ජොක්කු ඇතුලු අත්‍යාවශ්‍ය නොවන බාන්ඩ 100කට ආනයන සීමා 😂

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    1631203341985.jpeg


    දන්න එකෙක් කියහල්ලා මෙහෙම ගියොත් පොලෝසියෙන් අල්ලයිද:lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහෙ කමක් නැහ් මගෙනං ටූල් එකත් ටිකක් ඇදයි :ROFLMAO:
    😅


    seema karapu oya okkoma thiyeyi but ganan nikan kiyayi joka nathuwa inna eka sepai kiyala hithena widihata

    😅

    කියමූ දැන්
    විශ්වය පුරා රැව්දී ගිය .... නාම...

    okage yaluwek jokku set ekak import karala athi sure ekata


    🤣

    මම clubhouse vivadi එකෙන් අන්තිමට ගත්තේ,උන්ගෙනම් හොඳයි
    😂 පස්සෙ විකුනන්න ද
    😅
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සල්ලි එන ක්‍රමත් වැහිලා නම්, ආර්ථිකේ බලා ගන්නෙත් මොළහතා වගෙ එකක් නම්, දැනෙන තරම් ලොකු ආයෝජනයක් පේන මානෙක නැත්නම්, සරලවම කිව්වොත් ආණ්ඩුවට හිකිලා නම් තියෙන්නේ, මහ බැංකුව වෙන මොනවා කරන්නද බන් :no::no::no:
     
    • Sad
    Reactions: RLT4U

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,676
    4,345
    113
    ඇද ගහපු ජොක්කු ද බන් මෙහෙ තියෙන්නෙ?




    වික්කා මචන්. තව එකක් වෙයාහවුස් එකෙ.මම ලංකාවෙන් දාල නෙවෙ නේ ගෙන්නෙ. අවුලක් නැතිවෙයි නේ?



    😅


    ඇති බන් සච් කරා නම් එයි.


    ඒත් බන් ගනන් වැඩි වෙනවා ඔකෙන්

    Ganan wadi wenawa pattama katta kanna wenawa. Hebai long term adagena yanna puluwan unoth goda yanna puluwan bn. Ekata ubei magei full life time eka dennath wenawa.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අලුත් ජංගි තව නැ.. හොයා ගන්න හිත නැ.. අන්ඩ දැමු ජංගි අදින මගේ පෙම්වතා...
     
    • Haha
    Reactions: s.p.n

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලගදි වාහන අඩු වෙනවා කියල වැලලුනා නේද මේකේ අන්තිමේදී තිබුන පුx ත් නැතිඋනා :angry: :angry: :angry:

    අලුත් ජංගි තව නැ.. හොයා ගන්න හිත නැ.. අන්ඩ දැමු ජංගි අදින මගේ පෙම්වතා...
    සිරාවට youtube උන් ලගදි ගහයි ඔය සින්දුව
    ------ Post added on Sep 10, 2021 at 1:00 AM
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    බලන් ගියාම හැම එකාම ඇදල තියෙන්නෙ ඉම්පෝර්ටඩ් ජොක්කුනෙ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    දැන් 100 කට තහනම් පනේව්වට නැගලා යන්නේ ජෝක්කු නේ. ඕක නැවැත්තුව කියල කිසිම සෙතක් වෙන්නේ නැනේ. අනිවාර්යෙන් ඔය 100 අතර ඇති ඕනෙම වෙන ටිකක්. ඒ ටික හොයාගන්න ඕනේ
    සිරාවට බන් ඕක ඇමක්. ඔය ජොක්කු ජොක්කු කිව්වට වැඩිහරියක් ලන්කාවෙ හදන ඒවනෙ ලොකුකඩවල් ඔක්කොගෙම තියෙන්නෙ. අනික පොලේ තියන ඒව තමා ඉම්පෝර්ට්ඩ්. රු 10-20ට පෑන්ටි බ්‍රා සෙට් එකක් මට කස්ටමර් කෙනෙක් පෙන්නුව 2017,2018. ඔක්කොම චයින. ඔය පොඩි කඩවල් වලට දාන්නෙ ඔක්කොම ඔව්ව කිව්ව. තොග 40+ට දුන්නෙ.
     
    • Haha
    Reactions: HAneo

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඉම්පෝටඩ් ජොක්කු අඳින පුතු හට උසස් රැකියාවැති වැදගත් ඉහළ කුල පැහැපත් ලස්සන දියණියකට ආරාධනා...
     
    • Haha
    Reactions: Rankira and HAneo

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලගදි වාහන අඩු වෙනවා කියල වැලලුනා නේද මේකේ අන්තිමේදී තිබුන පුx ත් නැතිඋනා :angry: :angry: :angry:


    සිරාවට youtube උන් ලගදි ගහයි ඔය සින්දුව
    ------ Post added on Sep 10, 2021 at 1:00 AM
    ඔව් බන්...විනාඩි 5න් ගෙදර දීම ජංගියක් මහගමු, ෂුට්ටන් රෙදි කඩකින් ජංගියක් මහගන්න හැටි..වගේ විඩියෝ එහෙමත් එයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජොක්කු අදින්න ඔන නැද්ද ආයෙ? අත්‍යාවශ්‍ය නොවන බාන්ඩයක් කරලා කියලා නිව්ස් එකක් යන්නෙ🤣

    ගෙදර දීම ජොකෙක් මහ ගමු ත්‍රෙඩ් වැටෙයි නේ ඉස්සරහාට.




    Jokku nathuwa dn jiwath wenna purudu wenna

    :lol: :lol: :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මදැයි අන්තිමට 69 ලස්සෙ කකුල්දෙක අස්සට අතදාල අමුඩෙත් ගලව ගත්ත🤣
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    aparade mama jokek adala thiyenne, joka athawashya bandayak newei ne, dan ithin ayth adinne na :p