ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22420156 said:
    ජීසස්ට කලින් තමා යුදෙව් බයිබල් වල ඔය කතා තිබ්බෙ.

    පොඩ්ඩක් මේක කියපන්කො උබේ දැනුමේ හැටියට
    drspresents කියන උතුමා යම් මාර්ගඵල යකට පත් වෙලාද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හරි එන ගාන වැඩිනේ .උබ කියන්නේ ඉපදෙන කෙනා ඉබේ හට ගන්නවා .එ කියන්නේ පෙර භාවයක් නැතුව මේක තමා අලුත්ම පලවෙනි භාවය කියලද :eek:
    මනුස්සක් වෙන එක සෑහෙන දුර්ලභ දෙයක් නං, ඒ වෙන උන්ගෙනුත් වැඩිහරියක් යන්නේ අපායට නං, මේ විදිහට මිනිස්සු වැඩිවෙන්න අලුතෙන් මිනිස්සු හැදෙන්න වෙනවා මට පේන හැටියට :oo:

    ඒ නැතත් ඔය ඔක්කොමල්ල මුලින් ඇතිවෙච්ච විදිහක් තියෙන්නත් එපැයි නේද :yes: ඒ ක්‍රමේටම අදටත් අලුත් මිනිස්සු හැදෙන් බැරිකමක් නෑ නෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙළයෙක්;22420196 said:

    නිව්ටන් භෞතික විද්‍යාවෙ නියමයන් ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම වලදි බොරු වෙනව. අනික් පැත්තටත් එහෙම තමා. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයත් එහෙම නන් එහෙම දේකින් කොහොමද වෙන අර්ථ දැක්වීම් වල තියෙන දෙයක් ගැන 100% හරි කියල සහතිකයක් දෙන්නෙ.

    විද්‍යාත්මක ක්‍රමවේදයෙ අරගෙන බලන්නකො

    1. ගැටළුව හඳුනා ගැනීම.
    2. ගැටළුව විශ්ලේෂණය කිරීම.
    3. කල්පිතය ගොඩනැගීම.
    4. පරීක්ෂණය පැවැත්වීම.
    5. අවසාන නිගමනයකට එලඹීම.

    කල්පිතය වැරදියි කියන්නෙ අපි පවත්වන පරික්ෂණය පවත්වන්න පුළුවන් උනොත් විතරයි. උදාහරණයක් විදියට ඔය දෙවිවරු ඉන්නවද නැද්ද කියන එක ඔය විදියට විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂණය කරගෙන ආවොත් ඔය කියන විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුලෙ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය දැනුම නෑ අපි දැනට දන්න ක්‍රම වේදයන් ඇතුලෙ. නිව්ටන්ගෙන් පස්සෙ අයින්ස්ටයින් විසින් හොයාගත්ත සමහර තියරිවලට හරි උත්තර ඒ දවස්වල දැනුම ඇතුලෙ නැති නිසා තමයි ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම එළියට එන්නෙ.

    දැනට ඔය කියන විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලෙ ධර්ම කරුණු ගොඩක් නැවතිල තියෙන්නෙ ඔය කියන හතරවෙනි ස්ටෙප් එක ඇතුලෙ. හැබැයි ධර්මය පිළිගන්න අය ධර්මය පිළිගන්නෙ හේතු කිහිපයක් නිසා.

    1. ධර්මය මගින් එළිදක්වා ඇති කිසිදු කරුණක් ඔය කියන විද්‍යත්මක ක්‍රමය ඇතුලෙ ප්‍රතික්ෂේප වෙලා නැති නිසා.

    2. ශාස්තෘන්වහන්සේ කෙරෙහි ඇති අචල විශ්වාසය නිසා. ( බෞද්ධයන් පිළිගන්නෙ මේ දේ සිද්ද වෙන්නෙ සංසාරය පුරාම කරගෙන ආපු පිළිවෙත් නිසා කියල )

    තෙරුවන් සරණ ගිය අය කියන්නෙ ධර්මය සරණ ගිය අය කියන එකයි.
    සරණ ගියා කියන්නෙ ධර්මය පිළිබදව සියල්ල දන්නවා කියන එක නෙවෙයි. ධර්මය ඉගෙන ගන්න ලෑස්තියි කියන එක.

    කෙනෙක් විශ්වාස කරන්නෙ නැත්තන් පරමාණුව කියන්නෙ මෙන්න මේ වගේ දෙයක් කියල එයාට කවදාවත් පරමාණුව මොනවගේද කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ නෑ. ඒ ඔප්පු කරගත්තත් ඒ ගැන සැකයෙන් බලන නිසා තමා ඩෝල්ටන්ගෙ පුඩිමෙ ආකෘතියෙ ඉදල මේ දක්ව පරමාණුව මෙන්න මේ වගේ කියන තැන දක්වා ගෙනාවෙ සහ ඉදිරියට ගෙනියන්නෙ.
    [ ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ විශ්වාසයන් විතරයි. ඔය කියන දේවල් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ.

    ගොඩක් වෙලාවට අපි අයිති වෙන මානෙ ඇතුලෙ තියෙන දේවල් විතරයි අපිට ගෝචර වෙන්නෙ විශේෂ ක්‍රම විදි නැත්තන්. ]

    ධර්මයෙ සහ විද්‍යාවෙ තියෙන වෙනස තමා ඕක. විද්‍යාවෙන් කොච්චර දෙයක් හොයාගත්තත් ශුවර් නෑ හෙට එළි වෙනකොට වෙනසක් වෙලා තියෙයිද කියල. ධර්මය එහෙම නෑ අද ඉගෙන ගත්තත් හෙට ඉගෙන ගත්තත් තව අවුරුදු 1000කින් ඉගෙන ගත්තත් වෙනසක් නෑ. එතන තියෙන්නෙ නිරපේක්ෂ සත්‍ය නිසා. හැබැයි ප්‍රත්‍යක්ෂ අවබෝධය එක එකනාට ලැබෙන ප්‍රමාණය වෙනස් වෙනව.
    විද්‍යාවෙදිත් එහෙම ප්‍රත්‍යක්ෂ අවබෝධය වැඩි වෙන්න වෙන එක එක පට්ටම් ලැබෙනව මාස්ටර්, පීච්ඩී. ධර්මයත් එහෙමයි සොවාන්, රහත් ඔය විදියට.

    ධර්මය ගැන පරික්ෂණ කරන්න විද්‍යාත්මක ක්‍රම වේද ඇතුලෙ දැනට ක්‍රමයක් නෑ. ශක්තිය පදාර්ථ වීම ගැන තියෙන පරීක්ෂණ වල නිරික්ෂණ ගැන එහෙම යම් යම් ඉගි නන් බුද්ධ දේශනාවල අඩංගු වෙලා තියෙනව.
    විද්‍යාත්මක නෑ කියන්නෙ විද්‍යාත්මක ක්‍රමය ගැනවත් නොදන්න නිසයි.විද්‍යාත්මක ක්‍රමය දන්නව නන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ත්ත්ව ගැනත් දැනගන්න ඕනි.

    දේවවාදී ආගම වල තියෙන්නෙ ඔය විදිය නෙවෙයි දෙවියො මෙහෙමලු කරල තියෙන්නෙ කියල පටන් ගන්නෙ එතන අර විදියෙ ක්‍රම වේදයක් නෑ.

    පරීක්ෂණ කිරීමට නොහැකි කාරනා ඇත ... හැම ආගමකම ..දැන් මම මොන ආගමේ පරික්ෂ කල නොහැකි කාරණාවද ඇත්ත කියල අනුමාන කරන්න ඕනි ?
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම දැක්ක දවසට විශ්වාස කරන්නම්. නිවන දැක්ක දවසට විශ්වාස කරන්නම්, මරුනහම වෙන දෙ දැක්ක දවසට, නැත්නම් විධ්‍යත්මකව ඔප්පු කරන දවසට විශ්වාස කරන්නම් . උබ වගේ බුද්දා කිවා කියල විශ්වාස කරන්න ඕනේ නැ නේ :P
    නිවන දකින්නේ කොහොමද බෝල උත්සාහ නොකර ..මැරුණම වෙන දේනම් ඉතින් දැන ගන්න ලැබේවි :yes::yes:ආගමක ශාස්තෘවරයෙක් දෙයක් දුන්නම එහෙයි කියන්න මන් කිවේ නැ එ පිළිවෙත බලන්න එකේ හරය බලන්න ගන්න දෙයක් තියනවද බලන්න .නැත්නම් ඇත හරින්න ..

    මහා scientist කෙනෙක් කියනවා යම් සීමාවක් පෙන්වලා ඔතනින් එහාට ගියොත් කරත වැදිලා අළු ගොඩක් වේවි යන්න එපා කියලා .උබට පෙන් නැ කියලා ගිහින්ම බලනවානම් බලපන් :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මහා scientist:lol: දවසේ විහිලුව :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    පරීක්ෂණ කිරීමට නොහැකි කාරනා ඇත ... හැම ආගමකම ..දැන් මම මොන ආගමේ පරික්ෂ කල නොහැකි කාරණාවද ඇත්ත කියල අනුමාන කරන්න ඕනි ?
    මම මොකටද ඒක ගැන වදවෙන්නෙ. මම කිව්වෙ ඔය කිය කිය යන විද්‍යත්මක ක්‍රමය හැම තැනකටම දාන්න බෑ කියන එක.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22420237 said:
    මම මොකටද ඒක ගැන වදවෙන්නෙ. මම කිව්වෙ ඔය කිය කිය යන විද්‍යත්මක ක්‍රමය හැම තැනකටම දාන්න බෑ කියන එක.
    මම අහපු එකට උත්තරයක් කියපන්කො බන් ආඩම්බර වෙන්නේ නැතුව
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පරීක්ෂණ කිරීමට නොහැකි කාරනා ඇත ... හැම ආගමකම ..දැන් මම මොන ආගමේ පරික්ෂ කල නොහැකි කාරණාවද ඇත්ත කියල අනුමාන කරන්න ඕනි ?
    දැන් පින් කරාම ස්වර්ගෙට යනවා කියලා ජේසුස් වහන්සේ උගන්වලානම් තියෙන්නේ (දිවය ලෝකේ යන්න කැමතිනම් එකට )ඉස්ලාම ගැන දශමයක් මන් දැන් නැ එකේ කන්‍යාවෝ දෙනවනම් එකට ආසනම් එ ආගමට .නිවනට කැමතිනම් එකට එන්නයි තියෙන්නේ .හින්දු ආගමේ විදියට බ්‍රහ්මන් ගාවට යන්න ආසනම් එ විදියට ඉන්නත් පුළුවන් :cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    පොඩ්ඩක් මේක කියපන්කො උබේ දැනුමේ හැටියට
    drspresents කියන උතුමා යම් මාර්ගඵල යකට පත් වෙලාද
    මට මාර්ගඵලයක් නෑ බොල ඒක කියන්න. :lol::lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22420267 said:

    මට මාර්ගඵලයක් නෑ බොල ඒක කියන්න. :lol::lol::lol:

    ඌ කිවුවා මොකක්ද ටෙස්ට් වගයක් තියෙනවා කියලා මට හරියට තේරුනෙත් නෑ ඌ මාර්ගපල ටෙස්ට් pass උනාලු එහෙම ටෙස්ට් වගයක් බුද්ධාගමේ තියෙනවද මමත් කරලා බලන්න ඕනේ බාගදාට මමත් අඩුම සෝවාන් වත් වෙලාද දන්නේ නැනේ . උබ ඒවා දන්නවනම් ටිකක් කියලා දියන් මම ඔය ධර්ම කරුණු ගැන දන්නේ නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙළයෙක්;22420237 said:
    මම මොකටද ඒක ගැන වදවෙන්නෙ. මම කිව්වෙ ඔය කිය කිය යන විද්‍යත්මක ක්‍රමය හැම තැනකටම දාන්න බෑ කියන එක.

    එකම දේ කිව්වා වගේ තමයි මටනම් ... "මිනිස් දැනුමට ගෝචර නොවන දේ ඇත .. " = "පරික්ෂා කල නොහැකි විද්‍යාවට බැරි විද්‍යාව ඇප්ලයි වෙන්නේ නැති " මම අහන්නේ ..එහෙම මිනිස් දැනුමට ගෝචර වෙන්නේ නැති ඒවා තියෙන නිසා ,ඔයා විස්වාස කරගෙන ඉන්න එක හරිම එක කියල තේරුම් ගත්තේ කොහොමද ? අනිත් ආගම් වල ගෝචර නොවන ඒවා වැරදිලා ඔයාගේ එක හරිම උනේ කොහොමද ? කොහොමද එහෙම නිගමනයකට ආවේ ?

    (මමත් පිලිගන්නවා එහෙම ගෝචර නොවන දේ තියෙන්න පුළුවන් කියල ඒ වගේම කලින් ගෝචර නොවුණු සහ පරිකල්පනය කරගන්නට පවා බැරුව තිබුණු දේවලුත් මේ වෙනකොට ගෝචර කරගෙන ඒවාගෙන් වැඩ ගන්න තත්වයට පත්වෙලා තියනවා කියල)
     
    ඔයා පරීක්ෂා කරන රාමුව ඇතුලට එන වෙනත් රාමුවක තියෙන දේවල් සත්‍ය වීමට හෝ නොවීමට සම්භාවිතාවක් තියෙනව. ගොඩක් වෙලාවට අපි හරි දේ නොදැන විශ්වාසයකින් පටන්ගත්ත දෙයක් මගින් ගොඩ නගාගත්තු කරුණු වලින් අර විශ්වාසය ඔප්පු කරගන්නව. ගොඩක් විශයන් වැඩ කරන්නෙ ඔය විදියට. ගණිතයෙ තමා එහෙම උදාහරණ ගොඩක් තියෙන්නෙ.

    ඔයා පිළිගන්නවද නැද්ද කියන එක මට තේරෙන්නෙ නෑ. ඒක පුද්ගලයන්ට සාපේක්ෂ දෙයක්. හැබැයි එහෙම දෙයක් වැරදියි කියල කියන්නෙත් නෑ 99% වත් සාක්ෂි නැතුව.

    ඔයා කොච්චර විද්‍යාත්මක දෙයක් හරි කියල කිව්වත් ඒකෙත් යම් සම්භාවිතාවක් තියෙනව වැරදි වෙන්න.
    මෙහෙම හිතන්නකො මුස්ලිම් අය කියනවනෙ ඉර මඩවලකට බහිනව කියල. ඕක අපි වැරදියි කියන්නෙ දන්නෙ ප්‍රත්‍යක්ශයෙන් නෙවෙයිනෙ. නිකමට හිතපන්කො මුලු ලෝකෙම ඉන්න ලොකු ලොක්කො ටික එකතු වෙලා ඒක එහෙම නෙවෙයි කියන බොරුව මෙන්ටෙන් කරනව කියල. එහෙමත් සම්භාවිතාවක් තියෙනව ඒ කියන කාරණා හරි වෙන්න. ඒව හැබයි බොහොම සුලු ප්‍රතිශත. ඔය වගේ විද්‍යාත්මක කාරණාවලට තියෙනව වරදින්නත් සම්භාවිතාවක් ඒ සම්භාවිතාව අඩුම අඩු ඒව අපි පිළිගන්නව හරි කියල.

    ආයෙ ආයෙ කියන්න බෑ බන් උබ ඔය කියන දේ ගැන මම දන්න දේ කිව්ව ඔය දාපු කොටසෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් පින් කරාම ස්වර්ගෙට යනවා කියලා ජේසුස් වහන්සේ උගන්වලානම් තියෙන්නේ (දිවය ලෝකේ යන්න කැමතිනම් එකට )ඉස්ලාම ගැන දශමයක් මන් දැන් නැ එකේ කන්‍යාවෝ දෙනවනම් එකට ආසනම් එ ආගමට .නිවනට කැමතිනම් එකට එන්නයි තියෙන්නේ .හින්දු ආගමේ විදියට බ්‍රහ්මන් ගාවට යන්න ආසනම් එ විදියට ඉන්නත් පුළුවන් :cool:

    මිනිස්සුට එහෙම එක එක දේවල්ද වෙන්නේ මරණින් පස්සේ ? මුස්ලිම් උන්ව වෙනම ,කතෝලික උන් වෙනම ,හින්දු වෙනම ස්වර්ග වලට යනවද ? එත් හැම ආගමකටම අනුව තමන්ගේ ආගම ඇරෙන්න අනිත් සියලු ආගම් මිත්යාදෘෂ්ටියනේ ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මිනිස්සුට එහෙම එක එක දේවල්ද වෙන්නේ මරණින් පස්සේ ? මුස්ලිම් උන්ව වෙනම ,කතෝලික උන් වෙනම ,හින්දු වෙනම ස්වර්ග වලට යනවද ? එත් හැම ආගමකටම අනුව තමන්ගේ ආගම ඇරෙන්න අනිත් සියලු ආගම් මිත්යාදෘෂ්ටියනේ ?
    ම්ම් ඕපන් මයින්ඩ් බලනවානම් උබේ ප්‍රශ්නේ හරි :yes:

    එක එකට සාපේක්ෂව මත්යාදෘෂ්ටි වෙනවා ..තමන් වතුර බැහැලාම බලන්න ඕන පිනන හරි ක්‍රමේ තියෙන්නේ කොකේද කියලා .එ අනුව තමා මිත්‍යා දෘෂ්ටිය ගැන නිගමනෙට එන්න වෙන්නේ :cool:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84

    අප විශ්ව නියමය කුමක්දැයි නිගමණය කරලා ඒකට අනුව මේ විශ්ව නියමය නොදන්නා පිරිස් මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස හැඳින්විය යුතුය. එහෙම ගත්තාම ඕනෑම කෙනෙක් එක එක ප්‍රමාණ වලින් මිථ්‍යා දෘෂ්ඨිකයන් වෙනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අප විශ්ව නියමය කුමක්දැයි නිගමණය කරලා ඒකට අනුව මේ විශ්ව නියමය නොදන්නා පිරිස් මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස හැඳින්විය යුතුය. එහෙම ගත්තාම ඕනෑම කෙනෙක් එක එක ප්‍රමාණ වලින් මිථ්‍යා දෘෂ්ඨිකයන් වෙනවා.

    ඔව් ඒ විදිහට ගත්තම විශ්ව දහම අනුව ඔබ නම් මිත්‍යාදෘෂ්ටික යෙක් බව අපි කලින්ම ඉදන් දන්නවා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔව් ඒ විදිහට ගත්තම විශ්ව දහම අනුව ඔබ නම් මිත්‍යාදෘෂ්ටික යෙක් බව අපි කලින්ම ඉදන් දන්නවා

    මේ ආකාරයට ගත්තාම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නොවන්නේ මේ ලෝකයේ සියළු ධර්මතා අවබෝධ කල බුදුන් වහන්සේ පමණයි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මේ ආකාරයට ගත්තාම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නොවන්නේ මේ ලෝකයේ සියළු ධර්මතා අවබෝධ කල බුදුන් වහන්සේ පමණයි.

    අන්න ඒක පිලිගන්නවා බුදු දහමට අනුව
    අනිත් දහම් අදහන්නන් අනුව ඔවුන් ඒක පිළිගන්නේ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අප විශ්ව නියමය කුමක්දැයි නිගමණය කරලා ඒකට අනුව මේ විශ්ව නියමය නොදන්නා පිරිස් මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස හැඳින්විය යුතුය. එහෙම ගත්තාම ඕනෑම කෙනෙක් එක එක ප්‍රමාණ වලින් මිථ්‍යා දෘෂ්ඨිකයන් වෙනවා.
    ඔබේ මත දැමීමෙන් වලකින්න .මෙය පොතක සදහන් වේනම් පොතේ නම පිටුව දාන්න :confused: