ජොන්ස්ටන් ප්රනානදු ශ්රී ල.නි.ප ට ?
එජාප මන්ත්රී ජොන්ස්ටන් ප්රනානදු ඉදිරි මහමැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතිබවත්, තමා ඉදිරි මහමැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට සූදානම්බවත්, අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

den gembo paninawa wage kattiya aapethttaa mee patthtta paniee balagena hitapan.