ජොකා ඉරිලද..?

Myth

Well-known member
  • Jul 9, 2009
    19,068
    12,533
    113
    Behind u :p
    මාලු කඩිට ගිහින් තලපත් තෝර මාලු කෑල්ලක් තියා ලින්නො ටිකක් වත් ගන්න බැරුව බලන් ඉදල හූල්ලල , සාලයො 250ක් ගෙනල්ල ඒකත් දෙකට කපන් කන උන්

    රුපියල් හැටේ කිරි පිටි පැකට් එකක් අරන් ඒකෙන් හතර දෙනෙක් ගoවතුර වගේ තේ හදන් , රුපියල් පනහෙ බලු මාරි පැකට් එකක් එක්ක තේ එක බොන උන්

    පෑඩ් පැකට් එකක් ගන්න සල්ලි නැතුව චිත්ත කෑල්ලක් නවල ජoගිය ඇතුලෙ තියන් යන un

    ඉදි ආප්ප වෙන්න දිරපු ජන්ගි අදින ගෑනු ඉලාස්ටික් එක විතරක් ඉතුරු ජොක්කු අන්දින උන්ටයි

    සෑහෙන්න රිදිල 😁🤣🐮
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    හිල් ජොක්කු කතාවට වැඩිපුරම හිනාවෙන්නේ ඒවා අදින උන්.
    සජිත්ගෙ පෑඩ් කතාව වගේ තමයි
    ආතල් එකට ගත්තට කතාව ඇත්ත
     
    • Like
    Reactions: iworld

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මාළු කඩේ මුදලාලිගේ ලංකට් එකත් හිල්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,068
    12,533
    113
    Behind u :p
    හෙටත් වැඩට යන්නම වෙනව වුත්තො 🤣🤣
    තව අවෘදු 5කට මුන්ව කරත්තෙ බදිනව මුන් සෙට් එක එකතු වෙලා🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    මාලු කඩිට ගිහින් තලපත් තෝර මාලු කෑල්ලක් තියා ලින්නො ටිකක් වත් ගන්න බැරුව බලන් ඉදල හූල්ලල , සාලයො 250ක් ගෙනල්ල ඒකත් දෙකට කපන් කන උන්

    රුපියල් හැටේ කිරි පිටි පැකට් එකක් අරන් ඒකෙන් හතර දෙනෙක් ගoවතුර වගේ තේ හදන් , රුපියල් පනහෙ බලු මාරි පැකට් එකක් එක්ක තේ එක බොන උන්

    පෑඩ් පැකට් එකක් ගන්න සල්ලි නැතුව චිත්ත කෑල්ලක් නවල ජoගිය ඇතුලෙ තියන් යන un

    ඉදි ආප්ප වෙන්න දිරපු ජන්ගි අදින ගෑනු ඉලාස්ටික් එක විතරක් ඉතුරු ජොක්කු අන්දින උන්ටයි

    සෑහෙන්න රිදිල 😁🤣🐮

    හිල් ජොක්කු කතාවට වැඩිපුරම හිනාවෙන්නේ ඒවා අදින උන්.
    සජිත්ගෙ පෑඩ් කතාව වගේ තමයි
    ආතල් එකට ගත්තට කතාව ඇත්ත

    me inne

    @netudara @dxx @2osama @hirashgeff @EVC

    okunta hil jokku thiya jokek oneda kiyala balanna wenawa