ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
නෑ පිටට දෙන්න ඕනෙ නෑ. එලකිරියට දියන්. දැන් උඹ නිකන් ජේසුගෙ පස්සෙන් ඉන්දියාවට ගියා වගේනෙ ටෝක දුන්නෙ. පෙන්නපන් සාක්කි අපිට.:rolleyes:

:P:P රුපියල් කෝටි 120ක් Bank Account එකට Transfer කරන්න. ඊට පස්සේ කියන්නං.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙනම් බුද්ධ දර්ශනයට සම්පුර්නෙන්ම පටහැනි ධර්මයක් දේශනා කරේ ඇයි ???? ජේසු බුදුහාමුදුරුවෝන්ගේ දර්ශනේ ප්‍රතික්ෂේප කරලද ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :P:P රුපියල් කෝටි 120ක් Bank Account එකට Transfer කරන්න. ඊට පස්සේ කියන්නං.

    හරි සමීකරණෙ ඕනෙ නෑ. මාතෘකාවට වරෙන්කො.

    :D:D ඔප්පු කරලා කියලා මං කිව්වේ නෑ. මං කිව්වේ ගොඩාක් සාක්ෂි තියෙනවා කියලා.

    මෙන්න මේ ගොඩාක් සාක්ශි වලින් ටිකක් සදහන් කරපන්. අර ඉස්සල්ල දාපු Nicolas Notovitch ගෙ සල්ලි හොයන්න ගොතපු බොරු පොතට අමතර එකක්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මගේ ජිවන රටාව ගෙනියන්නේ මට ඕන විදිහට
    මම කාගෙවත් අනුගාමිකයෙක් නෙමේ උබ කියන විදිහට ජිවත් වෙන්න කැමති පිරිසක් හදාගනින් ඒක මට අදාල නෑ
    අනික උබව මට සත 5 ක ට වටින්නේ නෑ පොඩි දෙයක් හෝ අහන්න. හේතුව කිසිම වැදගත් දෙයක් එක comment එක්කවත් හරියට නෑ සියලු දේවල් පොත් මුලික කරගෙන අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් වලට මම රිප්ලයි දැම්මේ අදහස් ප්‍රකාශ කරන්න මිස යම් යම් අදහස් වලට ගතිවිමටත් නොවේ . අනිත් දේ ත්‍රිපිටකය හෝ යම් පොතක කරුණු වලට උබේ ජීවිතය භාර දෙන්න එපා . ත්රිපිටකය බුදු හාමුදරුවෝ ලිවුවා කිවුවත් මම විශ්වාස කරන්නේ නෑ සාධක සාක්ෂි නැතුව පුළුවන් තරම් ප්‍රයෝගික කරුණු වලට මුල් තැන දියන්

    * උබ වචනය යොදාගත්තේ තරහට නොව භාවිතයේ පහසුව සදහා .

    හරි. එහෙනං කියන්න බලන්න. මේ ඔබ කරන හඹායාමෙන් අවසාන වශයෙන් කැමැත්ත ඉෂ්ඨ කරගන්න පුළුවන්ද?

    "මම කාගෙවත් අනුගාමිකයෙක් නෙමේ උබ කියන විදිහට ජිවත් වෙන්න කැමති පිරිසක් හදාගනින් ඒක මට අදාල නෑ "
    මට අනුගාමිකයන් අවශ්‍ය නෑ.

    "මගේ ජිවන රටාව ගෙනියන්නේ මට ඕන විදිහට"
    ඔබ හිතනවද ඔබට ඕනෑ විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා. හෙට පාරෙදි වාහනයක් ඇවිල්ලා යටකරගෙන ගියොත්, එහෙම වෙන්නේත් ඔබ කැමති නිසාද? ඔබ ඉන්නේ දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨියේ කියලා දැනගන්න. ඔබ බෞද්ධයෙක් නොවෙයි. ඔබට නැවත හොඳ ඉපදීමක් නම් ලැබෙන එකක් නෑ මේක දිගටම දරාගෙන හිටියොත්. මරණින් මතු අපාගත වෙයි. මල පෙරේතයෙක් වෙලා ගූ කකා හිටපන් මැරුණට පස්සේ.

    "සියලු දේවල් පොත් මුලික කරගෙන අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ"
    පොත් ඇතුව කියන්නත් පුළුවන්. ඕනෙනන් පොත් නැතුව දෙන්නත් පුළුවන්. ඕනේ එකකට Ready. මේවා පොත් වලින් කියන්නේ, මේකෙ ඉන්න එවුන්ට අපි කියන එව්වා සැක නිසා.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එහෙනම් බුද්ධ දර්ශනයට සම්පුර්නෙන්ම පටහැනි ධර්මයක් දේශනා කරේ ඇයි ???? ජේසු බුදුහාමුදුරුවෝන්ගේ දර්ශනේ ප්‍රතික්ෂේප කරලද ?

    "ජේසු බුදුහාමුදුරුවෝන්ගේ දර්ශනේ ප්‍රතික්ෂේප කරලද ? "
    හැබැයි තමන් හදපු ධර්මයට බුදුදහමේ ආභාෂය ගත්තා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හරි සමීකරණෙ ඕනෙ නෑ. මාතෘකාවට වරෙන්කො.

    මෙන්න මේ ගොඩාක් සාක්ශි වලින් ටිකක් සදහන් කරපන්. අර ඉස්සල්ල දාපු Nicolas Notovitch ගෙ සල්ලි හොයන්න ගොතපු බොරු පොතට අමතර එකක්.

    රුපියල් කෝටි 120ක් Bank Account එකට Transfer කරන්න. සාක්ෂි ඕනෑ තරම් දෙන්නම්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හරි. එහෙනං කියන්න බලන්න. මේ ඔබ කරන හඹායාමෙන් අවසාන වශයෙන් කැමැත්ත ඉෂ්ඨ කරගන්න පුළුවන්ද?

    "මම කාගෙවත් අනුගාමිකයෙක් නෙමේ උබ කියන විදිහට ජිවත් වෙන්න කැමති පිරිසක් හදාගනින් ඒක මට අදාල නෑ "
    මට අනුගාමිකයන් අවශ්‍ය නෑ.

    "මගේ ජිවන රටාව ගෙනියන්නේ මට ඕන විදිහට"
    ඔබ හිතනවද ඔබට ඕනෑ විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා. හෙට පාරෙදි වාහනයක් ඇවිල්ලා යටකරගෙන ගියොත්, එහෙම වෙන්නේත් ඔබ කැමති නිසාද? ඔබ ඉන්නේ දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨියේ කියලා දැනගන්න. ඔබ බෞද්ධයෙක් නොවෙයි. ඔබට නැවත හොඳ ඉපදීමක් නම් ලැබෙන එකක් නෑ මේක දිගටම දරාගෙන හිටියොත්. මරණින් මතු අපාගත වෙයි. මල පෙරේතයෙක් වෙලා ගූ කකා හිටපන් මැරුණට පස්සේ.

    "සියලු දේවල් පොත් මුලික කරගෙන අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ"
    පොත් ඇතුව කියන්නත් පුළුවන්. ඕනෙනන් පොත් නැතුව දෙන්නත් පුළුවන්. ඕනේ එකකට Ready. මේවා පොත් වලින් කියන්නේ, මේකෙ ඉන්න එවුන්ට අපි කියන එව්වා සැක නිසා.

    හා උබ දිනුම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේවා තර්ක විතරයි? එහෙනං ඔබ ත්‍රිපිටකය පිළිගන්නේ නෑ?
    ඌ "හේතුඵල+බෞද්ධයෙක්".. ඕකට සියලු කරුණු සහිතව හේතු දකවල කිව්වත් බෞද්ධයෙකුට හේතුඵලවාදියෙක් වෙන්න බැරි ඇයි කියල ආයිත් ඒකම අහනව.. :rofl:අන්ත දෙකෙන් එක් අන්තයකට එන්න ඕනෙ..
    අන්ත දෙකේ මැද ඉදගෙන ඌ උගේම ආගමක් හදාගෙන ඒක "ප්‍රායෝගික බුදු දහම" කියල නම් කරගෙන :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රුපියල් කෝටි 120ක් Bank Account එකට Transfer කරන්න. සාක්ෂි ඕනෑ තරම් දෙන්නම්.

    ඒ කියන්නෙ උයා මෙච්චර දවස් ත්‍රෙඩ් එකක් දාගෙන දැගලුවෙ හරිහමන් දෙයක් දන්නෙ නැතුවද? :rolleyes:
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    Matath mage idea eka dala pothak liyanna puluwan buduhamuduruwo marenna kalin Muslim aagama walada gaththa kiyala.. pothak kiyanne thawa ekekge idea ekak. A pothe kiwwa kiyala eka aththada? Ane gono

    Bibale kiwwa paliyata jeesus attada? ane gono
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වයසට ගිහිල්ලා ගඳ ගහල ගහල මැරුනට පස්සේ ගූ කකා හිටපං ලැට් වලක. වෙන මොනව වෙන්නද?

    ඒ ඇයි මොනාවා කරාමද එහෙම වෙන්නේහොදට මුල ඉදන් කියවලා බලන්න මම නරක දේවල් කියලා තියෙනවද කියලා කිසිම තැනක

    ඔබ තුමා නම් කිවුවා මිනිමස් කන්න ආසාවක් තියෙනවා කියලා ඔබ තුමා එතනම මිනියක් මරලා හැම දෙයකට මුල් වෙන්නේ චේතනාව ඔබ දැනටම පාපකර්මයක් කරගෙන මම නිකම් ඉදලා ලැට් වලක ගු කන්න වෙනවනම් ඔබ තුමාට ලංකාවේම ගූ කන්න වෙනවා ගූ මුහුදක බැහැලා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒ කියන්නෙ උයා මෙච්චර දවස් ත්‍රෙඩ් එකක් දාගෙන දැගලුවෙ හරිහමන් දෙයක් දන්නෙ නැතුවද? :rolleyes:

    ඒක තමයි, සල්ලි ටික Bank Accounts එකට වැටුනට පස්සේ සාක්ෂි ටික දෙන්නං.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "ජේසු බුදුහාමුදුරුවෝන්ගේ දර්ශනේ ප්‍රතික්ෂේප කරලද ? "
    හැබැයි තමන් හදපු ධර්මයට බුදුදහමේ ආභාෂය ගත්තා.

    ආභාෂය

    lol :D

    religions.jpg

    spectrum-of-religions-5-728.jpg

    spectrum-of-religions-11-728.jpg
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඒ ඇයි මොනාවා කරාමද එහෙම වෙන්නේහොදට මුල ඉදන් කියවලා බලන්න මම නරක දේවල් කියලා තියෙනවද කියලා කිසිම තැනක

    ඔබ තුමා නම් කිවුවා මිනිමස් කන්න ආසාවක් තියෙනවා කියලා ඔබ තුමා එතනම මිනියක් මරලා හැම දෙයකට මුල් වෙන්නේ චේතනාව ඔබ දැනටම පාපකර්මයක් කරගෙන මම නිකම් ඉදලා ලැට් වලක ගු කන්න වෙනවනම් ඔබ තුමාට ලංකාවේම ගූ කන්න වෙනවා ගූ මුහුදක බැහැලා

    නිකන් හිටියා කියලා නෑ. ඔබ දවසේ පැය 24ම ඉන්නේ දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියේ. ඔබ ඔබේ මරණින් මතු ජීවිතය ගැන හිතන්නේ නෑ. මේක හරියටම සමානයි යම් කෙනෙක් යම්කිසි විභාගයක් ගැන හිතන්නේ නැතුව ඉඳලා එකපාරටම විභාගේ ලියන්න ගියාම උඩින්ම ෆේල් වෙනවා වගේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මගේ ජිවන රටාව ගෙනියන්නේ මට ඕන විදිහට
    මම කාගෙවත් අනුගාමිකයෙක් නෙමේ උබ කියන විදිහට ජිවත් වෙන්න කැමති පිරිසක් හදාගනින් ඒක මට අදාල නෑ
    අනික උබව මට සත 5 ක ට වටින්නේ නෑ පොඩි දෙයක් හෝ අහන්න. හේතුව කිසිම වැදගත් දෙයක් එක comment එක්කවත් හරියට නෑ සියලු දේවල් පොත් මුලික කරගෙන අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් වලට මම රිප්ලයි දැම්මේ අදහස් ප්‍රකාශ කරන්න මිස යම් යම් අදහස් වලට ගතිවිමටත් නොවේ . අනිත් දේ ත්‍රිපිටකය හෝ යම් පොතක කරුණු වලට උබේ ජීවිතය භාර දෙන්න එපා . ත්රිපිටකය බුදු හාමුදරුවෝ ලිවුවා කිවුවත් මම විශ්වාස කරන්නේ නෑ සාධක සාක්ෂි නැතුව පුළුවන් තරම් ප්‍රයෝගික කරුණු වලට මුල් තැන දියන්
    ඔයාටත් කියන්න තියෙන්නෙ ඒ දේම තමා..
    අන්ත දෙකෙන් එක් අන්තයකට එන්න ඕනෙ..
    අන්ත දෙකේ මැද ඉදගෙන ඔයාගේම ආගමක් හදාගෙන ඒක "ප්‍රායෝගික බුදු දහම" කියල නම් කරන්න එපා. :rofl: වෙන නමක් දාගන්න පීස්.. කවුරුත් ඇහුවට බෞද්ධ කියන්නත් එපා.
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න බින්ගො හරි ලස්සනට හදපු අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව ඇයි "හේතුඵල+බෞද්ධයෙක්" වෙන්න බැරි කියල. පීස් ඒව කියවන්න..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආභාෂය

    lol :D

    religions.jpg

    spectrum-of-religions-5-728.jpg

    spectrum-of-religions-11-728.jpg

    ...හින්දු ආභාශයක්නම් තියනවා වගේ පේනවා බුදුදහමට ... ක්‍රිස්තියානි ඉස්ලාම් දේවවාදී ආගම් වල වෙනම ආභාෂයක් තියනවා වගේ මටනම් ..ඔයාට කොහොමද පෙන්නේ ?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ...හින්දු ආභාශයක්නම් තියනවා වගේ පේනවා බුදුදහමට ... ක්‍රිස්තියානි ඉස්ලාම් දේවවාදී ආගම් වල වෙනම ආභාෂයක් තියනවා වගේ මටනම් ..ඔයාට කොහොමද පෙන්නේ ?

    ඔව්. කොහොමත් බුදුදහමට හින්දු ආභාෂයක් තියෙනවා. ක්‍රිස්තියානි වලටත් හින්දු බහා බ්‍රහ්ම වගේ සංකල්ප බලපාන්න ඇති.