔක්කොම එකයි...
     
    • Love
    Reactions: LazyLizard

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ආණ්ඩුව ගූ බයෙන් ඉන්නෙ. දෙයක් කරන්න කලින් මුට්ටිය දාලා නොබලා කිසි දෙයක් කරන්නෙ නෑ. කෙලවීගෙන එනකොට එහෙම එකක් නෑ කියනවා. අන්තිමේදි මුට්ටිය වෙනුවට ඉදිරිපත් වෙච්ච එකා නෝන්ඩි වෙනවා. කොරෝනා ආපුම කාලේ නිරෝදායනය වෙන කෙනෙකුට 7500ක් අරන් එන්න කියලා කිව්ව කෙලවීගෙන එනකොට හකුලගත්තා, ග්‍රවුන්ඩ් එක හදන එකේදිත් එහෙමයි, ක්‍රීඩකයොන්ව ප්‍රශ්න කරන්න ගෙන්නන එකෙත් එහෙමයි, පොලී අනුපාත අඩු කරපු එකේදිත් එහෙමයි. බයියෝ රචනා ලියලා මහන්සි අරින්නත් කලින් ආපු විරෝධතාවලට ආණ්ඩුව තීරණ හකුලගන්නවා.

    Shi2LHm.jpg

    බයියෝන්ගේ රචනා කෙසේ වෙතත් රුචිරගේ රචනාව නම් දැක්ක :love2::love2:😁😁

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සදහා ගෙවන පොලිය සීයට අටට බස්සයි 😍😍

    වාණිජ බැංකු පොලී අනුපාත පහත දැමීම හේතුවෙන්, ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සදහා ගෙවන පොලියද අඩු කර ඇති බව අද – දිනපතා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

    එමෙන්ම, ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබා දී තිබුණු ආදායම් බදු නිදහසද ඉවත් කර ඇති බව පැවසේ.

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සදහා වාණිජ බැංක සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, මීට පෙර 9 % සිට 11 % දක්වා වූ ඉහළ පොලියක් ලබා දී තිබුණි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    බයියෝන්ගේ රචනා කෙසේ වෙතත් රුචිරගේ රචනාව නම් දැක්ක :love2::love2:😁😁
    බයියොන්ව අවුස්සන්න ඔය මොනා හරි කෙටුවොත් මිසක් බයියන්ට වගේ ලස්සනට රචනා ලියන්න හැකියාවක් නෑ. මම කොපි පේස්ට් පාරක් දැම්මෙ 😍😍