ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
ජෝතිෂ්‍ය දෙය්යො භූතයො ඔක්කොම බොරු. ඔය කනත්තෙ සීන් එකට මට කියන්න තියෙන්නෙ කියල මට මතක විදිහට පවිත්‍ර යූ කේ කලින් දවසක කිව්ව දෙය්යො ඉන්නව කියල තියන තැන් වල ඌ කරල තියන දේවල් හැටියෙට දෙය්යො කියල ජාතියක් ඉන්න බෑ කියල. ඌගෙන්ම අහගන්න මොනාද කරල තියෙන්නෙ කියල. උඹලට එතකොටවත් ඔප්පු වෙයි මොකද්ද ඇත්ත කියල.

Kalin kiwwe pawithraUK kiyapu ekak
අපිත් හොද වැඩ කරල තියනව කනත්ත වල. ඔය කියන දේව අඩවි වල. ඔය කියන දේවල් තියනවනම් අපි යහතින් ඉන්නෙ නෑ අද. කෝ අපිට මුකුත් වෙලා නෑනෙ.

dan kiyanawa eya hoda wada kala lu
mukuth une nahalu

wena aya karapuwa kiwwa ewa oya kala wage kiyanne aei? :dull: