ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Go-euro

Member
Jun 16, 2016
71
15
0
මං හිතන්නේ ඔය සර්වබලධාරී දෙවියන් වහන්සේ කියලා හඳුන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ව. මොකත කොහොමත් කියනවනේ බුදුහාමුදුරුවෝ තුන් ලෝකයටම ගුරු කියලා.

Ha ha ha ha.. mata pukenuth hina
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මං හිතන්නේ ඔය සර්වබලධාරී දෙවියන් වහන්සේ කියලා හඳුන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ව. මොකත කොහොමත් කියනවනේ බුදුහාමුදුරුවෝ තුන් ලෝකයටම ගුරු කියලා.
නිකන් ගොන් ජොක් කියන්න එපා බන්. බුදුන්=සර්වබල නම් අද ලොකේ තියන ප්‍රශ්න වලින් 99%කට වග කියන්න ඔනා එහෙනම් ඔය සමාන එකා තමා. උබ කියනවනම් ඒ බුදු හාමුදුරුවො කියලා, මටනම් කරන්න දෙයක් නැ වැරැද්ද බුදුන්ගේ කියලා කියනවා හැරෙන්න.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කතෝලික ආගම ගැන ප්‍රශ්න තියනවා මටත්. හැබැයි මං ඒ ප්‍රශ්න අහන්න යන්නෙ
බලෙන් ආගම් ප්‍රචාරය කරන්න දඟලන උන් ගෙදරට ආපුවාම විතරයි. නැතිව පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගන ඉන්න උන්ට නෙමෙයි. දැන් නං උන් එන්නෙම නෑ. අපේ පැතිවල උං ගහලම එළවලා දැං උං එන්න බයයි :D

එහෙම කලින් ආපු උන්ගෙන් මං අහපු ප්‍රශ්න ලිස්ට් එකක් තියනවා. ඒවා අහපුවාම උන් “අපි අපිට වඩා මේ ගැන දන්න කෙනෙක් එක්ක එන්නම් මහත්මයා“ කියලා ගියා... තාම ආවෙ නෑ හැබැයි :D

ඔය මම හිතන්නේ කතොලික නෙමෙයි.. ඔය ක්‍රිස්තියානි වෙන්න ඔනා. කතොලික කියන්නේ එක පල්ලියක් කොටසක් විතරයි. ඒ යක්කු ගෙවල් ගානෙ යන්නේ නැ දන්න විදියට.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු දාල නිකම් ආගම් විකුර්ති කරන්න එපා බන්. :no: ඕවා නිකම් කතා විතරයි.මිනිස්සු ඉන්න බැරිව කියන.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    මං හිතන්නේ ඔය සර්වබලධාරී දෙවියන් වහන්සේ කියලා හඳුන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ව. මොකත කොහොමත් කියනවනේ බුදුහාමුදුරුවෝ තුන් ලෝකයටම ගුරු කියලා.

    වැරදියි පුතා. බුදු කෙනෙක් සර්වබලධාරීයෙකුට සමාන කරනවානම් යම් කෙනෙක් එයා එක්කො පොට පටලවාගන. නැතිනම් දන්නෙ නැති බුද්ධාගම් කාරයන්ට කොක්ක ගහන්න දඟලන බුවෙක්. ඉස්සරවෙලා සර්වබලධාරියෙක් කියන්නෙ කාටද කියලා තේරම් අරන් හිටපං.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ජේසුස් නෙමෙයි, කවුරු ඉගෙනගත්තත් වැඩක් නෑ උඹ ආගමේ හරය ඉගෙන ගත්තේ නැත්නම්..:cool::cool:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    ඔය මම හිතන්නේ කතොලික නෙමෙයි.. ඔය ක්‍රිස්තියානි වෙන්න ඔනා. කතොලික කියන්නේ එක පල්ලියක් කොටසක් විතරයි. ඒ යක්කු ගෙවල් ගානෙ යන්නේ නැ දන්න විදියට.

    ක්‍රිස්තියානි කියන්නෙ ඇංගිලිකන් සභාවනේ. නෑ මේ අය.. යොහෝවාගෙ සාක්ෂිකරුවෝ.. අර මුරටැඹ සඟරාව බෙදන්නේ.. තව සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්, පෙන්තක්‍රොස්ත , මෙතෝදිස්ත වගේ ඇමරිකාවෙ පඳුරකට ගහපුවාම දහයක් විතර විසිවෙන චර්ච් ගෘප් වලට අයිති කට්ටිය. ඔපුස්දෙයි වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ උං. උන්ට ෆන්ඩින් එනවා ඉතිං පුකට ප්‍රැට්‍රල් ගහපු හරක් වගේ රට වටේ දුවනවා. මිනිස්සුන්ගෙන් ගුටි කනවා.. අවුලක් නෑ සල්ලි හම්බවෙලානේ උන්ට :D
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිකන් ගොන් ජොක් කියන්න එපා බන්. බුදුන්=සර්වබල නම් අද ලොකේ තියන ප්‍රශ්න වලින් 99%කට වග කියන්න ඔනා එහෙනම් ඔය සමාන එකා තමා. උබ කියනවනම් ඒ බුදු හාමුදුරුවො කියලා, මටනම් කරන්න දෙයක් නැ වැරැද්ද බුදුන්ගේ කියලා කියනවා හැරෙන්න.

    බුදුන් = සර්වඥ

    සර්වබල කියලා දෙයක් තියෙනවද කියලත් මට සැකයි.කොහොමත් ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙන ගත්තනං බුදුහාමුදුරුවේ කියන්නේ ජේසුස් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ වෙන්න එපෑ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ පුත්‍රයෙක්. ඒකට තමයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හඳුන්වන්නේ මං හිතන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ජේසුස් නෙමෙයි, කවුරු ඉගෙනගත්තත් වැඩක් නෑ උඹ ආගමේ හරය ඉගෙන ගත්තේ නැත්නම්..:cool::cool:

    මා බුදුදහමේ හරය අරන් ඉන්නේ. ඔබත් ගන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ක්‍රිස්තියානි කියන්නෙ ඇංගිලිකන් සභාවනේ. නෑ මේ අය.. යොහෝවාගෙ සාක්ෂිකරුවෝ.. අර මුරටැඹ සඟරාව බෙදන්නේ.. තව සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්, පෙන්තක්‍රොස්ත , මෙතෝදිස්ත වගේ ඇමරිකාවෙ පඳුරකට ගහපුවාම දහයක් විතර විසිවෙන චර්ච් ගෘප් වලට අයිති කට්ටිය. උන්ට ෆන්ඩින් එනවා ඉතිං පුකට ප්‍රැට්‍රල් ගහපු හරක් වගේ රට වටේ දුවනවා. මිනිස්සුන්ගෙන් ගුටි කනවා.. අවුලක් නෑ සල්ලි හම්බවෙලානේ උන්ට :D
    එකෙන්ම උබ හරි.. ලන්කාවේ පාඩුවේ ආගම අදහගෙන ඉන්න කුරුසකාරයො වැඩි හරියක් වටිකන් පල්ලියේ. තව ටිකක් ඉන්නවා එන්ගලන්ත සබාවේ. සැල්වේශන් ආර්මි එකෙත් ඉන්නවා. උන් හැර අනිත් උන් නම් කරන්නෙම බෞද්ද මිනිස්සු බාගන්න දගලන එක. ඒවනම් මහා කුජීත වැඩ. ඔකේ ජෙනුයින් ඇමෙරිකන් උන් නම් බාගන්න දගලන්නේ මුස්ලිම් උන්. මෙහේ ඉන්න සින්හල පොශ් හැත්ත මුස්ලිම් උන්ට බය නිසා ල්ලේසි ඊසියට බාගන්න පුලුවන් උන්ව අල්ලනවා සල්ලි වලට. ඉස්කොලෙට ලමයා දාන්න. වීසා අරන් දෙන්න වගේ ලෞකික සීන්වලට මිනිස්සු කන්වර්ට් වෙනවා. බලන්න කුජීතයි.
     
    :yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුදුන් = සර්වඥ

    සර්වබල කියලා දෙයක් තියෙනවද කියලත් මට සැකයි.කොහොමත් ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙන ගත්තනං බුදුහාමුදුරුවේ කියන්නේ ජේසුස් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ වෙන්න එපෑ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ පුත්‍රයෙක්. ඒකට තමයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හඳුන්වන්නේ මං හිතන්නේ.
    තර්කයක් හැටියට හරි.. හැබැයි ක්‍රිස්තියානියේ ඉගැන්වීම් එක්කලා මික්ස් වෙන්නේ නැනේ බන්.. සර්වබලදාරියා ඉන්නේ ජෙසුස්ගේ කාලේන් පස්සේ නෙමෙයි. බයිබලේ පරන ගිවිසුමේ උත්පත්ති කතා වල, ලොකේ මැව්ව සීන් එකෙන් ඉදන් ආබ්‍රහම් දක්වා ඒ උන්නානේ සර්වබල හැටියට ඉන්නව. එ බුදුන්වහන්සේගේ කාලෙට කලින්. ක්‍රිස්තියානිය ටැලි වෙන්නේ ජුදා, මුස්ලිම් ආගම් එක්කලා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බොරු දාල නිකම් ආගම් විකුර්ති කරන්න එපා බන්. :no: ඕවා නිකම් කතා විතරයි.මිනිස්සු ඉන්න බැරිව කියන.

    කොහොමද කියන්නේ මේක නිකං කියන කතාවක් කියලා.
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    sarvabaladari devi kenek gana thadinma viswasa karana janathawak issarahata ghn... jesu thuma devi kenek na, deviyanwahanse kyanne boruwak kyala kwwoth minissu ethanama jesuta gal gahala maranawa... eth jesu kale mokakda minissunge e thadabala vishwasayama prayojanayata gatta eka thaman deviyan vahansege puthraya kyala step by step minisunwa hari magata ganna eka meka mata hithena vidiya..

    mokada aluth givisume jesu parana givisumata wada hithanna dewal minisunta ithuru karala gya... obe ek kammulakata gasuwoth anik kammulada harwanna.... kelinma kyanne maithriya pathurawanna kyala

    kristhiyani saha katholika minisunta tiyenne thanikarama deviyan wahanse gana balen athi karapu aniyatha biyak meka pitipasse api nodanna loku loku aramunu tyanawa... e minissu agama gana prashna kranna pennanne aniyatha biyak e eyalage waraddama kyannath ba ... math katholikayek eth mama budda shrawakayek hadawathinma
     
    මමත් මේකට එකගයි. ජේසු කියන්නේ විප්ලවාදියෙක්. සම්මතයට එරෙහිව ගිය චරිතයක්. හැබැයි බයිබලේ, කුරානේ, ත්‍රිපිටකයෙ තියන සීන් අතින් දාලා උලුප්පපු සීන්. ඒ නිස ඔය ප්‍රාතිහාර්ය වගෙ කතා නම් මම හිතන්නේ ඇඩ් කරපුවා පහු කාලෙක.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    තර්කයක් හැටියට හරි.. හැබැයි ක්‍රිස්තියානියේ ඉගැන්වීම් එක්කලා මික්ස් වෙන්නේ නැනේ බන්.. සර්වබලදාරියා ඉන්නේ ජෙසුස්ගේ කාලේන් පස්සේ නෙමෙයි. බයිබලේ පරන ගිවිසුමේ උත්පත්ති කතා වල, ලොකේ මැව්ව සීන් එකෙන් ඉදන් ආබ්‍රහම් දක්වා ඒ උන්නානේ සර්වබල හැටියට ඉන්නව. එ බුදුන්වහන්සේගේ කාලෙට කලින්. ක්‍රිස්තියානිය ටැලි වෙන්නේ ජුදා, මුස්ලිම් ආගම් එක්කලා.

    නෑ. වැරදියි. බුදුහාමුදුරුවන්ගේ කාලෙට කලින් කියලා කියන්නේ ඒ බුදුහාමුදුරුවන්ගේ පුද්ගල සාධකයක් අරගෙනනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුන්ගේ ඒ බඹයක් වූ ශරීරය නෙවෙයි කියලා අහලා තියෙනවද? එහෙනං මෙතන බුදුන් කියලා දක්වන්නේ බුදුන්ගේ ඇසට පෙනෙන ශරීරය නෙවෙයි, බුද්ධත්වය කියන ඒ අවස්ථාව ගැනයි. බුද්ධත්වය කියන්නේ විශ්වය ක්‍රියාත්මක වන ධර්මතාවය හෙවත් නියාම ධර්ම පහ අවබෝධ කිරීමයි.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මමත් මේකට එකගයි. ජේසු කියන්නේ විප්ලවාදියෙක්. සම්මතයට එරෙහිව ගිය චරිතයක්. හැබැයි බයිබලේ, කුරානේ, ත්‍රිපිටකයෙ තියන සීන් අතින් දාලා උලුප්පපු සීන්. ඒ නිස ඔය ප්‍රාතිහාර්ය වගෙ කතා නම් මම හිතන්නේ ඇඩ් කරපුවා පහු කාලෙක.

    ඔව්. සමහරවිට ජේසුස් වහන්සේ ජෙරුසලමට ගියේ මෙන්න මේ බුදුන්ගේ පනිවිඩය සමාජගත කරන්න කියලා. නිවන් මඟ නැතත්, සමාජය යහපත් කිරීමටවත් ඉවහල් වෙන නිසා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    බුදුන් = සර්වඥ

    සර්වබල කියලා දෙයක් තියෙනවද කියලත් මට සැකයි.කොහොමත් ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙන ගත්තනං බුදුහාමුදුරුවේ කියන්නේ ජේසුස් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ වෙන්න එපෑ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ පුත්‍රයෙක්. ඒකට තමයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හඳුන්වන්නේ මං හිතන්නේ.

    බුදුරජාණන්වහන්සේට සර්වඥ කියන්නේ උන්වහන්සේගේ සර්වඥ ඤාණය නිසයි. එය සර්වබලධාරී කියන දෙයින් සම්පූර්ණයෙන් වෙනස්. අනිත් දේ තමයි බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේ දෙවි කෙනෙක් නොවන බව පැහැදිලිවම දේශනා කරලා තිබෙනවා. ඒ නිසා ජේසුස් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුද්ධ පුත්‍රෙයකු, ශ්‍රාවකයෙකු කියනවා මිසක් දෙවියන්ගෙ පුත්‍රයා කීම අර්ථ ශූන්‍ය දෙයක්.