ඔහු විටෙක ගුරුවරයෙක් , විටෙක වෙදදුරෙක් , විටෙක ගගනගාමියෙක් සකලවිධ දස්කම් වලින් හෙබි රංගධරයෙක්.. ඔහුගේ විශිෂ්ඨ දස්කම් බලන්න ඇතුලට එන්න



1. ඔහු අන් අයගේ ජිවිත වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබුවා ..
2. ජිවිත රැසක් බේරාගත් ඔහු දක්ෂ වෛද්‍යවරයෙක්
3. රට වෙනුවෙන් සටන් වැදී රණකාමීයෙක්
4. තෙල් ආකරයක හිමි කරුවෙක්
5.ආර්ථිකය ජය ගත්තෙක්
6. සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු මහාචාර්යවරයෙක්
7. හොරු අල්ලන්නත් දක්ෂයෙක්


8. රහස් පරීක්ෂකයෙක්



9. ගගනගාමියෙක්


10. සොම්බි වියසනයක සටන් වැදී අයෙක්
11. මල්ලවපොර ශුරයෙක්



ඉතින් මෙවන් දක්ෂතාවන් හෙබි ඔහුට තවමත් ඔස්කාර් නොලැබුණේ මන්ද



