ජොක්කු ඇතුලු අත්‍යාවශ්‍ය නොවන බාන්ඩ 100කට ආනයන සීමා 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජොක්කු අදින්න ඔන නැද්ද ආයෙ? අත්‍යාවශ්‍ය නොවන බාන්ඩයක් කරලා කියලා නිව්ස් එකක් යන්නෙ🤣

    ගෙදර දීම ජොකෙක් මහ ගමු ත්‍රෙඩ් වැටෙයි නේ ඉස්සරහාට.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Jokku adapu kalayak mathaka naa...

    අදින්න ඔන නෑ අද ඉදන්. 😅

    මේඩ් ඉන් ස්‍රී ලඞ්කා ජොක්කු ඇඳපන් යක්ඛයෝ

    මොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
    ------ Post added on Sep 9, 2021 at 8:58 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
    නම් දැනගන්න දෙයක් නැතිවෙයි ඉස්සරහට රෙදි කඩවල ඉම්පෝටඩ් ජොක්කු නැතිවෙයිනේ තිබ්බොත් මේඩ් ඉන් ස්‍රී ලඞ්කා ඒව තමා
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අදින්න ඔන නෑ අද ඉදන්. 😅

    මොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
    ------ Post added on Sep 9, 2021 at 8:58 PM
    Ai ban podi kale ande Velona sudu pata jangiya.... Bijja eliyata ganna puluwan item eka... Mathakada eka?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නම් දැනගන්න දෙයක් නැතිවෙයි ඉස්සරහට රෙදි කඩවල ඉම්පෝටඩ් ජොක්කු නැතිවෙයිනේ තිබ්බොත් මේඩ් ඉන් ස්‍රී ලඞ්කා ඒව තමා

    CK ඉම්පොර්ට් ජොක්කු ද බන්?? මගෙ ඔක්කොම ඔය බ්‍රෑණ්ඩ් එකෙ

    Ai ban podi kale ande Velona sudu pata jangiya.... Bijja eliyata ganna puluwan item eka... Mathakada eka?

    සයිඩ් එකෙන් මම නම් ඇදලා ගන්නෙ.😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජොක්කු අදින්න ඔන නැද්ද ආයෙ? අත්‍යාවශ්‍ය නොවන බාන්ඩයක් කරලා කියලා නිව්ස් එකක් යන්නෙ🤣

    ගෙදර දීම ජොකෙක් මහ ගමු ත්‍රෙඩ් වැටෙයි නේ ඉස්සරහාට.

    අමුඩෙ ගහලා කුරහන් සාටකේ දාමු
     
    • Haha
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ ලඞ්කාවෙ. The cotton factory එකෙන් ද කොහෙද මහන්නෙ

    එහෙනම් ශුවර් එකට ඇමතියොන්ගෙ ජොක්කු තහනම් කරලා තියෙන්නෙ 😅

    🧐

    ගෙදරදීම ජොකෙක් මහගමු.........
    see more
    😂

    අමුඩෙ ගහලා කුරහන් සාටකේ දාමු
    😂
    මීට කලින් දැකලා නෑ තමයි.😁
    🤣
    ------ Post added on Sep 9, 2021 at 9:07 PM
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    202494061_293644352475320_1523040219615130515_n.jpg
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අදින්න ඔන නෑ අද ඉදන්. 😅

    මොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
    ------ Post added on Sep 9, 2021 at 8:58 PM
    Ebony kiyala brand ekak tiyenne. eka lankawe mn hithanne. mn thama adinawa awurudu 2-3 kata withara kalin gaththa jokku
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    😂

    eBay එකෙන් ගෙනාව ජොක්කු පැකට් එක්කුත් තියෙනවා ඒක අදිනකොට දැන් නම් කලිසමට උඩින් ඇදං ගිහින් තත්වේ පෙන්නන්න පුලුවන් නේ😅

    Ebony kiyala brand ekak tiyenne. eka lankawe mn hithanne. mn thama adinawa awurudu 2-3 kata withara kalin gaththa jokku

    🙄 මම ජනවාරි මාසේ අන්තිමට ගත්තේ

    😅
    ------ Post added on Sep 9, 2021 at 9:13 PM
     
    • Haha
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    eBay එකෙන් ගෙනාව ජොක්කු පැකට් එක්කුත් තියෙනවා ඒක අදිනකොට දැන් නම් කලිසමට උඩින් ඇදං ගිහින් තත්වේ පෙන්නන්න පුලුවන් නේ😅
    හදල තියෙන්නෙ කොහෙද කියල ගහල තියෙනවද?

    ea4tpo3.png