ජොක්කු අදින්න ඔන නැද්ද ආයෙ? අත්‍යාවශ්‍ය නොවන බාන්ඩයක් කරලා කියලා නිව්ස් එකක් යන්නෙ
ගෙදර දීම ජොකෙක් මහ ගමු ත්‍රෙඩ් වැටෙයි නේ ඉස්සරහාට.
ගෙදර දීම ජොකෙක් මහ ගමු ත්‍රෙඩ් වැටෙයි නේ ඉස්සරහාට.
Jokku adapu kalayak mathaka naa...
මේඩ් ඉන් ස්‍රී ලඞ්කා ජොක්කු ඇඳපන් යක්ඛයෝ
නම් දැනගන්න දෙයක් නැතිවෙයි ඉස්සරහට රෙදි කඩවල ඉම්පෝටඩ් ජොක්කු නැතිවෙයිනේ තිබ්බොත් මේඩ් ඉන් ස්‍රී ලඞ්කා ඒව තමාමොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
Ai ban podi kale ande Velona sudu pata jangiya.... Bijja eliyata ganna puluwan item eka... Mathakada eka?අදින්න ඔන නෑ අද ඉදන්.
මොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
------ Post added on Sep 9, 2021 at 8:58 PM
නම් දැනගන්න දෙයක් නැතිවෙයි ඉස්සරහට රෙදි කඩවල ඉම්පෝටඩ් ජොක්කු නැතිවෙයිනේ තිබ්බොත් මේඩ් ඉන් ස්‍රී ලඞ්කා ඒව තමා
Ai ban podi kale ande Velona sudu pata jangiya.... Bijja eliyata ganna puluwan item eka... Mathakada eka?
නෑ ලඞ්කාවෙ. The cotton factory එකෙන් ද කොහෙද මහන්නෙCK ඉම්පොර්ට් ජොක්කු ද බන්?? මගෙ ඔක්කොම ඔය බ්රෑණ්ඩ් එකෙ
ජොක්කු අදින්න ඔන නැද්ද ආයෙ? අත්‍යාවශ්‍ය නොවන බාන්ඩයක් කරලා කියලා නිව්ස් එකක් යන්නෙ
ගෙදර දීම ජොකෙක් මහ ගමු ත්‍රෙඩ් වැටෙයි නේ ඉස්සරහාට.
නෑ ලඞ්කාවෙ. The cotton factory එකෙන් ද කොහෙද මහන්නෙ
ගෙදරදීම ජොකෙක් මහගමු.........
see more
අමුඩෙ ගහලා කුරහන් සාටකේ දාමු
මීට කලින් දැකලා නෑ තමයි.![]()
https://srilanka.tradeford.com/lk321300/ck-boxer-short_p382843.htmlඑහෙනම් ශුවර් එකට ඇමතියොන්ගෙ ජොක්කු තහනම් කරලා තියෙන්නෙ![]()
Ebony kiyala brand ekak tiyenne. eka lankawe mn hithanne. mn thama adinawa awurudu 2-3 kata withara kalin gaththa jokkuඅදින්න ඔන නෑ අද ඉදන්.
මොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
------ Post added on Sep 9, 2021 at 8:58 PM
Ebony kiyala brand ekak tiyenne. eka lankawe mn hithanne. mn thama adinawa awurudu 2-3 kata withara kalin gaththa jokku
clubhouse vivadi,ebony,Ricco,georgeburley,bearappealඅදින්න ඔන නෑ අද ඉදන්.
මොනවා ද බන් ලංකාවේ හදන ජොක්කුන්ගෙ නම්?
------ Post added on Sep 9, 2021 at 8:58 PM
හදල තියෙන්නෙ කොහෙද කියල ගහල තියෙනවද?eBay එකෙන් ගෙනාව ජොක්කු පැකට් එක්කුත් තියෙනවා ඒක අදිනකොට දැන් නම් කලිසමට උඩින් ඇදං ගිහින් තත්වේ පෙන්නන්න පුලුවන් නේ![]()