ජොන්ස්ටන් තම කාර්යාලයට මැරයින් රැස් කරයි!

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දෙතුන් දාහක් වට කරාම ඕකුන් මොනව කරන්නද බං. මුං තාමත් හිතන් ඉන්නේ මේක මේ සෙට් දෙකක් අතරෙ හන්දියක යන ගං වලියක් කියලා. ගොං හැත්ත.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ඇත්ත බන් ජොනියට මාර බලයක් තියෙන්නේ. ඒකනෙ ඌ අභියෝග කරන්නේ මුන් ගහයි අනිවා ඔතනට ගියොත්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    eea68caf88bed85f08a8c1d5ebd66e8df88ff682.jpeg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Owa nan wihilu.... Owata patalenneth modayo.... Balapanko Munge Moda kama... Oluwe idan berenawa... Oya moda set ekata podi smart widihata gahannath bari kamak na Aluth widihata hithana kollanta... Easy peacey game....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Owa nan wihilu.... Owata patalenneth modayo.... Balapanko Munge Moda kama... Oluwe idan berenawa... Oya moda set ekata podi smart widihata gahannath bari kamak na Aluth widihata hithana kollanta... Easy peacey game....
    කැම්පස් කොල්ලො සෙට් එකක් බැස්සනම් ඇප නෑ උන්ට🤭🤭🤭
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කලබල කරගන් නැතුව ශේප් එකේ ඉන්න එක හොදයි .මු කොහොමත් ඊලග election එකෙන් ගෙදර
    අරක්කු බෝතලේ ගානේ දීලා හරි දිනනවා. බැරිම උනොත් ජාතික ලැයිස්තුවෙන් හරි යනවා ඕකා
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    කලබල කරගන් නැතුව ශේප් එකේ ඉන්න එක හොදයි .මු කොහොමත් ඊලග election එකෙන් ගෙදර
    Np මූ අනිවා parliment යනවා....මූ ජොබ් වලට දාපු ටික චන්දේ දුන්නත් ඇති