whatever bro. I call it freedom.ඔහොම හිතන්න එපා.ඕකට කියන්නේ විභව තණ්හාව කියලා.
![]()
whatever bro. I call it freedom.ඔහොම හිතන්න එපා.ඕකට කියන්නේ විභව තණ්හාව කියලා.
![]()
ප්‍රේතවත්තුව විතරක් කියෙව්ව නන් එහෙම තමා හිතෙන්නෙ. එහෙම නොවෙන්නෙ කර්ම පළදෙන විදිය වෙනස් නිසා.ප්‍රේත වස්තුව අපේ ගෙදර තිබුනා උඩින් පල්ලෙන් කියෙව්වා කතා කීපයක්ඒ කියන විදිහට වැඩ සිද්ද වෙනවනං මේ ලෝකේ මිනිස්සු ඉතුරුවෙලා ඉන්න විදිහක් නෑ ඔක්කොම පෙරේතයෝ වෙන්න ඕනේ
පොඩි වරදක් උනත් කල්ප ගානක් දුක් විඳින්න වෙන සීන් එකක් තියෙන්නේ
ප්‍රේත වස්තුව අපේ ගෙදර තිබුනා උඩින් පල්ලෙන් කියෙව්වා කතා කීපයක්ඒ කියන විදිහට වැඩ සිද්ද වෙනවනං මේ ලෝකේ මිනිස්සු ඉතුරුවෙලා ඉන්න විදිහක් නෑ ඔක්කොම පෙරේතයෝ වෙන්න ඕනේ
පොඩි වරදක් උනත් කල්ප ගානක් දුක් විඳින්න වෙන සීන් එකක් තියෙන්නේ
"ඒ කියන විදිහට වැඩ සිද්ද වෙනවනං මේ ලෝකේ මිනිස්සු ඉතුරුවෙලා ඉන්න විදිහක් නෑ ඔක්කොම පෙරේතයෝ වෙන්න ඕනේ"
මේ ලෝකෙ මිනිස්සු වෙන්න හිතාගෙන කොච්චර ගන්දබ්බයෝ එහෙම ඇද්ද? කාටද කියන්න පුළුවන් මිනිස්සු වැඩිවෙන්න විදියක් නෑ කියලා. මෙහෙ ඉන්න එවුන් පවු කරගෙන ප්‍රේතයෝ වෙලා ඉපදෙනවා.

නෑ එහෙම සීරියස් නෙවෙයි. නමුත් මං අහන්නේ එහෙම දෙවියන් වහන්සේ කියන්නේ වෙනත් ග්‍රහලෝකයක ඉන්න ජීවීන් පිරිසක් එන්න බැරිද? කොහොමත් අපිට කියන්න බෑනෙ මිහිස්සු හෝ සත්තු ඉන්න පුළුවන් අපේ පෘථිවියේ විතරක් කියලා.
හරි නොපෙනෙන ඒවා එපා ..බුදුහාමුදුරුවෝ කිවා "ලෝකේ දුක මත පිහිටා ඇත "කියලා ..සේම් පොයින්ට් බ්‍රො. අවර් විලේජ් පීපල් සේ ලයික් දිස්. "දුවන මුවාන්ස් දැක නොදමන්ස් නෙලූ පලා... "
හරි ඔයා හිතන විදියට මැරුණට පස්සේ මොනාද වෙන්නේ ??එන විදියට ගේම ගහනවානම් ඔකේ ..හැබැයි ඉතින් මේ ලෝකේ ඕපපාතික උත්පත්ති තියනවා .මැරුණු ආච්චි සියා ඉන්නවනම් වැඩි හරියක් ඔය වැසිකිලි වලවල් වලින් හොයා ගන්න පුළුවන් වේවි .දකින්න ඔය තියන ඇස් බෝල දෙකෙන් බැ .තෙවැනි ඇස ලාවට හරි විවුර්ත කර ගත්තොත් බලා ගන්න ..අවම දුක් වෙන පෙරේතයෙක් වගේ එකෙක් දකින්න පුළුවන්
දැක්කා වගේ ටෝක්ස් දෙන්න එපා බන් දෙයියා , මලායින් පසේ මේක වෙනවා කියල... බුද්දා ඕක කිව්වා හින්ද උබ හිතනවා ඇත්ත කියල.
ඕච්චර තමා.

අන්න එහෙම දෙයක් බ්‍රෝ සද්දාව කියන්නෙත් ..බොහෝ බෞද්දයෝ භාක්තිමතුන් .එයාලා නිවන බුදුන් කෙරේ භක්තිය නිසා විශ්වාස කරනවා ..සෝතාපන්න පුද්ගලයා නිවන දකිනවා .එතැනදී තමා ශ්‍රද්දා වන්තයා බිහි වෙන්නේවෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මගෙන් එකෙක් ඇහුවොත් ස්විස්ටර්ලන්තේ කොයි වගේද කියලා, මම ඌට කියන්නේ හිම වැටුනු චොකලට් තියන ඔරලොසු ගන්න පුලුවන් පොට් එකක්. හැබැයි ස්විස්ටර්ලන්තේ ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් කොහොමද බන් ස්විස් කියලා, ඌ මට දෙන්න ඉඩ තියනව හාත්පස විරොදී චිත්‍රයක්.

නිවන කියන්නේ චාටර් කෑමක් ඩනිවන තියනව නම් තිබ්බාවේ. එහේ යන්න කියලා මෙහේ චාටර් කරගන්න ඔනා නැ. කාලා බීල අනුන්ට පව් නොදි ලයිෆ් එක ගෙවනව නම් එක මො දැන් ඉනෆ්.


නිවන සලසා ගන්න ඉතින් නිකන් ආතල් එකේ ඉදලනම් බැ තමා 
ඔයා රෝස මලක් හිතේ මවා ගන්නකො ..උබ පැනලා යනවද නැද්ද කියල අපිට අදාල නැ, අන්තිමට උඅ කරන්නේ ඇහෙන දැක්කේ නැති කව්රුහරි කිව්ව දෙයක් විශ්වාස කරන එක. කොච්චර ටෝක් දුන්නත් උබ කියන්නේ ඔච්චර තම . උබ හරියට මාරයා දැක්ක දවසට, එහෙම නැත්නම් නිවන දැක්ක දවසට, එහෙමත් නැත්නම් ඔය කියන දෙයියා දැක්ක දවසට, එහෙමත් නැත්නම් මලායින් පස්සේ වෙන දෙ දැක්ක දවසට, එහෙමත් නැත්නම් විධ්යාත්මකව ඔට්ටු කල දවසට කියපන්. නැත්නම් උබ හැමදාම කියන්නේ බුද්දා කියල කිව්වා කියල හිතන මොකක් හරි බයිලයක් තමා.

දැට්ස් රයිට් බ්රෝප්රේත වස්තුව අපේ ගෙදර තිබුනා උඩින් පල්ලෙන් කියෙව්වා කතා කීපයක්ඒ කියන විදිහට වැඩ සිද්ද වෙනවනං මේ ලෝකේ මිනිස්සු ඉතුරුවෙලා ඉන්න විදිහක් නෑ ඔක්කොම පෙරේතයෝ වෙන්න ඕනේ
පොඩි වරදක් උනත් කල්ප ගානක් දුක් විඳින්න වෙන සීන් එකක් තියෙන්නේ

මනුස්ස බවක් ලැබෙන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේලු ..බුදු හාමුදුරුවෝ පස් පිඩක් නිය ඇගට අරන් කිවේ මේ මහා පොලවේ පස් තරම් ජිවින් සිටිනම් සුගති ගාමි වෙන්නේ මේ නිය අග රැදී පස් පිඩ තරම් සුළු පිරිසක් කියලා .සුගති ගාමි ලෝක 27 යි .එයින් 20 කටම යන්න බැ නේ .20 ක් ධ්‍යාන වදන අය යන ලෝක .7ක් තියනවා අපිට යන්න පුළුවන් .එ නිය පිඩ 27 ට බෙදලා එකෙන් 7 කැ ප්‍රමාණයක් තමා අපි හොද තැනක ඉපදෙන්න තියෙන්නේ ..ඔය මැරෙන මැරෙන මිනිස්සු නැවත මෙහාට එනවද හිතන්නේ .කටුස්සෝ උබ ආසයිනේ ඇත්ත දැන ගන්න පුලුවන්නම් ආර්ය හෝ අනාර්ය භාවනාවක් වඩලා සමාදී මට්ටමක් දියුණු කරන මේවා පොඩ්ඩක් බලන්න උත්සාහ ගනින්කෝ .මෙතන ඉන්න ඔක්කොටම කියන්න පුළුවන් එක ටොයිලට් වලක පෙරේතයෝ කොහොමද ඉන්නේ කියලා 
බුද්ධ දර්ශනයේ මොලේ ගැන විශේශයෙන් සඳහන් වෙලා තියනවද.. මොකද මොලේ නැතිව(මි මි 1 ඝනකම සෙරෙබ්‍රල් ටිශූ එකක් විතරක් තියන )පුද්ගලයෝ ගැන වාර්තා වෙලා තියනවා.එයින් පැහැදිලි වෙන්නෙ නැද්ද මනස කියලා දෙයක් අපට නොපෙනෙන තැනක තියනවා කියලා...විද්‍යාව මේ කාරනා ඉග්නෝර් කරනවා..
![]()
nopenena loka meyala wiswasa karan na bro.meyalata aduma dyana wadagena ewa balanna kiwot dyanat na kiyala kiyai bawana karala.
mewa dakinna onanam mona kramen hari chaturdak dyanayata sama wadinna.dewiyo balaganna etakota puluwan.oya na kiyana ewa etakota penewi![]()
හරි ඔයා හිතන විදියට මැරුණට පස්සේ මොනාද වෙන්නේ ??එන විදියට ගේම ගහනවානම් ඔකේ ..හැබැයි ඉතින් මේ ලෝකේ ඕපපාතික උත්පත්ති තියනවා .මැරුණු ආච්චි සියා ඉන්නවනම් වැඩි හරියක් ඔය වැසිකිලි වලවල් වලින් හොයා ගන්න පුළුවන් වේවි .දකින්න ඔය තියන ඇස් බෝල දෙකෙන් බැ .තෙවැනි ඇස ලාවට හරි විවුර්ත කර ගත්තොත් බලා ගන්න ..අවම දුක් වෙන පෙරේතයෙක් වගේ එකෙක් දකින්න පුළුවන්![]()
? අත්දැකීමෙන්ද කියන්නේ ? මට මෙක කියවනකොට හිනාගියා ඉතින් එකයි ඔන්න ශෙයර් කරේ.... මෙ කියන්නෙ උබලගෙ ආගම ගැන එහෙම නෙවෙයි ඔන් ,වරදව තෙරුම් ගන්න එපා හොදේ
උපුටා ගැනිම : jamisbandasworld
රැශනල් ආගම්කාරයෝ
![]()
අපි ආගම් අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. උන් ආගම් කාරයෝ. අපි එහෙම නෑ. අපි ආගම් හදාරල, තර්ක කරල සොයාබලා තමා තීරණය කලේ අපේ ආගම (උපතින් ලැබුන) නිවැරදිම එක කියල. අපි රැශනල් ආගම් කාරයෝ !!
අපි තර්කානුකූලව හිතල තීරණය කලේ අපේ එක තමා හරිම එක කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි හරි අවංකව තමා ඒක කරන්නේ. අපිට ඒ ආගමෙන් ලැබෙන සැනසීම, ඒ ආගම වටා ගොඩ නැගී ඇති සමාජය, සමාජ ක්‍රියාකාරකම්, ආගමික වතාවත් වලට අපේ ඇති ඇල්ම, අපි ගරුකරන ආදරය කරන අපේ ආගමේ නායකයින්, එකම ආගමේ සහෝදර සහෝදරියන් එක්වූ විට එන කණ්ඩායම් හැඟීම, අපි ඒ ආගම වෙනුවෙන් වැය කල ශ්‍රමය, කාලය, මුදල් .. වැනි දේවල් අමතක කරල තමා ආගම් ගැන හිතන්නේ. නැතුව ආගම ගැන තර්ක කරද්දි ආගම අසත්‍ය බව තේරුම් ගොස් එය අත හරින්නට වුනොත් නැතුව යන්නේ ආගමේ ඉගැන්වීම් විතරක් නෙමේ ඒ ඔක්කොම කියන එක අපේ සිතීමේ ක්‍රමයට කොහෙත්ම බලපාන්නේ නෑ. යටිහිතින්වත් එය එසේ වෙන්නේ නෑ.
අපි අපිට උපතින් ලැබුන නිවැරදිම ආගම හරිම එක කියල තෝරගනිද්දි වුනේ අපි ඒ ආගම වෙනුවෙන් පෙනී සිටින එක තමා. මේ ආගමේ තියෙන ඔක්කොම වගේ හරි නිසා අපි තිරණය කලා ඒ ආගම 100%ක් නිවැරදියි කියල. හරි ඉතින් මිනිස්සු පස්සෙ එකතු කරපු ඒව ටිකකුත් නැත්තේ නෑ. නමුත් ඒක අපි තේරුම් ගන්න ඕනෙ. මොනවද පස්සේ එකතු කලේ, මොනවද මුල ඉඳන්ම තිබ්බේ කියන එක අපි තීරණය කරන්නේ අපිට ඕන විදිහටයි. අපි රැශනල් ආගම්කාරයෝ නිසා අපිට නිකන් දැනෙනවා මුල ඉඳන් තිබ්බේ මොනවද, පස්සේ එකතු වෙන්න ඇත්තේ මොනවද කියල. ඕක ආගම් කාරයන්ට තේරෙන්නේ නෑ. උන් හිතන්නේ ඔක්කොම බයිල ඇත්ත කියල. රැශනල් නෑනෙ උන්.
අපි තීරණය කලා අපේ ආගමේ නම (ටයිටල් එක) වෙනුවෙන් පෙනී ඉන්න. ඒ මොහොතේ ඉඳන් අපේ අදහස් ඒ නම යටතට වැටෙනවා. ලෝකයේ යථාර්තය ගැන, මනුස්ස සත්ත්ව ජීවිතගැන, හොද නරක ගැන සියලුම හරි අදහස් තියෙන්නේ ඒ එක ටයිටල් එක යටතේ.
දැන් අපි ටයිටල් එක තෝරගත්තනේ. අපිට ලෝකය ගැන, හොඳ නරක ගැන ප්‍රශ්නයක් ආපු ගමන් කරන්න තියෙන්නේ සුලු දෙයයි. ඉක්මනට දුවල ගිහින් අර අපේ ආගමේ පොත් අරන් පෙරලල උත්තරේ කියෝල ඒක ඇදබාන එකයි. ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොටම වගේ උත්තර තියෙනව ඒ පොත්වල. අකුරු කියවන්න විතරයි දැනගන්න ඕනෙ. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙනව.අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියල සෙට් එකක් ඉන්නෙ. උන්ට පිස්සු. උන් කරන්නේ එක එක ප්රශ්නය ගැන වෙන වෙනම හිතල, ඉතිහාසයෙ ඉදන් වෙච්ච සිදුවීම්, නවීන විද්‍යාවෙන් කල හොයාගැනීම් වැනි දේ ගැන සලකල බලල එක් එක් ප්‍රශ්නයට උත්තර හොයන එක. උන් සමහර විට උන් වැරදි බව පිලි අරන් ඒ අදහස් පවා වෙනස් කරනව. ඒත් අපිට එහෙම ඕනෙ නෑ. අපේ සිස්ටම් එක ලේසියි උන්ට සාපේක්ශව. කලින් කිව්ව වගේ අර පොත් සෙට් එක කියවන්න විතරයි තියෙන්නේ. ඒ පොත් ලියල තියෙන්නේ ඔක්කොම දන්න (මිනිස්සු, මනුස්සයෙක්, දෙවිකෙනෙක්, දෙවිකෙනෙක් කිව්ව දේ ලිව්ව ශුද්ධවූ මිනිහෙක් etc) නිසා. එනිසා ඒව වරදින්න විදිහක් නෑ. අපේ ටයිටල් එක යටතේ තියෙන එකක්වත් වරදින්නත් බෑ. එතකොට මුලු කන්සෙප්ට් එකම බිඳවැටෙනවනෙ. ඉතින් අපි මුලු ධෛර්යම දාල හැම එකක්ම හරියි කියල ඔප්පු කරන්න ඕනෙ. නැත්නම් ඔක්කොම අවුල් යනවා. ඔක්කොම හරි අපේ උපතින් ලැබුන ආගමේ. අපි රැශනල්..!
හැබැයි ඊට පස්සේ තමා අමාරුම කොටස. රැශනල් ආගම්කාරයෝ වන අපි සහ නිකන් ආගම්කාරයෝ වෙන් වෙන්නේ ඔතනදි. දැන් ඒ පොත කියෙව්වනේ. දැන් ඒකෙ තියෙන ඒව හරියි කියල ඔප්පු කරන්න ඕනෙ කොහොම හරි. දන්න සාස්තර ඔක්කොම දාල. හැබැයි ඉතින් අපි කියන එක තේරුම් ගන්න පොඩි සාධක වගයක් තියෙන්න ඕනෙ.. (උදාහරණ- විශ්වාසය, ශ්‍රද්ධාව, සාක්ශි හෝ හේතු නැතුව තමාට කැමති දේවල් පිලිගැනීමේ හැකියාව etc ) ඒව නැතුව අපි කියන ඒව තේරුම් ගන්න බෑ. ඒ කතාව අර ශුද්ධවූ පොත් වලත් තියෙනව.
අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියන්නේ ලෝකයේ තියෙන ඔක්කොම ආගම් බොරුලු. හරි මම එකඟයි. යම් තරමකට විතරයි හැබැයි, මම රැශනල් නේ. ඔව් ඔක්කොම ආගම් බොරු.. හැබැයි මට උපතින් ලැබුන එක හැර හරිද ?? ඒක හරි !! මම කිව්වනේ ඒක හරියි කියල දැනගන්න සිස්ටම් එක.
හේතුවාදියෝ ටයිටල් තෝරගන්නේ තමාගේ අදහස් වලට අනුවලු. නැතුව ටයිටල් එක මුලින් තෝරගෙන ඒක යටතේ තියෙන අදහස් නෙමේලු හරියි කියල පිලිගන්නේ. ඒක මහ කරදර වැඩක්. උන්ගෙන් ඇහැව්වොත් ‘උබ මොකෙක්ද කියල’ මම මෙහෙමයි, මෙහෙමයි කියල නම් දහයක් විතර ඇදබානව. අපි නම් එක ටයිටල් එකයි, එක පොත් සෙට් එකයි (ශුද්ධවූ)..
හැබැයි වැදගත්ම දේ. අපි ජීවත් වෙද්දි නම් ඒ පොත්වල තියෙන විදිහට ඉන්න බෑ හොඳේ. අපිට අමාරුයි එහෙම ඉන්න. ඒ විදිහට ඉන්න අය ඉන්නව, ඒගොල්ලො පේන්න එන්නේ නෑ, වැඩක් නැති නිසා..
අපි සැබෑ ජීවිතයේ ඉද්දි මේ සිරා ආගමට පිටින් ඉතින් වැඩ කරන්නේ, කතා කරන්නේ. ආගමේ තියරි ආගම ගැන කතා කරද්දි විතරයි හොඳේ..
ලෝකයේ එක් එක් කාලයන්හිදී තිබ්බ දහස් ගානක් ආගම් අතරින් මට උපතින් ලැබුන ආගම හරිම එක වීම නම් මාර අහබු සිද්දියක්…. අපි මාර ලකී ඕයි !
(මේක කියන රැශනල් ආගම්කාරයින්ට කියන්න තියෙන්නේ මේකෙ කියල තියෙන්නේ ඔයාගේ ආගම ගැන නෙමේ, ඔයාට උපතින් නොලැබුන අනිත් වැරදි ආගම් ගැන හොඳේ.. ඔයාට උපතින් ලැබුන එක හරි එකනෙ නේද ? )


දැන් මන් දැක්කා කිවොත් ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද ??මම දැක්කා කියන එක කොහොමද ඔප්පු කරන්නේ ..ඕවා දකින කාගේවත් ඇගෙන් රැස් විහිදෙන්නේවත් එයාලා උඩින් යන්නේවත් නැනේ නේදඑහෙම පෙන්නේ නැති දේවල් විස්වාස කරන්නේ නැහැ කියල එකක් නැහැ ,රේඩියෝ තරංග පෙන්නේ නැහැනේ ?
අන්න හරි පෙන් නැ කියලා ප්‍රේතයෝ මේ ලෝකේ නැ කියලා අවිශ්වාස කරනවද ?අපිට ගෝචර නොවුන පමණින් එක ඇත්තද ?
ඔයා එහෙම දැකල තියනවද සිත දියුණු කරලා? අත්දැකීමෙන්ද කියන්නේ ?

පෝෂණ උණතා නිසා කල්පනා / මතකයන් නැති වෙන්න පුළුවන් .ඔලුවට තද පාරක් වැදුනොත් කල්පනා/ මතකයන් නැති වෙන්න පුළුවන් , එහෙනම් ඒ කොහොමද ? මොලේට හානි උනාම ඇයි සිතිවිලි මතකයන් නැති වෙන්නේ ?
එහෙම පෙන්නේ නැති දේවල් විස්වාස කරන්නේ නැහැ කියල එකක් නැහැ ,රේඩියෝ තරංග පෙන්නේ නැහැනේ ?
ඔයා එහෙම දැකල තියනවද සිත දියුණු කරලා? අත්දැකීමෙන්ද කියන්නේ ?


එකා නං දන්නේ නෑ මමහෙළයෙක්;22419621 said:ප්‍රේතවත්තුව විතරක් කියෙව්ව නන් එහෙම තමා හිතෙන්නෙ. එහෙම නොවෙන්නෙ කර්ම පළදෙන විදිය වෙනස් නිසා.
ගොඩක් කතා අතිශ්‍යෝක්තියෙන් ලියල කියලයි මට හිතෙන්නේ මැරෙන මැරෙන එකා අපා ගත වෙනවා ලක්ෂයක් මලොට් එකෙක් මනුස්සයෙක් වෙයි දැන් කාලේ කියලා පිලි ගන්නවදඑකා නං දන්නේ නෑ මමගොඩක් කතා අතිශ්‍යෝක්තියෙන් ලියල කියලයි මට හිතෙන්නේ

එන ගානට වඩා යන ගාන වැඩිවුනාම, යන එකා කල්පෙක විතර පෙරේත ආත්මෙක කොටුවුනාම හරි අමාරු වෙනවා මිනිස්සු ගාන එක දිගට වැඩිවෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන්න"ඒ කියන විදිහට වැඩ සිද්ද වෙනවනං මේ ලෝකේ මිනිස්සු ඉතුරුවෙලා ඉන්න විදිහක් නෑ ඔක්කොම පෙරේතයෝ වෙන්න ඕනේ"
මේ ලෝකෙ මිනිස්සු වෙන්න හිතාගෙන කොච්චර ගන්දබ්බයෝ එහෙම ඇද්ද? කාටද කියන්න පුළුවන් මිනිස්සු වැඩිවෙන්න විදියක් නෑ කියලා. මෙහෙ ඉන්න එවුන් පවු කරගෙන ප්‍රේතයෝ වෙලා ඉපදෙනවා.
රයිට් !!මිනිස් ආයුෂ මිනිස්සු ගාන එක්ක වැඩි වෙනවද ??දැන් යන විදියට මිනිස්සු වැඩි වෙනවා ඊට සමානුපාතිකව ආයුෂ අඩුයි ..හරියට බැලුවොත් මට හිතෙන්නේ ඉස්සර මිනිස්සු ගාන x ආයුෂ දැන් මිනිස්සු ගැන x ආයුෂටසමානවෙයිකියලාඑන ගානට වඩා යන ගාන වැඩිවුනාම, යන එකා කල්පෙක විතර පෙරේත ආත්මෙක කොටුවුනාම හරි අමාරු වෙනවා මිනිස්සු ගාන එක දිගට වැඩිවෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන්න![]()

ඕකනම්මගේ මතයක් ඕක අල්ලන් මගේ ශාස්තෘවරයාට මඩ ගහන්න එපා .ලෝකේ වෙන්නේ අන්න එ දේවල්