ජොන්ස්ටන්ගෙ උජාරුව කෝ. එයත් ඇටිකෙහෙල් කා&#3517

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජොන්ස්ටන්ගෙ උජාරුව කෝ. එයත් ඇටිකෙහෙල් කා&#3517

මේක වෙන්න බෑ.
ජොන්ස්ටන්ගෙ උජාරුව කෝ. එයා ඇටිකෙහෙල් කාලද?.
ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
ඇමතිවරු, කලාකාරයොවත්,
කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
මොකක් හරි අපට නොපෙනෙන ව්‍යාකූලතාවයක්,
අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.

ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
මෙයාලට තියන බාධාව මොකක්ද?
:rolleyes:

මෙයාල ඉන්නෙ දිනුවට වඩා පැරදිලා වගේ.

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?