ජොන්ස්ටන්ගේ නඩුවට දින දීලා 👍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,222
    8,358
    113
    අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුව ලබන අගෝස්තු 4දා විභාග කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

    මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සතොස මූල්‍ය ප්‍රධානී සාක්ෂි ලබා දුන්නා.

    සාක්ෂිකාරිය කියා සිටියේ, සතොස හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රශ්නගත සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කළ බවයි.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 – 2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    e6gTyzx.png

    Gb6snnZ.png
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    අඩුමන්තරමේ මුන් ඇතුලට දාන එක්වත් හරියට කරයිද බලමු. තවත් ෆන්පොරී ෆාන්ඩුවක් නොවී
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම තියෙද්දි රටෙන් පනින්න බැරිද බං? අවුරුදු දහය විස්ස හිරේ ලැගල ඉන්නවට වඩා හම්බුකරපුවා අතෑරලා දාල නොදන්න රටකට පැනගන්න එක හොඳ නැද්ද?

    දැක්ක නේද රෝයල් පාක් මිනීමරුවා, නිදහස ලැබුන ගමන් මිසිං. දැන් ආයේ හොයනවා හිරේ දාන්න. ඒකට දුමින්ද සිල්වා, මැරෙනකන් හිරේ. මම නං කියන්නේ ගැලවෙන්න බැරි ගූ කේස් එකකට ඇප පිට හරි ඉන්නවනං හොරෙන්ම මාරුවෙන්න ඕන.🤔
     
    • Like
    Reactions: Ramith_SL