ජේ. ආර්, මහින්ද හා 18 වෙනි සංශෝදනය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔතන තියෙන්නේ වැඩිපුරම ජනතාවගේ වැරැද්ද...
    තමන්ව පාලනය කරන්න මර්වින් සිල්වා වගේ කෙනෙක්ව ඇමති ධූරයට පත්කරගත්තා කිව්වම තව වෙන මොන කතාද ඉතිං.. එතනින් එහාට ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ ඉතිං...
    ලංකාවේ දේශපාලන රාමුව ඇතුලේ බුද්ධිමත් දේශපාලනය කියන එකට ඉඩ නෑ... ලංකාව ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය...
    ලංකාවේ දේශපාලන වපසරිය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් ඇත්තෙම නෑ.. තනිකර තියෙන්නේ වාචාල සංවාද..
    පාර්ලිමෙන්තුව කියන්නේ දැන් බුද්ධිමත් මතවාද හුවමාරු වෙන තැනක් නෙමෙයි.. නිකං අඩෝ පඩෝ ගාල එක එකා මරාගන්න තැනක් විතරයි...
    පාර්ලිමේන්තුවේදී මොකක් හරි ප්‍රශ්නයක් අහපුවහම වෙන මොනවදෝ කියවල කියවල වාඩිවෙනවා ප්‍රශ්නෙට උත්තර නොදී...
    ලංකාවේ දේශපාලනය ප්‍රසිද්ධ දේශපාලනයෙන් බුද්ධිමත් දේශපාලනයට මාරු නොවෙන තාක් කල් අපි දකින මේ දේශපාලන වපසරිය කවම කවදාවත් වෙනස් කරන්න නං වෙන්නේ නෑ...
    ඒක සහමුලින්ම ජනතාව සතුයි...
    මචන් රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න (බහුතරයක් ) මිනිස්සු අනුවයි
     
    waligamaya

    Well-known member
  • අම්බරුවෝ අපි බන්

    මචන් රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න (බහුතරයක් ) මිනිස්සු අනුවයි

    යකාගේ ගැටියට විමනේ. එක නිසා විමනේ හොදට පිලිවලට හදාගන්න ඔනනම් යකාව හදන්න ඔන. එක නිසා අපි අන්තර් ජලයේ දේශපලනය කලා ඇතිදැන්. දැන් වෙලාව ගම්වල ඉන්න යක්කුන්ව ගොඩ දන්න. මම එක එක් කෙනා කරන කම් බලන් ඉන්න බැරි නිසා. අපේ ගමේ ක්‍රියාකරි දෙෂපලනය කරලා කලකිරිම නිසා ඉවත් වෙච්ච (නිදහස් පක්ෂය, JVඵP) කිහිප දෙනෙක් එක්ක සෙට් වෙලා අපේ ගෙවල් ලග ඉන්න අයව දැනුවත් කිරිමක් පටන් ගන්න යන්නේ. කිසිම පක්ෂයක් මුලික වෙලා නැ. උබලත් මෙකට අමතරව මෙවගේ දෙයක් පුලු පුලු වන් විදියට පටන් ගනින්.

    බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කළේ.:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    හොද වැඩක් බන්. අපිත් මුණ ගැහෙන හැමෝම රට ගැන කතා කලොත් පුළුවන් විදියට පැහැදිලි කරලා දෙනවා. අන්ත්ර්ජලවලට සිමා නොවී පොලවේ මිනිහෙක් හදන්න පුලුවන්නන්ම් එක තමයි බන් වෙන්න ඕනි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකාගේ ගැටියට විමනේ. එක නිසා විමනේ හොදට පිලිවලට හදාගන්න ඔනනම් යකාව හදන්න ඔන. එක නිසා අපි අන්තර් ජලයේ දේශපලනය කලා ඇතිදැන්. දැන් වෙලාව ගම්වල ඉන්න යක්කුන්ව ගොඩ දන්න. මම එක එක් කෙනා කරන කම් බලන් ඉන්න බැරි නිසා. අපේ ගමේ ක්‍රියාකරි දෙෂපලනය කරලා කලකිරිම නිසා ඉවත් වෙච්ච (නිදහස් පක්ෂය, JVඵP) කිහිප දෙනෙක් එක්ක සෙට් වෙලා අපේ ගෙවල් ලග ඉන්න අයව දැනුවත් කිරිමක් පටන් ගන්න යන්නේ. කිසිම පක්ෂයක් මුලික වෙලා නැ. උබලත් මෙකට අමතරව මෙවගේ දෙයක් පුලු පුලු වන් විදියට පටන් ගනින්.

    බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කළේ.:yes::yes:

    එළ එළ ... ඔන්න ඕක තමයි වෙන්න ඕන ... මාත් අපේ ගමෙ ගියාම මිනිස්සු එක්ක කතා කරල බලනව ඒ ගොල්ලන්ගෙ අදහස් මොනවද කියල ... අදහස් වෙනස් වෙන්න සැහෙන කාළයක් යනව ...

    මගෙ පුද්ගලික මතය අනුව ඊළඟ ජනාධිපතිවරණය කොහොමත් මහින්ද දිනනව ... එතකොට 2022 / නොවැම්බර් තමයි ආයෙ ඡන්දයක් එන්නෙ ...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකාගේ ගැටියට විමනේ. එක නිසා විමනේ හොදට පිලිවලට හදාගන්න ඔනනම් යකාව හදන්න ඔන. එක නිසා අපි අන්තර් ජලයේ දේශපලනය කලා ඇතිදැන්. දැන් වෙලාව ගම්වල ඉන්න යක්කුන්ව ගොඩ දන්න. මම එක එක් කෙනා කරන කම් බලන් ඉන්න බැරි නිසා. අපේ ගමේ ක්‍රියාකරි දෙෂපලනය කරලා කලකිරිම නිසා ඉවත් වෙච්ච (නිදහස් පක්ෂය, JVඵP) කිහිප දෙනෙක් එක්ක සෙට් වෙලා අපේ ගෙවල් ලග ඉන්න අයව දැනුවත් කිරිමක් පටන් ගන්න යන්නේ. කිසිම පක්ෂයක් මුලික වෙලා නැ. උබලත් මෙකට අමතරව මෙවගේ දෙයක් පුලු පුලු වන් විදියට පටන් ගනින්.

    බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කළේ.:yes::yes:
    apith ithin puluwan hama ekama goda danna thamai try eka. samahara ewun nam mahindata banna gaman gahaganna enne. hariyata ape personal deyak wage :P:P
     
    waligamaya

    Well-known member
  • apith ithin puluwan hama ekama goda danna thamai try eka. samahara ewun nam mahindata banna gaman gahaganna enne. hariyata ape personal deyak wage :P:P
    නැමචන් අපි කරන්න ඔන මරට බනින එක නෙවෙයි මිනිස්සුන්ට තෙරුම් කරන්න ඔන දැන් සුද්ද ගිහිල්ල අවුරුදු 60 වෙන වා. අපි කොහෙද් ඉන්නේ. ඇයි අපිට මෙහෙම වෙලාතියෙන්නේ. මෙක කරන්න ඔන සරල තෙරෙම බශවකින් නැතුව කෙස්පැලෙන දෙශපලන තියරිවලින්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි විකල්පය මොකක්ද කියල පැහැදිලි කරපන්.
    :oo:
    මට විකල්පය පැහැදිලි කරන්න පුළුවන් බන්
    හැබැයි උබ දාගෙන ඉන්නේ නිල්පාට කණ්නාඩි කුට්ටමක්
    එහෙම තියෙද්දී මම උබට විකල්පය පැහැදිලි කරන්න ගියොත්
    මගේ වචන ටික අපරාදේ වෙනවා ...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යකාගේ ගැටියට විමනේ. එක නිසා විමනේ හොදට පිලිවලට හදාගන්න ඔනනම් යකාව හදන්න ඔන. එක නිසා අපි අන්තර් ජලයේ දේශපලනය කලා ඇතිදැන්. දැන් වෙලාව ගම්වල ඉන්න යක්කුන්ව ගොඩ දන්න. මම එක එක් කෙනා කරන කම් බලන් ඉන්න බැරි නිසා. අපේ ගමේ ක්‍රියාකරි දෙෂපලනය කරලා කලකිරිම නිසා ඉවත් වෙච්ච (නිදහස් පක්ෂය, JVඵP) කිහිප දෙනෙක් එක්ක සෙට් වෙලා අපේ ගෙවල් ලග ඉන්න අයව දැනුවත් කිරිමක් පටන් ගන්න යන්නේ. කිසිම පක්ෂයක් මුලික වෙලා නැ. උබලත් මෙකට අමතරව මෙවගේ දෙයක් පුලු පුලු වන් විදියට පටන් ගනින්.

    බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කළේ.:yes::yes:
    ආඩම්බරයි උබ ගැන....මම ඉස්සෙල්ලම ට්‍රයි කරන්නේ , අපේ ගෙදර අයගේ ඔළුගෙඩි හදන්න ,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo:
    මට විකල්පය පැහැදිලි කරන්න පුළුවන් බන්
    හැබැයි උබ දාගෙන ඉන්නේ නිල්පාට කණ්නාඩි කුට්ටමක්
    එහෙම තියෙද්දී මම උබට විකල්පය පැහැදිලි කරන්න ගියොත්
    මගේ වචන ටික අපරාදේ වෙනවා ...

    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    මට විකල්පය පැහැදිලි කරන්න පුළුවන් බන්
    හැබැයි උබ දාගෙන ඉන්නේ නිල්පාට කණ්නාඩි කුට්ටමක්
    එහෙම තියෙද්දී මම උබට විකල්පය පැහැදිලි කරන්න ගියොත්
    මගේ වචන ටික අපරාදේ වෙනවා ...

    :rofl::rofl:
    මු නත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් මු අපී කියන ඒවා පිළිගත්තේ නැතත්. එරෝසන් එක්ක නම් කොහොමත් බහ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විකල්පය .....සවිමත් ප්‍රති පක්ෂයක් , වැට උඩ ආණ්ඩුවක්

    එකමත් නෙමයි බන් විකල්පය

    රටේ නීතියට ගරු කරන
    හොරකම් ජඩකම් වලින් තොර
    ලැජ්ජාව කියන එක තියන
    ආණ්ඩුවක්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එකමත් නෙමයි බන් විකල්පය

    රටේ නීතියට ගරු කරන
    හොරකම් ජඩකම් වලින් තොර
    ලැජ්ජාව කියන එක තියන
    ආණ්ඩුවක්

    ලබ්බට් හෙන ගහලා ඉවරයි මල්ලි.....

    එන එකාත් එන්නේ ඩබල් කරලා කන්න , තියෙනන ඕනා කනවා වැඩි උනාම පයින් ගහලා එලවන්න පුළුවන් , වැටෙ ඉන්න රජයක් ,
    උන්ව එලවන්න පුළුවන් සවිමත් විපක්ෂයක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :oo:
    මට විකල්පය පැහැදිලි කරන්න පුළුවන් බන්
    හැබැයි උබ දාගෙන ඉන්නේ නිල්පාට කණ්නාඩි කුට්ටමක්
    එහෙම තියෙද්දී මම උබට විකල්පය පැහැදිලි කරන්න ගියොත්
    මගේ වචන ටික අපරාදේ වෙනවා ...

    කණ්නාඩි ගලවලා තමා තියන්නේ. උඔට දෙන්න උත්තර නැත්තන් මොනා කරන්නද?

    උඔලා හැමදාම කළේ ඔ්කනේ. විකල්පය මොකක්ද ඇහුවම ලිස්සනවා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලබ්බට් හෙන ගහලා ඉවරයි මල්ලි.....

    එන එකාත් එන්නේ ඩබල් කරලා කන්න , තියෙනන ඕනා කනවා වැඩි උනාම පයින් ගහලා එලවන්න පුළුවන් , වැටෙ ඉන්න රජයක් ,
    උන්ව එලවන්න පුළුවන් සවිමත් විපක්ෂයක්
    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලබ්බට් හෙන ගහලා ඉවරයි මල්ලි.....

    එන එකාත් එන්නේ ඩබල් කරලා කන්න , තියෙනන ඕනා කනවා වැඩි උනාම පයින් ගහලා එලවන්න පුළුවන් , වැටෙ ඉන්න රජයක් ,
    උන්ව එලවන්න පුළුවන් සවිමත් විපක්ෂයක්

    ලොල්. ඒ කියන්නේ දුර්වල ආන්ඩුවක්. දෙමලු, මුස්ලිම් උන් කියන විදියට නටන ආන්ඩුවක්? ඩොලර් කොළ හොලවලා වෙනස් කරන්න පුලුවන් ආන්ඩුවක් එහෙම නේද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    apith ithin puluwan hama ekama goda danna thamai try eka. samahara ewun nam mahindata banna gaman gahaganna enne. hariyata ape personal deyak wage :P:P

    ඔව් බන්. කොටින්ම මාසෙට 12000 වගේ පඩි ගන්න මිනිස්සුත් ඉන්නව මහින්දගේ හොද කියන. එහෙම අයට කොහොමද කියපන් මොනවත් කියන්නේ. මාසෙට 12000ක් අරගෙන් මහින්දට කහිනවන්ම්. වහල් කම මාලයක් වගේ බෙල්ලේ දාගෙන ඉන්නේ

    හැබැයි ගොඩ යන්න උවමනාව තියන මහන්සි වෙලා වැඩ කරන උන් නම් මහින්දගේ වැරදිමයි කියන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකමත් නෙමයි බන් විකල්පය

    රටේ නීතියට ගරු කරන
    හොරකම් ජඩකම් වලින් තොර
    ලැජ්ජාව කියන එක තියන
    ආණ්ඩුවක්

    එතකොට හොරාකන නිලධාරින්ට මොකක්ද තියන විකල්පය?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලබ්බට් හෙන ගහලා ඉවරයි මල්ලි.....

    එන එකාත් එන්නේ ඩබල් කරලා කන්න , තියෙනන ඕනා කනවා වැඩි උනාම පයින් ගහලා එලවන්න පුළුවන් , වැටෙ ඉන්න රජයක් ,
    උන්ව එලවන්න පුළුවන් සවිමත් විපක්ෂයක්

    දුර්වල ආණ්ඩුවක් කියනදේ විසදුමක් නෙමයි.
    මොකා ආවත් හොරකම් කරන්න බැරි වෙනනන.
    මොකා ආවත් අදිකරණයට ඇගිලි ගහන්න බැරි වෙන පාලන ක්‍රමයක් හදන්න ඕනි.
    විදායක ජනාදිපති ක්‍රමයනැති කරලා. පාර්ලිමේන්තුවට හරි, මහජන නියෝජිතයන් ගෙන් සදුන සභාවකට වග කියන්න බැදුන ජනදිපති කෙනක් හදන්න ඕනි.
    හිතු මතේ තීරණ ගන්න බැරි වෙන විදියට ජනාදිපති බලතල අඩු කරන්න ඕනි
    ජනදිපතිය්ට අමාත්‍යංශ තියාගන්න බැරි කරන්න ඕනි.

    මේදේ අමාරුයි තමයි සහෝ. එත් මෙතනට අමාරුවෙන් හරි යන්න ඕනි
     
    Last edited: