ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නෑ. වැරදියි. බුදුහාමුදුරුවන්ගේ කාලෙට කලින් කියලා කියන්නේ ඒ බුදුහාමුදුරුවන්ගේ පුද්ගල සාධකයක් අරගෙනනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුන්ගේ ඒ බඹයක් වූ ශරීරය නෙවෙයි කියලා අහලා තියෙනවද? එහෙනං මෙතන බුදුන් කියලා දක්වන්නේ බුදුන්ගේ ඇසට පෙනෙන ශරීරය නෙවෙයි, බුද්ධත්වය කියන ඒ අවස්ථාව ගැනයි. බුද්ධත්වය කියන්නේ විශ්වය ක්‍රියාත්මක වන ධර්මතාවය හෙවත් නියාම ධර්ම පහයි.

මෙතන කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. බෞද්ද මිනිස්සු දර්මතාවයන්ට වදින්නේ නැනේ ගිහින්. ෆිසිකල් දේකට තමා මුල්තැනක් දෙන්නේ. උබේ තර්කය හරි නම් මුස්ලිම් = බෞද්ද වෙන්න පුලුවන්. මොකද උනුත් කතා කරන්නේ සර්වබල දෙයියා ගැන. ඇසට පේන ශරීරයක් උන්ටත් නැ. ඒකනේ අල්ලගේ ෆොටො කැල්ලක්වත් නැත්තේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියාට ජුවිස් උන් කියන්නේ "අබ්බා" කියලා. පියා කියන අර්තය හීබෲවලින්. මුස්ලිම් උන් ඇරබික් වලින් අල්ලා කියනවා. ලතින් පූජාවකට මෙක්සිකො පැත්තේ ගියොත් ක්‍රිස්තියානි පල්ලියකට ඔය අබ්බා වචනෙමයි යුස් වෙන්නේ සර්වබලදාරියා හදුන්වන්න. ඒහෙම ගත්තම බුද්දාගම කියන්නේ මුස්ලිම් ක්‍රිතියානි ආගම්වල අහසට පොලව වගේ..

බුදුහාමුදුරුවො අල්ලා නම් ටහිකෙනවනේ බන්.. මේ බෙලිකැපිලි වලට වගකියන්නත් වෙනවා.
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    තර්කයක් හැටියට හරි.. හැබැයි ක්‍රිස්තියානියේ ඉගැන්වීම් එක්කලා මික්ස් වෙන්නේ නැනේ බන්.. සර්වබලදාරියා ඉන්නේ ජෙසුස්ගේ කාලේන් පස්සේ නෙමෙයි. බයිබලේ පරන ගිවිසුමේ උත්පත්ති කතා වල, ලොකේ මැව්ව සීන් එකෙන් ඉදන් ආබ්‍රහම් දක්වා ඒ උන්නානේ සර්වබල හැටියට ඉන්නව. එ බුදුන්වහන්සේගේ කාලෙට කලින්. ක්‍රිස්තියානිය ටැලි වෙන්නේ ජුදා, මුස්ලිම් ආගම් එක්කලා.

    තර්කයක් හැටියට වැරදියි මචං. සර්වඥතා ඥාණය /= සර්වබලධාරී. සහ තමන් දෙවි කෙනෙකු, බ්‍රහ්මයෙකු, දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මා බුදුදහමේ හරය අරන් ඉන්නේ. ඔබත් ගන්න.

    හරය ගත්ත අය එකේ වටිණාකම පැහැදිලි කරනවා මිසක් අනික් ආගම් එක්ක කම්පෙයාර් කිරිමක් හරි අනිත් නිදහස් චින්තකයන් ඒ වගේ කිය කිය යන්නෙ නෑ...:rofl::rofl::rofl::P:P:P
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    මෙතන කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. බෞද්ද මිනිස්සු දර්මතාවයන්ට වදින්නේ නැනේ ගිහින්. ෆිසිකල් දේකට තමා මුල්තැනක් දෙන්නේ. උබේ තර්කය හරි නම් මුස්ලිම් = බෞද්ද වෙන්න පුලුවන්. මොකද උනුත් කතා කරන්නේ සර්වබල දෙයියා ගැන. ඇසට පේන ශරීරයක් උන්ටත් නැ. ඒකනේ අල්ලගේ ෆොටො කැල්ලක්වත් නැත්තේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියාට ජුවිස් උන් කියන්නේ "අබ්බා" කියලා. පියා කියන අර්තය හීබෲවලින්. මුස්ලිම් උන් ඇරබික් වලින් අල්ලා කියනවා. ලතින් පූජාවකට මෙක්සිකො පැත්තේ ගියොත් ක්‍රිස්තියානි පල්ලියකට ඔය අබ්බා වචනෙමයි යුස් වෙන්නේ සර්වබලදාරියා හදුන්වන්න. ඒහෙම ගත්තම බුද්දාගම කියන්නේ මුස්ලිම් ක්‍රිතියානි ආගම්වල අහසට පොලව වගේ..

    බුදුහාමුදුරුවො අල්ලා නම් ටහිකෙනවනේ බන්.. මේ බෙලිකැපිලි වලට වගකියන්නත් වෙනවා.

    ඔව් උඹ හරියටම හරි. අහසට පොලව වගේ. ඒ වගේම ධර්ම ගත්තාමත් බුද්ධ ධර්මය සහ අනෙක් ධර්මයන් වල අන්තර්ගතයත් සම්පූර්ණයෙන්ම වෙනස්
     
    • Like
    Reactions: charitha.123

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරය ගත්ත අය එකේ වටිණාකම පැහැදිලි කරනවා මිසක් අනික් ආගම් එක්ක කම්පෙයාර් කිරිමක් හරි අනිත් නිදහස් චින්තකයන් ඒ වගේ කිය කිය යන්නෙ නෑ...:rofl::rofl::rofl::P:P:P
    මේවා පබ්ලිසිටි ස්ටන්ට් බන්.. මම හෙට පොතක් ගැහුවොත් බුදු හාමුදුරුවො පිටසක්වල ජීවියෙක් කියලා උනු කැවුම් වගේ විකිනෙයි. මාකට් කරන්න පුලුවන් දේවල් හරි ලෙසියි මිනිස්සුන්ගේ විශ්වාසයන් පිලිගන්න පොත් ලියනවනම්. ඔය පොත ලන්කාවේ බහුතර බෞද්ද උන් අතරේ පබ්ලිශ් කරපු නිසා ෆේවර් එක දුන්නේ බුදුන්ට. ඔය පොත ගිහින් මෙක්සිකොවේ වගේ විකුනන්න ගියානම් ඇප නැ ඇට දෙකත් නැතුව එන්න වෙන්නේ. එහෙට හරියන්නේ බුදුන් ජේසුගේ ශ්‍රාවකයෙක්. උඩින් තියන්න ඔනා ජෙසුව එහේ.. මිඩල් ඊස්ට් ගැන නම් මුකුත් නොකියා ඉන්නම්.
     
    අනිවා...අපි මේ ඉන්න වෙලදපල ක්‍රමය ඇතුලේ මිනිස්සුගේ ෆ්ලෙවර් එක තමයි බලන්නේ... ඒක පලාතෙන් පලාතට වෙනස්...වැඩෙ තියෙන්නෙ මිනිස්සුත් රැල්ලට යනවා මිසක් උඩුගම් බලා පීනන්නේ කීපදෙනයි...ඒ වගේ රැල්ලට පරිභාහිර ගිය අය තමයි තමන්ට දැනුනු හරි දේ කියලා දර්ශනයන් ලෝකෙට ඉදිරිපත් කරන්නේ...බුදු හාමුදුරුවෝ, ජීසස්, නබි අපි දන්න කියන ඒ වගේ අයත් තවත් නොදන්න නිදහස් චින්තකයෝත් ඕන තරම් උදාහරණ විදියට ඉන්නවා...අපේ ගොං මිනිස්සු ඉතින් ඒ දර්ශන පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන එකිනෙකට කම්පෙයර් කර කර තමන්ගේ මතෙට විරුද්ද උන් එක්ක මරාගන්නවා විමුක්තියක් හොයාගන්නෙ නැතුව...
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුරජාණන්වහන්සේට සර්වඥ කියන්නේ උන්වහන්සේගේ සර්වඥ ඤාණය නිසයි. එය සර්වබලධාරී කියන දෙයින් සම්පූර්ණයෙන් වෙනස්. අනිත් දේ තමයි බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේ දෙවි කෙනෙක් නොවන බව පැහැදිලිවම දේශනා කරලා තිබෙනවා. ඒ නිසා ජේසුස් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුද්ධ පුත්‍රෙයකු, ශ්‍රාවකයෙකු කියනවා මිසක් දෙවියන්ගෙ පුත්‍රයා කීම අර්ථ ශූන්‍ය දෙයක්.

    "එය සර්වබලධාරී කියන දෙයින් සම්පූර්ණයෙන් වෙනස්"
    නෑ. බුදුහාමුදුරුවෝ සර්වබලධාරී තමයි. හැබැයි ඒ ඔබ හිතන විදියේ සර්වබලධාරී බවක් නෙවෙයි. බුදුහමුදුරුවෝ මේ මුළු සක්වලම අවබෝධ කලා. මුළු විශ්වයම අතැඹුලකට අරන් බලන්න පුළුවන්. ඒ උන්වහන්සේ ලබාගත් අභිඥා බලයෙන්. සරලව කිව්වොත් බුදුහාමුදුරුවන්ට මේ මුළු විශ්වයම හොල්ලන්න පුළුවන්. නමුත් උන්වහන්සේ එහෙම කරන්න ඡන්ද රාගයෙන් බැඳිලා නෑ.

    අනිත් දේ තමයි බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේ දෙවි කෙනෙක් නොවන බව පැහැදිලිවම දේශනා කරලා තිබෙනවා.

    ඔව් බුදුහාමුදුවන් කිව්වා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි කියලා. නමුත් ඒකේ ඉතුරු ටික සමහරවිට ඔබ අහලා නැතිව ඇති. එතන බුදුහාමුදුරුවෝ තවදුරටත් කියනවා තමන් ඔය කියන එකදු දෙවියෙකුටවත්, මනුශ්‍යයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් වඩා උසස් බව. එහෙනං මෙතන කියන්නේ බුදුහාමුදුරුවෝ සර්වබලධාරී දෙවියන්ටත් වඩා උසස් කියන එක වෙන්න ඕනේ. අන්න ඒකයි මං කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ සර්වබලධරී දෙවියෙක් මිසක් නිකන් දෙවියෙක් නෙවෙයි කියලා ( මෙතන වචන පද වල තේරුම විතරක් ගන්න එපා).
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් උඹ හරියටම හරි. අහසට පොලව වගේ. ඒ වගේම ධර්ම ගත්තාමත් බුද්ධ ධර්මය සහ අනෙක් ධර්මයන් වල අන්තර්ගතයත් සම්පූර්ණයෙන්ම වෙනස්
    බෞද්ද දර්මය සමාන කරන්න එකවගේ යන ආගම් නම් මම දන්නේ නැ. නමුත් ජීවන මාර්ගනම් තියනවා. දානයක් දෙන මිනිහෙකුට කිව්වැකි පින සම්බන්ද කරලා, නමුත් බෞද්ද පිලිපැදීම් නැතිව බෞද්ද වෙන්නේ නැ. නමුත් යම් හරයක් තියනවා. ලන්කාවේ උනත් කතොලික මිනිස්සු දානේ දෙන්නේ බෞද්ද හර පද්දතියේ. මිය ගිය එකෙක්ට පින තමයි ඒ කියන්නේ. යුරොපීය, ජුදා සම්ප්‍රදායේ ඔය දානය නැ මියගිය එකෙක් වෙනුවෙන්. කරන්න පුලුවන් ඉන්න උන්ට මැරිච්ච එකා මතක් වෙන්න කරන්න පුලුවන් දේවල් විතරයි. ඔය මෙමොරියල් කියලා වෙස්ටර්න් උන් කරන්නේ ඒක. ඒක දානේ නෙමෙයි. ලන්කාවේ කැපුවත් ක්‍රිස්තියානි ඩයල් දානයක් දෙනවනම් ඒක අරන් තියෙන්නේ බෞද්ද සන්ස්කෘතියෙන්. සින්හල ආබාශයෙන්. ඒක ඉතින් මුල්කලේ ඉදන් තිබ්බ දේවල්. අමුතු සහ්ජීවනේ සන්හිදියාව එන්න කලින්. දැන් නම් මිනිස්සු කරන්නේ අමු ප්‍රොඩාව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිවා...අපි මේ ඉන්න වෙලදපල ක්‍රමය ඇතුලේ මිනිස්සුගේ ෆ්ලෙවර් එක තමයි බලන්නේ... ඒක පලාතෙන් පලාතට වෙනස්...වැඩෙ තියෙන්නෙ මිනිස්සුත් රැල්ලට යනවා මිසක් උඩුගම් බලා පීනන්නේ කීපදෙනයි...ඒ වගේ රැල්ලට පරිභාහිර ගිය අය තමයි තමන්ට දැනුනු හරි දේ කියලා දර්ශනයන් ලෝකෙට ඉදිරිපත් කරන්නේ...බුදු හාමුදුරුවෝ, ජීසස්, නබි අපි දන්න කියන ඒ වගේ අයත් තවත් නොදන්න නිදහස් චින්තකයෝත් ඕන තරම් උදාහරණ විදියට ඉන්නවා...අපේ ගොං මිනිස්සු ඉතින් ඒ දර්ශන පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන එකිනෙකට කම්පෙයර් කර කර තමන්ගේ මතෙට විරුද්ද උන් එක්ක මරාගන්නවා විමුක්තියක් හොයාගන්නෙ නැතුව...

    දාර්ශනිකචින්තකයන්ගේ ගොඩාක් දැනුම නෙමෙයි මිනිස්සු ගත්තේ.. වන්දනාමාන කරගන්න තියාගත්ත මිසක් හරයක් ගත්තේ නැ. නබිගෙන් උනත් ගන්න දෙයක් තියනවා. ඒ මනුස්සයා කාන්තාරෙක සෙනගක් ලීඩ් කරනවා කියන එකම ගේමක්. ඉතින් එහෙම බලපුවහම එතනත් තියනව ගන්න දෙයක්. දර්ශනය ආගමක් උනාම තමා කෙලිය පටන් ගන්නේ. ලන්කාවෙත් බෞද්ද දර්ශනය නෙමෙයිනේ තියෙන්නේ, බුද්දාගම.. ඉස්කොලවල කියන්නෙත් එහෙම. ආගමක් උනාම එයින් පිට දේවල් පිලිගන්න බැ. එතනයි මිනිස්සු හිරවෙන්නේ. මගේ එක හරි අරූගේ එක අජූතයි කියන තැනට අවම එතන දර්ශනයක් නැ. බුදුහාමුදුරුවො කොතනකවත් බණ කිව්වේ නැනේ අන්යාගමික එවුන්ට ගල් ගහපන් කියලා. ජෙසු කිවෙත් නැ විශ්වාස නොකරන උන්ට ගල් ගහපන් මරපන් කියලා. නබිගේ සීන් එකිනම් තියෙන්නේ සම්පූර්න දේශපාලනික කතාවක්. රිසොසස් අඩු කාන්තාරෙක, නගර අල්ලගන්නවා කියන්නේ යැපීම තමා. එත්නදි ආගම යුස් කලා සල්ලි ගරන්න. එක්කො කන්වර්ට් වෙන්න ඔනා නැත්තම් ටැක්ස් ගෙවන්න ඔනා. ප්‍රශ්නේ තියෙන්නේ 21 වෙනි සියවසේ වෙන මාර්ග තියෙද්දි එද විඩ්දියටම අදත් ම්ලේච්ච වෙන්න යන එක. එදා ඒක හරි.. ඔල්ටනේට් සොලියුශන් නැ. නමුත් අද එහෙම නැ. මිනිස්සු මරන්නේ නැතුව කරන්න පුලුවන්කම දියෙද්දි පොතේ එක කරන්න යන එකයි අවුල.
     
    • Like
    Reactions: charitha.123

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    පක තමා. නොදන්න දේවල් කතා නොකර හිටු

    HABYI JESUS AWASAN KALAYA SHRI NAGAR WALA INDALA THIYENWA MAGE FREIND KENK INNAWA E SOHONA THIYENA KITTUWA
    JESUSEGE WITHARAK NOWEI
    HOLY MARIA GE TOMB EKAKTH SRI NAGARA KITTUWA PAKISTAN WALA THIYENAWA

    Roza Bal KIYALA GOOGLE KARAPAN
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මෙතන කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. බෞද්ද මිනිස්සු දර්මතාවයන්ට වදින්නේ නැනේ ගිහින්. ෆිසිකල් දේකට තමා මුල්තැනක් දෙන්නේ. උබේ තර්කය හරි නම් මුස්ලිම් = බෞද්ද වෙන්න පුලුවන්. මොකද උනුත් කතා කරන්නේ සර්වබල දෙයියා ගැන. ඇසට පේන ශරීරයක් උන්ටත් නැ. ඒකනේ අල්ලගේ ෆොටො කැල්ලක්වත් නැත්තේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියාට ජුවිස් උන් කියන්නේ "අබ්බා" කියලා. පියා කියන අර්තය හීබෲවලින්. මුස්ලිම් උන් ඇරබික් වලින් අල්ලා කියනවා. ලතින් පූජාවකට මෙක්සිකො පැත්තේ ගියොත් ක්‍රිස්තියානි පල්ලියකට ඔය අබ්බා වචනෙමයි යුස් වෙන්නේ සර්වබලදාරියා හදුන්වන්න. ඒහෙම ගත්තම බුද්දාගම කියන්නේ මුස්ලිම් ක්‍රිතියානි ආගම්වල අහසට පොලව වගේ..

    බුදුහාමුදුරුවො අල්ලා නම් ටහිකෙනවනේ බන්.. මේ බෙලිකැපිලි වලට වගකියන්නත් වෙනවා.

    "මෙතන කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. බෞද්ද මිනිස්සු දර්මතාවයන්ට වදින්නේ නැනේ ගිහින්. ෆිසිකල් දේකට තමා මුල්තැනක් දෙන්නේ."

    මට විශ්වාසයි ඔබ බෞද්ධයෙක් නම් නෙවෙයි කියලා. මොකද ඔබ කියනවා බෞද්ධයෝ වඳින්නේ ෆිසිකල් දේකට කියලා. ගොන් කතානේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා ගස්, ගල්, දේව රූප ආදී භෞතික වස්තු වලට වැදලා වැඩක් නෑ කියලා. එහෙනං ඇයි අපි බුද්ධ ප්‍රතිමාවට වඳින්නේ. ඒක සංකේතාත්මක ක්‍රියාවක් විතරයි. සත්‍ය නිර්මල බුදුදහමට අනුව අපි බුද්ධ ප්‍රතිමාවකට වැඳලා,එහෙමත් නැත්තං මලක් පූජා කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විනීවරණ මොහොතක් ඇතිකරගෙන නිවන් අවබෝධය සන්දහා අවශ්‍ය අඩිතාලමක් ඇතිකරගෙන එය පූර්ණ කිරීමට අධිෂ්ඨානයක් කිරීම පමණයි.

    "උබේ තර්කය හරි නම් මුස්ලිම් = බෞද්ද වෙන්න පුලුවන්."
    එහෙම වෙන්නේ නෑනේ. මොකද මුස්ලිම් වල පරම නිවනක් ගැන කතා කරන්නේ නෑනේ.

    "මොකද උනුත් කතා කරන්නේ සර්වබල දෙයියා ගැන. ඇසට පේන ශරීරයක් උන්ටත් නැ. ඒකනේ අල්ලගේ ෆොටො කැල්ලක්වත් නැත්තේ."
    උඩින් බලලා කතාකරන්න එපා. ගැඹුරට බැහැලා බලන්න.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    MACHANA OYA CASE EKA HENA SIRA CASE EKAK
    M,ENNA ME POTHA HOYAGENA KIYWAPALLA

    "Bloodline Of The Holy Grail" ME POTHATA ANUWA JESUSGE PARAMPARAWA THAMA INNAWA
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    තර්කයක් හැටියට වැරදියි මචං. සර්වඥතා ඥාණය /= සර්වබලධාරී. සහ තමන් දෙවි කෙනෙකු, බ්‍රහ්මයෙකු, දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා.

    ඔව්. බුදුහාමුදුරුවෝ තමන් දෙවි කෙනෙකු, බ්‍රහ්මයෙකු, දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. මොකද බුදුහාමුදුරුවෝ මේ සියල්ලටම වඩා උසස්.

    "දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා"
    ඔව් ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ මොකද මං දෙවියන් වහන්සේගේ පුත්‍ර‍යා කියලා. :P:rofl::rofl:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    "මෙතන කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. බෞද්ද මිනිස්සු දර්මතාවයන්ට වදින්නේ නැනේ ගිහින්. ෆිසිකල් දේකට තමා මුල්තැනක් දෙන්නේ."

    මට විශ්වාසයි ඔබ බෞද්ධයෙක් නම් නෙවෙයි කියලා. මොකද ඔබ කියනවා බෞද්ධයෝ වඳින්නේ ෆිසිකල් දේකට කියලා. ගොන් කතානේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා ගස්, ගල්, දේව රූප ආදී භෞතික වස්තු වලට වැදලා වැඩක් නෑ කියලා. එහෙනං ඇයි අපි බුද්ධ ප්‍රතිමාවට වඳින්නේ. ඒක සංකේතාත්මක ක්‍රියාවක් විතරයි. සත්‍ය නිර්මල බුදුදහමට අනුව අපි බුද්ධ ප්‍රතිමාවකට වැඳලා,එහෙමත් නැත්තං මලක් පූජා කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විනීවරණ මොහොතක් ඇතිකරගෙන නිවන් අවබෝධය සන්දහා අවශ්‍ය අඩිතාලමක් ඇතිකරගෙන එය පූර්ණ කිරීමට අධිෂ්ඨානයක් කිරීම පමණයි.

    "උබේ තර්කය හරි නම් මුස්ලිම් = බෞද්ද වෙන්න පුලුවන්."
    එහෙම වෙන්නේ නෑනේ. මොකද මුස්ලිම් වල පරම නිවනක් ගැන කතා කරන්නේ නෑනේ.

    "මොකද උනුත් කතා කරන්නේ සර්වබල දෙයියා ගැන. ඇසට පේන ශරීරයක් උන්ටත් නැ. ඒකනේ අල්ලගේ ෆොටො කැල්ලක්වත් නැත්තේ."
    උඩින් බලලා කතාකරන්න එපා. ගැඹුරට බැහැලා බලන්න.

    උඩින් කතා කලේ උබත් උඩින් කතා කරන නිසා.

    ගැබුරට බැස්සම ඉතින් ඔක ආගම් තුනක් එච්චරයි..

    මෙන්න මෙහේ නුවරට වරෙන් බන් ෆිසිකල් වැදිල්ල පෙන්නන්න.. උබ නැ කියනව මෙහේ රුපියල් 200ට මල්වට්ටිය අරන් ගිහින් වදිනවා. ඒ ෆිසිකල් වැදිල්ල නෙමෙයිද?

    ඔව්, මම බෞද්ද ආගමේ නම් නෙමෙයි.

    ඉතින් ක්‍රිස්තියානි උන් නිවන ගැන කතා කරනවද බන්.. අඩු තරමේ බවය ගැන. නැවත් ඉපදීමක් ගැන්. චැප්ටර් ක්ලොස් නේ.. ඔන ගැබුරෙන් කිව්වා
     
    Go-euro

    Member
    Jun 16, 2016
    71
    15
    0
    බුදු හාමුදුරුවෝ මැරෙන්න කලින් මුස්ලිම් ආගම වැලද ගත්තා කියල පොතක තියෙනවා. ඒක ඇත්තක් වෙන්න ඇති මම හිතන්නේ
     
    Go-euro

    Member
    Jun 16, 2016
    71
    15
    0
    ඔව්. බුදුහාමුදුරුවෝ තමන් දෙවි කෙනෙකු, බ්‍රහ්මයෙකු, දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. මොකද බුදුහාමුදුරුවෝ මේ සියල්ලටම වඩා උසස්.

    "දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා"
    ඔව් ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ මොකද මං දෙවියන් වහන්සේගේ පුත්‍ර‍යා කියලා. :P:rofl::rofl:

    නොදන්න හුත්තවල් කතා නොකර හිටු. හරි බව්ද්දයො කතරගම දෙයියො හොයගෙන යන්නේ නැ. බුදු දහමත් ආගම් ප්‍රචාරයකින් ඉන්දියාවෙ ඉදලනෙ අවෙ මේක බුදුන්ගේ දේශය කියල මැරෙන්න හැදුවට ඉන්දියාව තමා බුදුන්ගේ දෙශය. මේක කතොලික දේශයයි..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නොදන්න හුත්තවල් කතා නොකර හිටු. හරි බව්ද්දයො කතරගම දෙයියො හොයගෙන යන්නේ නැ. බුදු දහමත් ආගම් ප්‍රචාරයකින් ඉන්දියාවෙ ඉදලනෙ අවෙ මේක බුදුන්ගේ දේශය කියල මැරෙන්න හැදුවට ඉන්දියාව තමා බුදුන්ගේ දෙශය. මේක කතොලික දේශයයි..

    මේක ඔය එක එක එකාලගේ ගුබ්බැමක් තමයි. ගහලා ගන්න එකාට අයිතියි. විජය එන්න කලින් පාඩුවේ හිටපු උන්ට ගහලා විජය ගත්තා. ඌගෙන් පස්සේ උගේම රටේ උන් ආයේ ගහලාගත්තා. ගහන්න බැරි නිසා මිහිදු හාමුදුරුවො රටේ මහා එකා හාවා කරලා ගත්තා. දැන් උබට ඔනනම් මේක උබේ සෙට් එකේ කිව්වැකි.. හැබැයි ඇත්තටම අද මේක චීනගේ. චීනා කතොලිකද මන්දා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේක ඔය එක එක එකාලගේ ගුබ්බැමක් තමයි. ගහලා ගන්න එකාට අයිතියි. විජය එන්න කලින් පාඩුවේ හිටපු උන්ට ගහලා විජය ගත්තා. ඌගෙන් පස්සේ උගේම රටේ උන් ආයේ ගහලාගත්තා. ගහන්න බැරි නිසා මිහිදු හාමුදුරුවො රටේ මහා එකා හාවා කරලා ගත්තා. දැන් උබට ඔනනම් මේක උබේ සෙට් එකේ කිව්වැකි.. හැබැයි ඇත්තටම අද මේක චීනගේ. චීනා කතොලිකද මන්දා.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Google_Boy

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හරය ගත්ත අය එකේ වටිණාකම පැහැදිලි කරනවා මිසක් අනික් ආගම් එක්ක කම්පෙයාර් කිරිමක් හරි අනිත් නිදහස් චින්තකයන් ඒ වගේ කිය කිය යන්නෙ නෑ...:rofl::rofl::rofl::P:P:P

    "හරය ගත්ත අය එකේ වටිණාකම පැහැදිලි කරනවා මිසක් අනික් ආගම් එක්ක කම්පෙයාර් කිරිමක් හරි අනිත් නිදහස් චින්තකයන් ඒ වගේ කිය කිය යන්නෙ නෑ."

    මේක කම්පෙයාර් කිරීමක් නෙවෙයි. පරම සත්‍ය උකහා ගැනීමට කරන උත්සහයක්.