ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඔයා ප‍්‍රායෝගික කියන්නේ ඔයාගේ දෘෂ්ටි කෝණයෙන් නිසා ඒ ගැන මට කියන්න දෙයක් නෑ.... ඒත් පරීක්ෂණවලින් ඔප්පු කරල තියෙන විදිය ටිකක් පැහැදිලි කරපං... දන්නේ නැති නිසා අහන්නේ....

එහෙනං විද්‍යාවත් ඔප්පු කරලා තියෙන්නේ විද්‍යාඥයන්ගේ දෘෂ්ටි කෝණයෙන් වෙන්න ඇති.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මම කලින් දාලා ඇති මට ලොකු බලාපොරොත්තු නෑ කියලා අනික මම සතුට හොයාගෙන යන්නේ නෑ ලද දෙයින් සතුටු වෙනවා ඒක මගේ ප්‍රතිපත්තිය . අනිත් දෙය දුක සතුට සාපේක්ෂයි ඒක මම කලින් කිවුවා . මැරෙනවා කියලා අඩ අඩා ඉදලා වැඩකුත් නෑ

නොමැරී ඉන්න පුළුවන් දෙයක් තියෙනවනම් උත්සහ කරලා බලන්න තිබුනා එහෙම දෙයකුත් නැනේ . ඒ නිසා සරලව ජීවිතය ගත කරනවා ජීවිතය ගැන අවබෝධයෙන්

"ඒ නිසා සරලව ජීවිතය ගත කරනවා ජීවිතය ගැන අවබෝධයෙන්"
සරලව ජීවිතය ගත කරන්නේ මොනවා ලබන්නද?
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
උඹ බැරිවෙලාවත් අරාබියෙ ඉපදුනානම් අල්ලා දෙවියන් සිටීමට ඇති සම්භාවිතාවය 99.9%ක්. ඔන්න ඕක තමයි ඉතින් ඇත්ත කතාව.:rolleyes:

ඔව්. පිටට පේන්න එහෙම කියයි මරයි කියලා බයට. නමුත් ඇත්තටම ගනණය කරලා බැලුවොත් 0.1%ක්වත් එන්නේ නෑ.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    "ඒ නිසා සරලව ජීවිතය ගත කරනවා ජීවිතය ගැන අවබෝධයෙන්"
    සරලව ජීවිතය ගත කරන්නේ මොනවා ලබන්නද?

    ලබන්න දෙයක් නෑ මොනවා ලබන්නද උබ ගනින් මගේ ඒවත් එක්ක කිසි අවුලක් නෑ :yes:

    මගේ පින් ටිකත් ගනින් මට එපා පන්සලට ඇවිත් භාර දෙන්නම් :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඒ ඔයාගේ විශ්වාසය මිසක සැබෑ සත්‍ය නොවේ මිත‍්‍රයා...
    ආගම්වාදිව සිතන මිනිසා හැම වෙලාවකම තමන් නිවැරදියි කියන තර්කයේ ඉඳගෙන තමන්ගේ ආගම් ග‍්‍රන්ථවලින් උපුටන දක්වමින් තර්ක කරනවා.... ඔයත් ඒ කුලකයේ...
    ඔයා කිව්වා පරික්ෂණාත්මකව ඔප්පු කරල තියෙනවා කියල පැහැදිලි කරන්න....
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ලබන්න දෙයක් නෑ මොනවා ලබන්නද උබ ගනින් මගේ ඒවත් එක්ක කිසි අවුලක් නෑ :yes:

    මගේ පින් ටිකත් ගනින් මට එපා පන්සලට ඇවිත් භාර දෙන්නම් :yes:

    ඇඟේ මස් කපලා අරන් බැදලා කෑවට කමක් නැනේ. මං ආසයි මිනී මස් කන්න.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒ ඔයාගේ විශ්වාසය මිසක සැබෑ සත්‍ය නොවේ මිත‍්‍රයා...
    ආගම්වාදිව සිතන මිනිසා හැම වෙලාවකම තමන් නිවැරදියි කියන තර්කයේ ඉඳගෙන තමන්ගේ ආගම් ග‍්‍රන්ථවලින් උපුටන දක්වමින් තර්ක කරනවා.... ඔයත් ඒ කුලකයේ...
    ඔයා කිව්වා පරික්ෂණාත්මකව ඔප්පු කරල තියෙනවා කියල පැහැදිලි කරන්න....

    හරි, මං මෙහෙම ඇහුවොත්. ඔබ හැමදාම මේ කරන හඹා යෑමෙන් අවසාන ලෙස තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න පුළුවන්ද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇඟේ මස් කපලා අරන් බැදලා කෑවට කමක් නැනේ. මං ආසයි මිනී මස් කන්න.

    මැරුණට පස්සේ ගනින් අවුලක් නෑ පණ පිටින් එපා අගේ ස්නායු පද්ධතිය තවම වැඩ
    ත්‍රිපිටකයේ තියෙනවද මිනි මස් කන්න කියලා
    උබත් සමන්තබද්‍ර රහතන් වහන්සේගේ ගෝලයෙක් වගේ තරහා ගියාම එක එක ඒවා කියනවා පස්සේ ඒවාට සාධාරනයකුත් කරනවා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මැරුණට පස්සේ ගනින් අවුලක් නෑ පණ පිටින් එපා අගේ ස්නායු පද්ධතිය තවම වැඩ
    ත්‍රිපිටකයේ තියෙනවද මිනි මස් කන්න කියලා
    උබත් සමන්තබද්‍ර රහතන් වහන්සේගේ ගෝලයෙක් වගේ තරහා ගියාම එක එක ඒවා කියනවා පස්සේ ඒවාට සාධාරනයකුත් කරනවා

    නෑ ඉතින් කිසිම දෙයක් ඕනේ නැත්තං ඇඟත් ඕනෙ නැති වෙන්න එපෑ. අනික මැරුණට පස්සේ කොහොමත් වැඩක් නෑනේ කොහොමද මැරුනේ කියන එක.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නැවත ඉපදීමක් නෑ කියන අයට කියන්නේ. ඔව් ඔබේ මේ ජීවිතය කියන්නේ මේ ඝන ශරීරය විතරක් නම් මැරුණට පස්සේ ඉපදීමක් වෙන්න බෑ තමයි. නමුත් මේ ඝන කයට අමතරව, ඔබට ජීවය ලබාදෙන ඇසට නොපෙනෙන මනෝමය කයක් තියෙනවා. මේ ක මැරුනට පස්සේ ඉතුරු වෙනවා. මේ නිසා තමයි නැවත ඉපදීමක් වෙන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නෑ ඉතින් කිසිම දෙයක් ඕනේ නැත්තං ඇඟත් ඕනෙ නැති වෙන්න එපෑ. අනික මැරුණට පස්සේ කොහොමත් වැඩක් නෑනේ කොහොමද මැරුනේ කියන එක.

    තියරි වැඩක් නෑ ප්‍රැක්ටිකල් බලපන් මැරෙනකම් ජිවත් වෙන්න ඕනේ නේද අපි කරන්න ඕනේ යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ

    උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    තියරි වැඩක් නෑ ප්‍රැක්ටිකල් බලපන් මැරෙනකම් ජිවත් වෙන්න ඕනේ නේද අපි කරන්න ඕනේ යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ

    උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද

    "යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ "
    මං අහන්නේ මේ යුතුකම් වගකීම් ඉටුකරලා මැරුනත්, එහෙම නැතුව මැරුනත්, මැරුනට පස්සේ ඒකෙන් වැඩක් නෑනේ. මැරුනට පස්සේ ඔය දෙකේ වෙනසක් තේරෙන්නේ නෑ. ඒ මොකද ඔබ කොහෙවත් නැති නිසා.

    "උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද"
    ඔව්.

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව්. පිටට පේන්න එහෙම කියයි මරයි කියලා බයට. නමුත් ඇත්තටම ගනණය කරලා බැලුවොත් 0.1%ක්වත් එන්නේ නෑ.

    උඹ ආගමෙන් අන්ධ වෙච්ච එකෙක් බං. කිසිම පදනමක් නැතිව ප්‍රතිශත හදල දාන්නෙ කොහොමද බං. ජේසු ඉන්දියාවෙ හිටිය කියල 65%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන් කියන්නෙ කොහොමද? 65% හදපු හැටි කියහන් නිකන් පිස්සු කියවන්නෙ නැතිව.

    අනික ඉස්සල්ල ෆිෆ්ටි ෆිෆ්ටි කියපු එක පස්සෙ එකපාරට 65% උනේ ඇයි කියලත් කියපන්?:rofl::rofl:
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹ ආගමෙන් අන්ධ වෙච්ච එකෙක් බං. කිසිම පදනමක් නැතිව ප්‍රතිශත හදල දාන්නෙ කොහොමද බං. ජේසු ඉන්දියාවෙ හිටිය කියල 65%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන් කියන්නෙ කොහොමද? 65% හදපු හැටි කියහන් නිකන් පිස්සු කියවන්නෙ නැතිව.

    අනික ඉස්සල්ල ෆිෆ්ටි ෆිෆ්ටි කියපු එක පස්සෙ එකපාරට 65% උනේ ඇයි කියලත් කියපන්?:rofl::rofl:

    ඒවට රහස් සමීකරණ තියෙනවා. ඒවා පිටට දෙන්නේ නෑ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒවට රහස් සමීකරණ තියෙනවා. ඒවා පිටට දෙන්නේ නෑ.

    නෑ පිටට දෙන්න ඕනෙ නෑ. එලකිරියට දියන්. දැන් උඹ නිකන් ජේසුගෙ පස්සෙන් ඉන්දියාවට ගියා වගේනෙ ටෝක දුන්නෙ. පෙන්නපන් සාක්කි අපිට.:rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    තියරි වැඩක් නෑ ප්‍රැක්ටිකල් බලපන් මැරෙනකම් ජිවත් වෙන්න ඕනේ නේද අපි කරන්න ඕනේ යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ

    උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    "යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ "
    මං අහන්නේ මේ යුතුකම් වගකීම් ඉටුකරලා මැරුනත්, එහෙම නැතුව මැරුනත්, මැරුනට පස්සේ ඒකෙන් වැඩක් නෑනේ. මැරුනට පස්සේ ඔය දෙකේ වෙනසක් තේරෙන්නේ නෑ. ඒ මොකද ඔබ කොහෙවත් නැති නිසා.
    "උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද"
    ඔව්.

    මගේ ජිවන රටාව ගෙනියන්නේ මට ඕන විදිහට
    මම කාගෙවත් අනුගාමිකයෙක් නෙමේ උබ කියන විදිහට ජිවත් වෙන්න කැමති පිරිසක් හදාගනින් ඒක මට අදාල නෑ
    අනික උබව මට සත 5 ක ට වටින්නේ නෑ පොඩි දෙයක් හෝ අහන්න. හේතුව කිසිම වැදගත් දෙයක් එක comment එක්කවත් හරියට නෑ සියලු දේවල් පොත් මුලික කරගෙන අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් වලට මම රිප්ලයි දැම්මේ අදහස් ප්‍රකාශ කරන්න මිස යම් යම් අදහස් වලට ගතිවිමටත් නොවේ . අනිත් දේ ත්‍රිපිටකය හෝ යම් පොතක කරුණු වලට උබේ ජීවිතය භාර දෙන්න එපා . ත්රිපිටකය බුදු හාමුදරුවෝ ලිවුවා කිවුවත් මම විශ්වාස කරන්නේ නෑ සාධක සාක්ෂි නැතුව පුළුවන් තරම් ප්‍රයෝගික කරුණු වලට මුල් තැන දියන්

    * උබ වචනය යොදාගත්තේ තරහට නොව භාවිතයේ පහසුව සදහා .