ජොගිං ට්රැක්
බූන්දි| සිකුරාදා, මාර්තු 22, 2013| 22:47:51
සතර වරං දෙවි රජවරු සතර වටෙං ඇවිදිං
පැකිං පිට වඩිති පුතුනේ ජොගිං ට්රැක් පොඩිත්තෙං
ඉහට හොරෙං ගිනි ගින්දර බඩට යටිං අවුලං
බැකිං යමු ඉතින් පුතුනේ කකුල් කෙටි සිඟිත්තෙං
Surath | සුරත්