ජේ.වී.පී සහය රනිල්ට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    avatar554983_14.gif

    avatar554983_14.gif
    :lol::lol::lol:ඇගේ ගූ ගියා නෙහ්...

    මාධ්‍ය නිදහස බ්‍රෝ... :love::love::love:


    hHEcbeK.jpg
    hHEcbeK.jpg

    hHEcbeK.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    යකෝ මුගේ කටේ හොරි දාන්න එපැයි මූ රනිල්ට සහය දෙනවා කියලා කියන එක ටීවි එකෙත් පෙන්නුවා. දෙරණෙ පෙන්නුවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නිදහස් පක්ශෙ උන් මගාරිනකොට ජවිපෙ මහින්ද ගෙනාපු විශ්වාසභංගයට සහය දුන්න මතක නැතුව ඇති. බයියො කොහොමත් කෙලෙහිගුනයක් නැති නිහීන ජාතියක් :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,480
    113
    මහින්ද අගමැති ‌‌නොවන බවට යෝජනාවක් සම්මත කර ගනියි

    - 2 11 2018 - 12:19 - 3090 views - රුවන් කාශ්‍යප

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කර ගැනීමට කටයුතු කිරීම හා ඊට පසුව සිදුවු සියලු සිදුවීම් නීති විරෝධී බවටත් සඳහන් කළ යෝජනාවක් මන්ත්‍රීවරු 118ක් විසින් සම්මත කරගෙන තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සම්මත කර තිබේ.


    - http://www.ada.lk/breaking_news/මහින්ද-අගමැති-‌‌නොවන-බවට-යෝජනාවක්-සම්මත-කර-ගනියි/11-341951

    118 Including JVP :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,480
    113
    Majority of Sri Lanka legislators want parliament recalled, says sacking PM is illegal

    Nov 02, 2018 12:28 PM GMT+0530

    ECONOMYNEXT - A majority of 118 legislators have told the speaker of Sri Lanka's Parliament that orders given by the President sacking Prime Minister Ranil Wickremesinghe and suspend parliament is illegal and violates the constitution.

    They wrote that they do not recognize orders made by gazette by president sacking Prime Minister Ranil Wickremesinghe and appointing Mahinda Rajapaksa as Prime Minister is null and void.


    The United National Party, the Janatha Vimukthi Peramuna, Tamil National Alliance, Sri Lanka Muslim Congress have made representations to him.

    He had discussed with Bhuddist prelates and other religions leaders. Many civil society groups had appealed to him to safeguard democracy and stop instability from gripping the country.

    "I could not turn my back to these appeals," he said.

    Speaker Karu Jayasuriya said President was expected to recall parliament by November 07.

    Meanwhile UPFAs Nimal Siripala de Silva, told reporters that Mahinda Rajapaksa also had a majority. Some have already come and others may come in the coming days, he said. (Colombo/Nov02/2018)

    - https://economynext.com/Majority_of...d,_says_sacking_PM_is_illegal-3-12454-10.html
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    ජේ.වී.පී සහය රනිල්ට
    ( ඉෂාන් සංජීව )


    ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) පැවසීය.


    කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.


    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.


    විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.


    - http://www.lankadeepa.lk/latest_news/ජේ-වී-පී-සහය-රනිල්ට/1-539678


    avatar554983_14.gif
    :lol::lol::lol:ඇගේ ගූ ගියා නෙහ්...

    මාධ්‍ය නිදහස බ්‍රෝ... :love::love::love:

    මාධ්‍ය නිදහස බ්‍රෝ..:yes:

    avatar554983_14.gif
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    oya kannadiya dagenama balapan digatama. dan Mahinda awa kiyala wenasak weida balapanko. ubala pau ban. UNP ewunma thamai ayeth inne cabinet eke. anna Rajithath awilla..anyway JVP eka gana issara thibba pahadeema matath dan natha

    Umba danne nadda machan unp anduwakai mahindage anduwei wenasa. Mechara kal una dewal amathakada. Yudden maruna kotinta salli Dena eka umbata awlak nathi unata apita awl machan. Tawa kiyanna nam godak dewal thiyanawa
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Mama mahinda ta chande denne. Mahinda inna hondama eka neme. Anith inna pissonta wada mahinda hondai
     

    Similar threads