ජොගින් ප්රශ්ණයක්
මචංලා ,Jogging කරද්දී 1KM වගේ දිව්වම බඩේ දකුණු පැත්තට වෙන්න වේදනාවක් එනවා ..හරියට නිකන් මස් පිඬු පෙරළීමක් වගේ. දුවන එක නවත්තලා ටිකක් නැවතිලා හිටියම ඒක අඩුවෙලා යනවා ආයේ දුවන්න ගත්තම ආයෙත් එනවා.
1.මේක උඹල අත්විඳලා තියෙනවද ? වලක්වගන්න ක්රමයක් නැද්ද ?
2.අනිත් කාරණේ තමයි මම දුවද්දී හුස්ම ගන්නේ කටින් හුඟක් කෙටි හුස්ම … ඒකද හරි ක්රමය නැත්නම් ගැඹුරු හුස්මක් ඉඳල හිටලා හරි දුවද්දී ගන්න ඕනෙද?
3.තවත් මම අහලා තියෙන දෙයක් තමා එකම වේගෙන් දුවනවට වඩා වේගය අඩුවැඩි කරමින් දුවද්දී කැලරි දහනය වෙන එක වැඩි කියලා. මේ කතාව ඇත්තද ?