ජොක්කු හිල් ජෙප්පෝ 😂

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුන්ගේ දුප්පත් කමට හිනා වෙන්නේ මොකද
    හිල් jokku andina උන් meke ඕන තරම් ඇති.

    දුප්පත් කම ඡන්ද කාලෙට අායුධයක් කරන් ඉන්නේ ජෙප්පෝ..උන් තමා දුප්පත් උන්ට යටින් හිනා වෙන්නේ..

    ජංගි, ජොක්කුන්ගේ හිලුත් මාකට් කරනවා ඡන්දේ වෙනුවෙන්...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    j21VYDM.jpeg
     
    • Haha
    Reactions: Identity

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔය පක්ෂය කියන්නේ මන්ත්‍රී වැටුප පක්ෂයට අරගෙන පක්ෂයෙන් දීමනාවක් දෙනවා කියල නේද? කෝටි 700ක් සල්ලි තියෙන ලංකාවේ ධනවත්ම පක්ෂය. එක්කෝ හඳුනා බොරු කියනවා අනුකම්පා ඡන්ද ගන්න අපි අවංකයි කියන්න එහෙම නැත්නම් හඳුනා කියන්නේ ජොක්කුනට ආසා එකෙක්. අර ජපානේ ඉන්නවා නේ නාකියෝ කෙල්ලන්ගේ පාවිච්චි කරපු යට ඇඳුම් ගන්න උන් මෙකාත් එහෙම එකෙක් වෙන්න ඇති
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹල දැකල තියෙනවද අර වැල්ලේ ඵහෙම ඉන්න මාළු අල්ලන මිනිස්සු අඳින බැනියම්..ඒවල කෝමත් හිල් නේ..හඳුනා ඒව දැකල කියවනවද දන්නෑ..😹😹😹

    නැත්තං මූ කියනවා ඇත්තෙ පටි ජොක්කු ගැනවත්ද බං? :eek:
     
    • Haha
    Reactions: Jack London

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්

    me kariyo denna ayet guti kanna hadanne,

    maget jokkunge baniyam wala podi podi hil enawa wisi karanne na adinawa
    signature socks 790y
    signature jokek / baniyamak ehema patta ganan anith ewa adinna ba redda thin wadiy

    ubala hil jokku baniyam socks danne nadda ?
    mama nam danawa ban
    lagadi tamay parana tika ayn karala okkoma alutin gatte 25000 ta wadiya giya underwear tikata witarak
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,448
    6,021
    113
    me kariyo denna ayet guti kanna hadanne,

    maget jokkunge baniyam wala podi podi hil enawa wisi karanne na adinawa
    signature socks 790y
    signature jokek / baniyamak ehema patta ganan anith ewa adinna ba redda thin wadiy

    ubala hil jokku baniyam socks danne nadda ?
    mama nam danawa ban
    lagadi tamay parana tika ayn karala okkoma alutin gatte 25000 ta wadiya giya underwear tikata witarak

    mn adinne moose brand eke jokku + local any brand vest
    ochchara wiyadam wenne na comrade.

    masa 5-6k gammak ma na jokku nam hodata comfortable

    vest nam masa 6 yi uparima
    eetapasse awul

    eth ochchara wiyadam wela na,
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,448
    6,021
    113
    moose ekat tibba redda thin wadiy machan
    tika kalayak use karanna ba
    mama nam masa 6 ta wada adinawa ban

    math moose eka adinne
    dan awuruddakata wadi eka jokku batch ekakata

    wate watiya withrayi lehila giye ekaka anikwa wada hodatama

    ow thuniyi,
    habayi sahalluyi
    joka dala na wage,

    math masa 6 ta wada adinwa, owa pitata pena ekak ya mchn,
    ehema adum galwanna awashya awastha waladi wadiya use nathi hoda ekak adinwa,
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133
    113



    ------ Post added on Sep 2, 2024 at 2:11 PM
     
    Last edited: