නෑ. වැරදියි. බුදුහාමුදුරුවන්ගේ කාලෙට කලින් කියලා කියන්නේ ඒ බුදුහාමුදුරුවන්ගේ පුද්ගල සාධකයක් අරගෙනනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුන්ගේ ඒ බඹයක් වූ ශරීරය නෙවෙයි කියලා අහලා තියෙනවද? එහෙනං මෙතන බුදුන් කියලා දක්වන්නේ බුදුන්ගේ ඇසට පෙනෙන ශරීරය නෙවෙයි, බුද්ධත්වය කියන ඒ අවස්ථාව ගැනයි. බුද්ධත්වය කියන්නේ විශ්වය ක්රියාත්මක වන ධර්මතාවය හෙවත් නියාම ධර්ම පහයි.
මෙතන කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. බෞද්ද මිනිස්සු දර්මතාවයන්ට වදින්නේ නැනේ ගිහින්. ෆිසිකල් දේකට තමා මුල්තැනක් දෙන්නේ. උබේ තර්කය හරි නම් මුස්ලිම් = බෞද්ද වෙන්න පුලුවන්. මොකද උනුත් කතා කරන්නේ සර්වබල දෙයියා ගැන. ඇසට පේන ශරීරයක් උන්ටත් නැ. ඒකනේ අල්ලගේ ෆොටො කැල්ලක්වත් නැත්තේ. ක්රිස්තියානියේ එන සර්වබලදාරියාට ජුවිස් උන් කියන්නේ "අබ්බා" කියලා. පියා කියන අර්තය හීබෲවලින්. මුස්ලිම් උන් ඇරබික් වලින් අල්ලා කියනවා. ලතින් පූජාවකට මෙක්සිකො පැත්තේ ගියොත් ක්රිස්තියානි පල්ලියකට ඔය අබ්බා වචනෙමයි යුස් වෙන්නේ සර්වබලදාරියා හදුන්වන්න. ඒහෙම ගත්තම බුද්දාගම කියන්නේ මුස්ලිම් ක්රිතියානි ආගම්වල අහසට පොලව වගේ..
බුදුහාමුදුරුවො අල්ලා නම් ටහිකෙනවනේ බන්.. මේ බෙලිකැපිලි වලට වගකියන්නත් වෙනවා.



