ජේ. ආර්, මහින්ද හා 18 වෙනි සංශෝදනය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට හොරාකන නිලධාරින්ට මොකක්ද තියන විකල්පය?

    ඒවා බලලා දඩුවම් කරන්න හොයාබලන්න උබව පත් කරනවා.

    ඇමතිලා ඉන්නේ එකට තමයි. හොර නිලදාරීන් පන්නන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දුර්වල ආණ්ඩුවක් කියනදේ විසදුමක් නෙමයි.
    මොකා ආවත් හොරකම් කරන්න බැරි වෙනනන.
    මොකා ආවත් අදිකරණයට ඇගිලි ගහන්න බැරි වෙන පාලන ක්‍රමයක් හදන්න ඕනි.
    විදායක ජනාදිපති ක්‍රමයනැති කරලා. පාර්ලිමේන්තුවට හරි, මහජන නියෝජිතයන් ගෙන් සදුන සභාවකට වග කියන්න බැදුන ජනදිපති කෙනක් හදන්න ඕනි.
    හිතු මතේ තීරණ ගන්න බැරි වෙන විදියට ජනාදිපති බලතල අඩු කරන්න ඕනි
    ජනදිපතිය්ට අමාත්‍යංශ තියාගන්න බැරි කරන්න ඕනි.

    අධිකරණෙ, ව්‍යවස්තාදායකේ, විධායකේ මේ ඔක්කොම එකකට එකක් ස්වායත්තයි. මුන් දැන ගන්න ඕනි තමන්ට අයිති නැති දේ්ට ඇගිලි නොගහ ඉන්න. ඔය ශිරානිත් ඒක කරන්න ගිහින් තමා ඇන ගත්තේ. අන්තිමට මහින්දය‍ා අධිකරණෙට ඇගිල්ල ගැහුවෙත් ඒක‍යි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒවා බලලා දඩුවම් කරන්න හොයාබලන්න උබව පත් කරනවා.

    ඇමතිලා ඉන්නේ එකට තමයි. හොර නිලදාරීන් පන්නන්න

    ඇමතිලා කොහොමද බන් ඒක කරන්නේ. නිලධාරි ඇමතිලාව සල්ලි වලට ගන්නවනේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අධිකරණෙ, ව්‍යවස්තාදායකේ, විධායකේ මේ ඔක්කොම එකකට එකක් ස්වායත්තයි. මුන් දැන ගන්න ඕනි තමන්ට අයිති නැති දේ්ට ඇගිලි නොගහ ඉන්න. ඔය ශිරානිත් ඒක කරන්න ගිහින් තමා ඇන ගත්තේ. අන්තිමට මහින්දය‍ා අධිකරණෙට ඇගිල්ල ගැහුවෙත් ඒක‍යි.

    දැන් හොදටම පේනවා ස්වායත්ත බව වැඩි වෙලා බේරෙනවා:rofl::rofl:

    තවත් සවායත්තයි කියනවනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අධිකරණෙ, ව්‍යවස්තාදායකේ, විධායකේ මේ ඔක්කොම එකකට එකක් ස්වායත්තයි. මුන් දැන ගන්න ඕනි තමන්ට අයිති නැති දේ්ට ඇගිලි නොගහ ඉන්න. ඔය ශිරානිත් ඒක කරන්න ගිහින් තමා ඇන ගත්තේ. අන්තිමට මහින්දය‍ා අධිකරණෙට ඇගිල්ල ගැහුවෙත් ඒක‍යි.

    ස්වායක්තයි නම් කොහොමද ඇගිලි ගැහුවේ?.....ඇගිලි ගහන්න බැරිවෙන්න system එක හැදෙන්න ඕනේ ඒකයි අපි කියන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ස්වායක්තයි නම් කොහොමද ඇගිලි ගැහුවේ?.....ඇගිලි ගහන්න බැරිවෙන්න system එක හැදෙන්න ඕනේ ඒකයි අපි කියන්නේ

    එහෙම හදන්න බැහැ එතකොට අධිකරණෙට විධායකයට, ව්‍යවස්තාධායකයට ඇගිලි ගහන්න බැරි වෙනව‍‍ා. ව්‍යවස්තාධායකයටල විධායකයට ඇගිලි ගහන්න බැරි වෙන‍ව‍ා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ස්වායක්තයි නම් කොහොමද ඇගිලි ගැහුවේ?.....ඇගිලි ගහන්න බැරිවෙන්න system එක හැදෙන්න ඕනේ ඒකයි අපි කියන්නේ

    :rofl::rofl: අනේ මන්දා බන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    දුර්වල ආණ්ඩුවක් කියනදේ විසදුමක් නෙමයි.
    මොකා ආවත් හොරකම් කරන්න බැරි වෙනනන.
    මොකා ආවත් අදිකරණයට ඇගිලි ගහන්න බැරි වෙන පාලන ක්‍රමයක් හදන්න ඕනි.
    විදායක ජනාදිපති ක්‍රමයනැති කරලා. පාර්ලිමේන්තුවට හරි, මහජන නියෝජිතයන් ගෙන් සදුන සභාවකට වග කියන්න බැදුන ජනදිපති කෙනක් හදන්න ඕනි.
    හිතු මතේ තීරණ ගන්න බැරි වෙන විදියට ජනාදිපති බලතල අඩු කරන්න ඕනි
    ජනදිපතිය්ට අමාත්‍යංශ තියාගන්න බැරි කරන්න ඕනි.

    මේදේ අමාරුයි තමයි සහෝ. එත් මෙතනට අමාරුවෙන් හරි යන්න ඕනි
    බලයට පත්වෙන කිසිම කෙනෙක් උබ ඔය කියලා තියෙන ඒවා කරන්නේ නැහැ , එන එකා යන්න බලන් නෙවෙයි එන්නේ .....
    ඒ වෙන රටවල , දේශපාලනය කියන්නේ තමන්ගේ ගරුත්වයට ලැබුන දෙයක් සේ සිතන මිනිසුන් ඕවා කරයි
    ජිවිතේ කියන්නේ සල්ලි කියන එක පොඩි බැදන් ඉන්න නිවට සිංහලයෝ ඉන්න රටක .....උඅබ කියන ඒවා හින තමයි මචන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලයට පත්වෙන කිසිම කෙනෙක් උබ ඔය කියලා තියෙන ඒවා කරන්නේ නැහැ , එන එකා යන්න බලන් නෙවෙයි එන්නේ .....
    ඒ වෙන රටවල , දේශපාලනය කියන්නේ තමන්ගේ ගරුත්වයට ලැබුන දෙයක් සේ සිතන මිනිසුන් ඕවා කරයි
    ජිවිතේ කියන්නේ සල්ලි කියන එක පොඩි බැදන් ඉන්න නිවට සිංහලයෝ ඉන්න රටක .....උඅබ කියන ඒවා හින තමයි මචන්

    හීනයක් නෙමයි. එත් අමාරු දෙයක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම හදන්න බැහැ එතකොට අධිකරණෙට විධායකයට, ව්‍යවස්තාධායකයට ඇගිලි ගහන්න බැරි වෙනව‍‍ා. ව්‍යවස්තාධායකයටල විධායකයට ඇගිලි ගහන්න බැරි වෙන‍ව‍ා.

    :rofl::rofl: හරි දැන් එති අයි සව්‍යත්තයි කිවුවේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම හදන්න බැහැ එතකොට අධිකරණෙට විධායකයට, ව්‍යවස්තාධායකයට ඇගිලි ගහන්න බැරි වෙනව‍‍ා. ව්‍යවස්තාධායකයටල විධායකයට ඇගිලි ගහන්න බැරි වෙන‍ව‍ා.

    ඉතින් ඇඟිලි ගහන්න බැරි වෙන්න ඕනේ තමයි නැත්තම් ඔහොම තුනක් තියන එකේ ප්‍රයෝජනේ මොකක්ද?

    එකක් පිස්සු නටනවානම් ඒක පාලනය කරන්න එම බලකනුව තුලින්ම ප්‍රතිපාදන එන්න ඕනේ
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔතන තියෙන්නේ වැඩිපුරම ජනතාවගේ වැරැද්ද...
    තමන්ව පාලනය කරන්න මර්වින් සිල්වා වගේ කෙනෙක්ව ඇමති ධූරයට පත්කරගත්තා කිව්වම තව වෙන මොන කතාද ඉතිං.. එතනින් එහාට ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ ඉතිං...
    ලංකාවේ දේශපාලන රාමුව ඇතුලේ බුද්ධිමත් දේශපාලනය කියන එකට ඉඩ නෑ... ලංකාව ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය...
    ලංකාවේ දේශපාලන වපසරිය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් ඇත්තෙම නෑ.. තනිකර තියෙන්නේ වාචාල සංවාද..
    පාර්ලිමෙන්තුව කියන්නේ දැන් බුද්ධිමත් මතවාද හුවමාරු වෙන තැනක් නෙමෙයි.. නිකං අඩෝ පඩෝ ගාල එක එකා මරාගන්න තැනක් විතරයි...
    පාර්ලිමේන්තුවේදී මොකක් හරි ප්‍රශ්නයක් අහපුවහම වෙන මොනවදෝ කියවල කියවල වාඩිවෙනවා ප්‍රශ්නෙට උත්තර නොදී...
    ලංකාවේ දේශපාලනය ප්‍රසිද්ධ දේශපාලනයෙන් බුද්ධිමත් දේශපාලනයට මාරු නොවෙන තාක් කල් අපි දකින මේ දේශපාලන වපසරිය කවම කවදාවත් වෙනස් කරන්න නං වෙන්නේ නෑ...
    ඒක සහමුලින්ම ජනතාව සතුයි...

    :yes: :yes: :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,100
    5,894
    113
    canada
    අපි හැමෝම කැමතියි ආණ්ඩුවේ ඇගිලි ගැහීම් කල නොහැකි ස්වාදීන commission යටතේ උසාවි වගේ දේවල් තියෙනවට. එකේ විවාදයක් නැහැ.

    එත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ලංකාවේ හැමතැනම දේශපාලනය රිංගගෙන ඉවරයි. අපි කැමති ස්වාදීන් lawyer සංගමයකට .....රටට අපක්ෂපාත මතයන් පිලිබිබු කරන. නමුත් යථාර්තය තමයි මම දන්නා තරමින් lawyer සංගමය තුල බලය තියෙන්නේ unp එකට පක්ෂපාත එකක්. එකේ සාමාජිකයන් තමයි කවදාහරි ස්වාදීන commission එකට යන්නේ. ඉතින් උන් පවතින unp හෝ සන්දාන ආණ්ඩුව අනුව සහයෝගය දෙනවා. නැතිනම් විරුද්ද වෙනවා. සුක්ෂම විදියට කුමත්රණය කරනවා. එතින් ස්වාදීන commission පිහිටු පමණින් ස්වාදීන තීරණ ගන්න බැහැ. මේකේ හරි අවාසනාවන්ත තත්වයක්. ඒ ඒ කාලවල අදාල දේශපාලන පක්ෂ ස්වාදීන commission එක තමුන්ගේ ඉත්තෙක් කර ගන්නවා.

    සරත් සිල්වාගේ ගේ තීන්දු කොහොමද? එකක් මහින්දට පක්ෂව (සුනාමි මණ්ඩලය) අනිත් එක විරුද්දව (tax for oil ). තමුන් ඒ ඒ කාලවලදී හිතවත් දේශපාලන පක්ෂ අනුව තීන්දු දෙනවා. ජනපතිට බැරිද හරිද කියන එක lawyer ල තමුන්ගේ දේශපාලන දර්ශනය අනුව තමයි විග්‍රහ කරන්නේ