ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල ව&#3

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල ව&#3

    ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා..- වසන්ත බණ්ඩාර

    February 19, 2020 at 10:00 am | lanka C news
    ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා..- වසන්ත බණ්ඩාර
    මුස්ලිම් ජනතාව පමණක් වාසය කරන සායින්දුමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීමක් වුවද මෙතක් පැවති රජයන් ඒ ඉල්ලීම්වට දේශපාලන වෙට්ටු දමමින් එය ඉටු නොකල බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

    එම ඉල්ලීමේ ජාතිවාදී ස්වරූපයක් තිබුණු බව දුටු නිසා එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ඊට එකඟ නොවී සයින්දමරඅදු ප‍්‍රදේශය කල්මුණේ නගර සභාව යටතේ ම ගැසට් කළ බවද ඔහු පැවසීය.

    නමුත් 1989 දී ප්‍රේමදාස ජනාධිපතිවරයා මුස්ලිම් කොංග‍්‍රස් ඉල්ලීමට යටවී දෙමල හා මුස්ලිම් ජාතිකත්ව පදනමින් කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකඩ කළ බවද ජාතිකත්ව පදනමින් ප‍්‍රාදේශීය සීමා වෙන් කිරීම විශාල වරදක් බවත් වසන්ත බණ්ඩාර මහතා සදහන් කලේය.

    මෙම කටයුත්ත දීර්ඝකාලීනව මුස්ලිම් බල ප්‍රදේශයක් නිර්මාණය කර ගැනීමේ කටයුත්තට අදාළව සිදු වූ දෙයක් සයින්දමරුදු ප්‍රදේශයේ මෙසේ වෙන්කර ගැනීමේ උවමනාව මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය වුණාමත් සමග ගැටගැසී ඇතැයිද ඔහු කියා සිටියේය.

    අවස්ථා කිහිපයකදීම එය හෙළි වූ බවත් 2003 දී ප්‍රසිද්ධ කරන ලද ඔලුවිල් ප්‍රකාශය අනුව නැගෙනහිර මුස්ලිම් නිජබිමක් ලෙස පිලිගත යුතු බවත්, වෙනම මුස්ලිම් කවුන්සලයක් පිහිටුවිය යුතු බවත්, මුස්ලිම් ස්වයංතීරණ අයිතිය පිලිගත යුතු බවත් සදහන් වූ බවද පෙන්වා දුන්නේය.

    ඉන්පසුව එළිදැක්වූ 2006 මුතූර් ප්‍රකාශයේ දී ද වෙනම මුස්ලිම් සභාවක් පිහිටුවීම සඳහා වූ තීන්දුවද ගත් බවද එසේ පිහිටුවන ලද මුස්ලිම් කවුන්සලයේ උච්ච ස්ථානය ලෙස සයින්දමරුදු ලෙස ඔවුන් විසින් හඳුන්වා ඇති බවද පැවසූ වෛද්‍යවරයා ඒකාබද්ධ නොවූ මුස්ලිම් ස්වයං පාලන ඒකක ඒකාබද්ධ කිරීමේ බෙදුම්වාදී උවමනා සමග ඒවා ගැටගැසී ඇතැයිද කියා සිටියේය.

    2015 දී මෙම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතාට ද පැමිණි නමුත් පළපුරුදු දේශපාලනඥයකු වූ ඔහු එම ඉල්ලීමට දේශපාලන වෙට්ටුවක් දමා බේරුණු බවද ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙත ද මෙම ඉල්ලීම පැමිණියද ඔහු ද ඊට හසු නොවූ බව වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

    නමුත් අද අවාසනාවන්ත තත්වය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම උගුලට අවාසනාවන්ත ලෙස පය තැබීම බවද ඔහු පැවසුවේය.

    මෙය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ඉතා බරපතල දේශපාලන වරදක් බවත් මෙය එදා බණ්ඩාරනායක මහතා හෝ සේනානායක මහතා බෙදුම්වාදී ෆෙඩරල් යෝජනා වලට එකග වූවා නම් වන වරදට සමාන වරදක් බවත් ඔහු සඳහන් කළේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,922
    113
    උකනව තමයි මෙන්න සීනිවුස් එකෙත් දාලා. විමලගෙ ගූ පුච්ච්න් කන අපේ අසරන බයියො ටික තාමත් ඉතින් මොකක්ද ඒකේ ඇති වරද කියාගත්තු ගමන් ඉන්නෙ. එක්කො මුන් අප්ඩේට් වෙලා නෑ. එහෙම නැත්නම් අප්ඩේට් වෙන්න කැමති නෑ.


    තාම ඉන්නෙ ඒ සීන එක හිතෙන් පිලිගන්න අමාරු තත්වෙක වෙන්න ඇති.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේවා සරල බහුතරය හදාගන්න කරන දේවල්.මොකද ගිය පාර ජෙප්පන්ගේ ගාන 3%ක්.සාමන්‍යයෙන් ජෙප්පො 7%ක් ගන්නවා.ඉතිරි 4% කැඩෙන්නේ පොහොට්‍ටුවෙන්.ඒක නිසා 52% ප්‍රමානය 48%ක් වෙයි කියලා බයක් ඇති.ඒ මදිවට පාවෙන අයත් දුන්න චන්ද අඩු උනොත් ඒකත් කෙලියා.මෛත්‍රී අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා එකත් එක්ක පොහොට්‍ටුවට ගන්න වෙනවා.මොකද ශ්‍රි ලංකා එක තනියම ඉල්ලලා 10%ක් ගන්න ඉඩකඩ වැඩි. අඩුම ගානේ 7%ක් ගත්තත් ඒකත් යන්නේ පොහොට්‍ටුවෙන්.පොහොට්‍ටුව 40%කට බහී කියලා භීතියක් ඇත.ඒකයි.නමුත් දැන් තියෙන සමීක්ෂනය අනුව මේ ශ්‍රී ලංකා පොහොට්‍ටුව හොඳයි කියන අය 44%ක්ලු ඉන්නේ.සජිත් වගේ එකෙක් එක්ක කරපු සටනක් දිහා බලලා මහාමැතිවරනය ගැනපේන කියන්න යන එකත් මෝඩ වැඩක්.බැරි වෙලාවත් ශී ලංකා කාරයො 30ක් පාර්ලිමන්ට් එකට ආවොත් සිරා සහ ගෝටා එක්ක එකතුවෙලා මහින්දට අගමෙතිකම නොදී ඉඳි.මෝක්ද ගෝටාට මහින්ද එක්ක ආන්ඩුවක් කරන්න බෑ කියලා දනෙනටමත් පේනවා.මරාගේ අගමැතිකම තියෙන්නේ දැන් සිරා අතේ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Adu kule parayek oka...

    නාකි මහින්දට පොහොට්‍ටුවෙන් ඉල්ලුමක් නෑ.අනිත් එක ආන්ඩුවක් ගෙනියන්න පුලුවන් වයසකත් නෙවෙයි ඒ යකා ඉන්නේ.දැන් ගෝටාට තමයි පොහොට්‍ටුවෙ ඩිමාන්ඩ් එක තියෙන්නේ.ගෝටා මරාට වඩා නිරෝගි පෙනුමක ඉන්නවා මරාට වඩා වයසක පෙනුමක් තිබ්බත්.මහින්දගේ උඩින් මේකප් ඩයි තිබ්බට යටින් මේකප් දාන්න බෑ.බලන්න රන්ජා මේකප් ඇතිව සහ නැතිව.මහින්ද මේකප් නැතිව හිරේ තිබ්බනම් කොහොම පෙනුමක් ඇතිද?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,219
    113
    ගම මහනුවරයි
    නාකි මහින්දට පොහොට්‍ටුවෙන් ඉල්ලුමක් නෑ.අනිත් එක ආන්ඩුවක් ගෙනියන්න පුලුවන් වයසකත් නෙවෙයි ඒ යකා ඉන්නේ.දැන් ගෝටාට තමයි පොහොට්‍ටුවෙ ඩිමාන්ඩ් එක තියෙන්නේ.ගෝටා මරාට වඩා නිරෝගි පෙනුමක ඉන්නවා මරාට වඩා වයසක පෙනුමක් තිබ්බත්.මහින්දගේ උඩින් මේකප් ඩයි තිබ්බට යටින් මේකප් දාන්න බෑ.බලන්න රන්ජා මේකප් ඇතිව සහ නැතිව.මහින්ද මේකප් නැතිව හිරේ තිබ්බනම් කොහොම පෙනුමක් ඇතිද?

    ow un anik adu kule set eka...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    :no:මෝක්ද ගෝටාට මහින්ද එක්ක ආන්ඩුවක් කරන්න බෑ කියලා දනෙනටමත් පේනවා.මරාගේ අගමැතිකම තියෙන්නේ දැන් සිරා අතේ.

    එහෙනම් මොකටද සිරී ව පොහොට්ටුවට ගාව ගත්තේ
    එතකොට කොහොමත් බල වැඩි වගේ පෙන්නවා නේ

    :lol: