ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ කොහොමද ඔප්පු කරන්නේ නැවත ඉපදීමක් වෙන්නේ නෑ කියලා. එහෙමත් නැත්තං මැරුනට පස්සේ කිසිම දෙයක් නැතිවෙනවා කියලා.

    මම නැවතත් පෙරලා අහනවා... උඹ කොහොමද නැවත ඉපදීමක් තියෙනවා කියල සාධාරණ විදියට ඔප්පු කරන්නේ.... ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔබ කොහොමද ඔප්පු කරන්නේ නැවත ඉපදීමක් වෙන්නේ නෑ කියලා. එහෙමත් නැත්තං මැරුනට පස්සේ කිසිම දෙයක් නැතිවෙනවා කියලා.

    නැවත ඉපදීම තියනවාය කියන කෙනා තමයි එය තියන බව ඔප්පු කල යුත්තේ. නැහැ කියන කෙනා නෙමෙයි. ඔබ මකරු ඉන්නවා කියල හිතින් මවාගන්නවා. මට කියනව මකරු නැත්තන් ඔප්පු කරන්න කියල. මම ඉන්නව කිව්වෙ නැහැනෙ. ඉතින් මම මොකටද නැහැ කියල ඔප්පු කරන්නෙ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නැවත ඉපදීම තියනවාය කියන කෙනා තමයි එය තියන බව ඔප්පු කල යුත්තේ. නැහැ කියන කෙනා නෙමෙයි. ඔබ මකරු ඉන්නවා කියල හිතින් මවාගන්නවා. මට කියනව මකරු නැත්තන් ඔප්පු කරන්න කියල. මම ඉන්නව කිව්වෙ නැහැනෙ. ඉතින් මම මොකටද නැහැ කියල ඔප්පු කරන්නෙ?

    Me thread eka dapu eka podi ekek ekko pissek bn :lol: dont waste ur time :rofl:

    U reply karana widiha balapan..podi ekek wage..kisima solidity ekak na arguments wala..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මම කොතැනවත් ප්‍රයෝගික බුදුදහම කියලා එකක් ගැන හදුන්වලා දීලා නෑ . මම කියලා තියෙන්නේ අපිට පොතේ විදිහට ජිවත් වෙන්න බෑ . අපි ආගම් අදහන්න ඕනේ ඒ වගේම ජිවිතේ ගතකරන්න ඕනේ ආගම විතරක් අදහගෙන ජිවත් වීම එක තම තමන්ගේ කැමැත්ත . අන්ත දෙකක් කියන එකේ අදහස මොකක්ද කියලා පැහැදිලි කරන්න . පුලුවන්ද මුල ඉදන් කියවලා බලන්න මගේ පුද්ගලික අදහස දාලා තියෙනවා අනිත් කාරණය බෞද්ධ කියලා පොත පතේ තියෙන සියලු දේවල් වෙත එකගවෙන්න මට උවමන්වක් නෑ ජාතක කතා වල තියෙන සුරංගනා කතා මට අදාලම නෑ . අනික ඔබතුමාගේ අදහස් පිළිගන්න මට අවශ්‍ය නෑ මගේ ආගම බෞද්ධ ලෙස මම පවතවාගෙන යනවා
    පුළුවන් හැකි ආකාරයට ආගමට අනුව ජිවත් වෙනවා
    පොතේ විදියට බැරි නැහැ. අමාරුයි. හැබැයි අමාරුයි කියල ඒ විදිය වැරදි කියන්න අපිට පුලුවන් කමක් නෑ.
    අන්ත දෙක කියන්නෙ එකක් හේතුඵලවාදී වීම අනික බෞද්ධ වීම. ඔය දේකේ මැද තමයි ඔයා ඉන්නෙ.. හේතුඵල+බෞද්ධ
    පොත පතේ තියෙන දේවල් නෙමේ ත්‍රිපිටකය තියෙන දේවල් වලට භාගයක් එකඟ වෙන්නයි භාගයක් බැහැර කරන්නයි බෑ.. ඒකට "බෞද්ධ" කියල නමක් දාගන්න එපා... අනික ඔයා බෞද්ධ සාහිත්‍ය සහ ධර්ම කරුනු පටලවාගෙන ඇතිබවක් තමා පෙන්නෙ නම්..

    ඒ වගේම එකඟ විය නොහැකි කරුණු තියෙනවා නම් ඒකට ක්‍රමයක් බොහොම පැහැදිලිව බුදුදහමෙ දක්වල තියෙනව..

    ඒ නිසා පීස් එක්කො ඔයා හේතුඵලවාදියෙක් වෙන්න. එත්කොට කාටවත් ඔබේ කැමැත්ත අභියෝගයට ලක්කරන්න බෑ. එහෙම නැත්නම් බෞද්ධයෙක් වෙන්න.. ඔය දෙකේ මැද්දට ඇවිත් ධර්මය විකුර්ති කරන්න එපා.. මැද්දෙ ඉදගෙන ඒකට "බුද්දහම" හෝ "මම සැබෑ බෞද්ධයෙක්" වගේ අර්තකතන දෙන්න එපා.

    ඔබේ දහම ඔබේ පාඩුවේ ඔබ අදහගන්න එක් අන්තයකට ගොස්..

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Me thread eka dapu eka podi ekek ekko pissek bn :lol: dont waste ur time :rofl:

    U reply karana widiha balapan..podi ekek wage..kisima solidity ekak na arguments wala..

    මෙතන කමෙන්ට් කරන අනිත් උන්ටත් ඕක නොතේරෙනව නෙමෙයි බං.:P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඔබ කොහොමද ඔප්පු කරන්නේ නැවත ඉපදීමක් වෙන්නේ නෑ කියලා. එහෙමත් නැත්තං මැරුනට පස්සේ කිසිම දෙයක් නැතිවෙනවා කියලා.
    මේක වැරදී මචන්.."තියෙනවා" කියන කෙනා තමා ඔප්පු කරන්න ඕනෙ. "නැහැ" කියන කෙනා කෙනා "නැහැයි" කියල ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නෑ..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පොතේ විදියට බැරි නැහැ. අමාරුයි. හැබැයි අමාරුයි කියල ඒ විදිය වැරදි කියන්න අපිට පුලුවන් කමක් නෑ.
    අන්ත දෙක කියන්නෙ එකක් හේතුඵලවාදී වීම අනික බෞද්ධ වීම. ඔය දේකේ මැද තමයි ඔයා ඉන්නෙ.. හේතුඵල+බෞද්ධ
    පොත පතේ තියෙන දේවල් නෙමේ ත්‍රිපිටකය තියෙන දේවල් වලට භාගයක් එකඟ වෙන්නයි භාගයක් බැහැර කරන්නයි බෑ.. ඒකට "බෞද්ධ" කියල නමක් දාගන්න එපා... අනික ඔයා බෞද්ධ සාහිත්‍ය සහ ධර්ම කරුනු පටලවාගෙන ඇතිබවක් තමා පෙන්නෙ නම්..

    ඒ වගේම එකඟ විය නොහැකි කරුණු තියෙනවා නම් ඒකට ක්‍රමයක් බොහොම පැහැදිලිව බුදුදහමෙ දක්වල තියෙනව..

    ඒ නිසා පීස් එක්කො ඔයා හේතුඵලවාදියෙක් වෙන්න. එත්කොට කාටවත් ඔබේ කැමැත්ත අභියෝගයට ලක්කරන්න බෑ. එහෙම නැත්නම් බෞද්ධයෙක් වෙන්න.. ඔය දෙකේ මැද්දට ඇවිත් ධර්මය විකුර්ති කරන්න එපා.. මැද්දෙ ඉදගෙන ඒකට "බුද්දහම" හෝ "මම සැබෑ බෞද්ධයෙක්" වගේ අර්තකතන දෙන්න එපා.

    ඔබේ දහම ඔබේ පාඩුවේ ඔබ අදහගන්න එක් අන්තයකට ගොස්..

    බුදුදහම කියන්නේ හේතුඵල වාදය තමයි. පටිච්චසමුප්පාදය කවදාවත් අහලා නැද්ද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    හා :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල සියල්ලම මෙතන ඇරගන්න එපා. ඔක්කොම ආගම් සහ ජාතීන්ට තර්ජනය තියෙන්නේ ඉස්ලාම් වලින්. සැබෑ සතුරා හඳුනාගෙන වැඩ කරන්න. කෑමෙන්, බීමෙන්, ඇඳුම්, ආර්ථිකය, සංස්කෘතිය, විවාහ, නීති රීති ඇතුළු මෙකී නොකී සියල්ලෙන්ම වෙනමම අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කරන්නෙ මුස්ලිමුන්. ඔවුන් එහෙම කරනවා විතරක් නෙමෙයි, හැකියාවක් ලැබුණු ගමන් ඒක අනිත් ජාතීන්ටත් බලෙන්ම පටවනවා.

    හැබැයි එයාලගේ ක්‍රමවේදයේ වරද පෙන්නලා දෙන්න කවුරු හරි උත්සාහ ගත්ත ගමන් ඒ පුද්ගලයට චෝදනා කරනවා "ජාතිවාදියා" කියල.

    නැවත වරක් කියන්නේ, ඉස්ලාම් භක්තියන් හැර අනෙකුත් සියලුම ජාතීන්ට සියලුම ජාතීන් සමග තමන්ගේ අනන්‍යතාවය තියාගෙන ජීවත්වෙන්න පුළුවන්. ඒ නිසා සැබෑ සතුරා හඳුනාගෙන පහරදෙන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක වැරදී මචන්.."තියෙනවා" කියන කෙනා තමා ඔප්පු කරන්න ඕනෙ. "නැහැ" කියන කෙනා කෙනා "නැහැයි" කියල ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නෑ..

    :shocked:

    ඇයි බං බොළද වෙන්නේ....
    කෙළින්ම සාක්ෂි ඇතිව ඔප්පු කරපංකෝ....
    වටේ යන්න නැතිව.... :P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹල සියල්ලම මෙතන ඇරගන්න එපා. ඔක්කොම ආගම් සහ ජාතීන්ට තර්ජනය තියෙන්නේ ඉස්ලාම් වලින්. සැබෑ සතුරා හඳුනාගෙන වැඩ කරන්න. කෑමෙන්, බීමෙන්, ඇඳුම්, ආර්ථිකය, සංස්කෘතිය, විවාහ, නීති රීති ඇතුළු මෙකී නොකී සියල්ලෙන්ම වෙනමම අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කරන්නෙ මුස්ලිමුන්. ඔවුන් එහෙම කරනවා විතරක් නෙමෙයි, හැකියාවක් ලැබුණු ගමන් ඒක අනිත් ජාතීන්ටත් බලෙන්ම පටවනවා.

    හැබැයි එයාලගේ ක්‍රමවේදයේ වරද පෙන්නලා දෙන්න කවුරු හරි උත්සාහ ගත්ත ගමන් ඒ පුද්ගලයට චෝදනා කරනවා "ජාතිවාදියා" කියල.

    නැවත වරක් කියන්නේ, ඉස්ලාම් භක්තියන් හැර අනෙකුත් සියලුම ජාතීන්ට සියලුම ජාතීන් සමග තමන්ගේ අනන්‍යතාවය තියාගෙන ජීවත්වෙන්න පුළුවන්. ඒ නිසා සැබෑ සතුරා හඳුනාගෙන පහරදෙන්න.

    සැබෑ හතුරා ලංකාවේ ඉන්න දේශපාලකයෝ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුදුදහම කියන්නේ හේතුඵල වාදය තමයි. පටිච්චසමුප්පාදය කවදාවත් අහලා නැද්ද?

    ඔව් පොත්වල තියෙනවා.... ඔයා කැරකෙන්නේ තුවානි කුරානය වටේ කැරකෙනවා වගේ...
    ප‍්‍රායෝගික නිදසුන් දීලා ඔප්පු කළානං මම කට වහගෙන උඹ හරි කියල ත්‍රෙඞ් එකෙන් යනවා....
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේක වැරදී මචන්.."තියෙනවා" කියන කෙනා තමා ඔප්පු කරන්න ඕනෙ. "නැහැ" කියන කෙනා කෙනා "නැහැයි" කියල ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නෑ..

    ලෝකයේ ඇත හා නැත කියලා අන්ත දෙකක් තියෙනවා. මොන අන්තයට ගියත් ඒකට ඔප්පු කිරීමක් නැතුව බෑ. යමක් තියෙනවා කිව්වත් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. යමක් නෑ කිව්වත් එය නෑ කියන එක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.

    හිතන්න, යමෙක් කියනවා මේ විශ්වයට කෙලවරක් තියෙනවා කියලා. ඒ පුද්ගලයා විශ්වයට කෙලවරක් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. යමෙක් කියනවනම් මේ විශ්වයට කෙලවරක් නෑ කියලා, ඒ පුද්ගලයා විශ්වයට කෙලවරක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උඹල සියල්ලම මෙතන ඇරගන්න එපා. ඔක්කොම ආගම් සහ ජාතීන්ට තර්ජනය තියෙන්නේ ඉස්ලාම් වලින්. සැබෑ සතුරා හඳුනාගෙන වැඩ කරන්න. කෑමෙන්, බීමෙන්, ඇඳුම්, ආර්ථිකය, සංස්කෘතිය, විවාහ, නීති රීති ඇතුළු මෙකී නොකී සියල්ලෙන්ම වෙනමම අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කරන්නෙ මුස්ලිමුන්. ඔවුන් එහෙම කරනවා විතරක් නෙමෙයි, හැකියාවක් ලැබුණු ගමන් ඒක අනිත් ජාතීන්ටත් බලෙන්ම පටවනවා.

    හැබැයි එයාලගේ ක්‍රමවේදයේ වරද පෙන්නලා දෙන්න කවුරු හරි උත්සාහ ගත්ත ගමන් ඒ පුද්ගලයට චෝදනා කරනවා "ජාතිවාදියා" කියල.

    නැවත වරක් කියන්නේ, ඉස්ලාම් භක්තියන් හැර අනෙකුත් සියලුම ජාතීන්ට සියලුම ජාතීන් සමග තමන්ගේ අනන්‍යතාවය තියාගෙන ජීවත්වෙන්න පුළුවන්. ඒ නිසා සැබෑ සතුරා හඳුනාගෙන පහරදෙන්න.

    :yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔව් පොත්වල තියෙනවා.... ඔයා කැරකෙන්නේ තුවානි කුරානය වටේ කැරකෙනවා වගේ...
    ප‍්‍රායෝගික නිදසුන් දීලා ඔප්පු කළානං මම කට වහගෙන උඹ හරි කියල ත්‍රෙඞ් එකෙන් යනවා....

    ප්‍රායෝගික උදාහරණය පට්ටානය කියවන්න.

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලෝකයේ ඇත හා නැත කියලා අන්ත දෙකක් තියෙනවා. මොන අන්තයට ගියත් ඒකට ඔප්පු කිරීමක් නැතුව බෑ. යමක් තියෙනවා කිව්වත් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. යමක් නෑ කිව්වත් එය නෑ කියන එක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.

    හිතන්න, යමෙක් කියනවා මේ විශ්වයට කෙලවරක් තියෙනවා කියලා. ඒ පුද්ගලයා විශ්වයට කෙලවරක් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. යමෙක් කියනවනම් මේ විශ්වයට කෙලවරක් නෑ කියලා, ඒ පුද්ගලයා විශ්වයට කෙලවරක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.

    මං කියනව ශ්‍රෙක් එකේ කතා කරන බූරුව ඇත්තටම ඉන්නව කියල. උඹ පුලුවන්නම් නෑ කියල ඔප්පු කරපං.:yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මං කියනව ශ්‍රෙක් එකේ කතා කරන බූරුව ඇත්තටම ඉන්නව කියල. උඹ පුලුවන්නම් නෑ කියල ඔප්පු කරපං.:yes::yes:

    ඒක තමයි කියන්නේ. මං ඒක නෑ කියනවනම් මම ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. නැත්තං මං පක්ෂපාතී පුද්ගලයෙක් වෙනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක තමයි කියන්නේ. මං ඒක නෑ කියනවනම් මම ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. නැත්තං මං පක්ෂපාතී පුද්ගලයෙක් වෙනවා.

    ඉතින් උඹ ඒක ඔප්පු කරන්නෙ කොහොමද? පැහැදිලි කරපං?