ජොන්ස්ටන් ප්‍රනාන‍දු ශ්‍රී ල.නි.ප ට ?

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ජොන්ස්ටන් ප්‍රනාන‍දු ශ්‍රී ල.නි.ප ට ?

    එජාප මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන‍දු ඉදිරි මහමැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතිබවත්, තමා ඉදිරි මහමැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට සූදානම්බවත්, අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.
     

    wave.slay

    Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    kohamat unp eke hitiyata eyage hita hibune mahinda lagane.


    9uvj84.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    kohamat unp eke hitiyata eyage hita hibune mahinda lagane.


    9uvj84.jpg

    අනේ මන්දබන් මේ රටෙ දේශපලනය ...
    මම මේ කල්පනා කලේ ඇයි දන්නෙ නෑ ජොනී ගියෙ.....
    .
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    Loku deyak.
    thawa athi
    Mahindage pus kaapu dynamite karal.
    :)
    Mun balan hitiye Ranil chandeta daala
    Mahindata sup eka denna.
    Sarath aaama atharaman unaama wena kohe yannada Lokka langata misak.



     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    Loku deyak.
    thawa athi
    Mahindage pus kaapu dynamite karal.
    :)
    Mun balan hitiye Ranil chandeta daala
    Mahindata sup eka denna.
    Sarath aaama atharaman unaama wena kohe yannada Lokka langata misak.




    me ai me ape ranilta baninne oya??? issara ohoma kiwwe nane
    ranil is the greatest kiwwane..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අනේ මන්දබන් මේ රටෙ දේශපලනය ...
    මම මේ කල්පනා කලේ ඇයි දන්නෙ නෑ ජොනී ගියෙ.....
    .

    fonseka ponsekath ekka ekathu vechcha hinda lu:eek:
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    macho oya paksawalata panina eka nati karanna one.oka waradi deyak.tamane minusungen chande aran anith pattatata yana eka waradi.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    macho oya paksawalata panina eka nati karanna one.oka waradi deyak.tamane minusungen chande aran anith pattatata yana eka waradi.

    උඹ කියන විදිහට බැලුවොත් අද මහින්ද ඉන්න ඕනෙ ගෙදරනෙ.......
    එයත් එක්ක ඡ්න්දෙ එල්ලපු ජ්විපෙ අණ්ඩුවෙන් අයින් උනට පස්සෙ මහින්දට ඇත්තටම ජනමතයක් නනේ.......
    .