විකටයා කිරියේ බයියන්ගේ ජංගිය ගලවපු එක ගැන කවුරුත් කියන්නේ නෑ
හොද වෙලාවට ගිය අවුරුද්දේ මුල ඉදන්ම අපි ගෙදර ඉදන් වෑඩ. ඔෆීස් ගියා නම් හෙලුවෙන් තමා යන්න වෙන්නේ ගෝඨා කරන වෑඩ වලට.
අපේ ඔෆීස් එකේ එකෙක් ඈරෙන්න අනිත් හෑම එකාවම අපි හෑරෙව්වා ගෝඨාගේ පෑත්තට.. සමහරු වියත්මගේ යාවජීව සාමාජිකයෝ වුනා. රෑස්වීම් වලට ගියා. ඒවා වල සාකච්ජා වෙන දේවල් ඈවිල්ලා කිව්වා අනිත් අයට.
අන්තිමට මට මතකයි චන්දේ හොදටම ලන් වෙලා තියෙනකොට අපේ ඔෆීස් එකේ හිටිය වියත්මගේ බෑහෑලම වෑඩ කරපු අයියා කෙනෙක් ඈවිත් කිව්වා " මල්ලි ඔක්කොම ප්ලෑන්ස් හදලා ඉවරයි.. ලොක්කාට තියෙන්නේ ආපු වෙලාවේ ඉදලා ඒවා ඉම්ප්ලෙමෙන්ට් කරන්න විතරයි කියලා" උන් ඒ ගහපු ප්ලෑන්ස් හදපු ප්‍රතිපත්ති ඔක්කොම හොදයි..
වෑඩේ කියන්නේ මූ ඒ එකක්වත් ක්‍රියාත්මක කරලා නෑනේ .. මිනිහා කලේ කිසිම තෑනක සදහන් වෙලා නොතිබ්බ දේවල්.. මරන දඩුවම ලෑබුන එවුන් නිදහස් කරලා රාජ්‍ය ආයතන වල සභාපතිලා කලා