ජොන්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Jone_bas_LNW.gif


    ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමරතුංගගේ පිස්සුව හොදටම තදවි පසුගියදා රාත්‍රීයේ මහින්ද රජපක්ෂ සමයේ ඉදිකළ වත්තල ශාරීරික සුවතා මංතීරුව ගලවා ඉවත් කිරිම සදහා මිලියන 4ක මුදලක්.(ලක්ෂ 40)මුදලක් තමන් ලබාදුන් බව එම මං තිරුව ගලවා තමන්ගේ පෞද්ගලික ඉඩමට යැමට මාර්ගය විශාල කර ගැනිම සදහා ලබාදුන් බව අදාළ පෞද්ගලික ඉඩම් හිමියා අනාවරණය කර තිබේ.(ඔහු විසින් මුදල් ලබාදිම කල අකාරය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරියේදි බලාපොරොත්තු වන්න)
    වත්තල කළු ඇල ආශ්‍රිතව ඇති පාරිසරික වැදගත්කමින් යුතු අක්කර ගණනක් ඉඩමක් සදහා ඇති ප්‍රවේශ මාර්ගය අඩි 20 සිට අඩි 40 දක්වා විශාල කිරිම සදහා මෙම මංතිරුව කඩා දමා තිබේන බව අප එදිනම අනාවරණය කල අතර පසුව කල සොයා බැලිම් වලදි මෙම කරුණු අනාවරණය වි තිබේ. අදාළ ඉඩම් හිමියා යුරෝපයේ පදිංචි වි සිටින අතර අදාල Deal එකට අනුව ජොන්ගේ පෞද්ගලික ලේකම්වරයෙකු හරහා අදාළ මුදල ලබදි තිබේන අතර ජොන්ගේ මජර කොන්ත්‍රාත් කරුවෙකු මෙන්ම වත්තල ප්‍රාදේශීය සභාවේ ගැහැනු සොඩෙකු වන දයාපාල නැමැත්තුකුට මෙම වැඩේ පැවරිම කර ඇත්තේද අදාළ ලේකම්වරයා හරහා වන අතර ඔහුටද මේ සදහා මුදල් ලබාදි තිබේ
    http://www.lankanewsweb.today/archives/9389
    මු දැන් කියනවා මෙක අයේ හදනවා කියලා.මු මෙක හදන්නේ මුගේ අප්පාගේ සල්ලි වලින්ද
     
    Last edited: