I'm game :D where is that? In Galle
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Jan 20, 2016 #41 twisted said: I'm game where is that? Click to expand... In Galle
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jan 20, 2016 #42 ගිය තැනක රස්සාව හොඳින් කරගෙන ඉඳපං අපිට නං මේ දවස් වල වැඩ අඩුයි වැලි එහෙම ගණං කියල කර කර හිටපු වැඩ දෙක තුනක්ම අතරමැද නැවැත්තුව බීඩි වගේ නම් නිකං දුන්නත් බොන්න එපා බං ඔයිට වඩා හොඳයි පයිප්පෙයක් ගනිං ඒක උරපං ඔය සිගරට් බීඩි වලට වඩා පොඩි ගතියකුත් තියෙනව අනික බීඩිය කටේ ගහනව ඕව මොන ජරා ගොඩේ තියං ඔතනවද දන්නෙත් නෑ
ගිය තැනක රස්සාව හොඳින් කරගෙන ඉඳපං අපිට නං මේ දවස් වල වැඩ අඩුයි වැලි එහෙම ගණං කියල කර කර හිටපු වැඩ දෙක තුනක්ම අතරමැද නැවැත්තුව බීඩි වගේ නම් නිකං දුන්නත් බොන්න එපා බං ඔයිට වඩා හොඳයි පයිප්පෙයක් ගනිං ඒක උරපං ඔය සිගරට් බීඩි වලට වඩා පොඩි ගතියකුත් තියෙනව අනික බීඩිය කටේ ගහනව ඕව මොන ජරා ගොඩේ තියං ඔතනවද දන්නෙත් නෑ
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jan 20, 2016 #43 Job ekak karana widiyatama thread eka dala. Oya wage job karana un ek eke kala kaida ban... lol
toiya Well-known member Jan 8, 2007 13,172 4,556 113 පොන්සි ආණ්ඩුව Feb 7, 2016 #46 මගේ සුබ පැතුම් බ්රෝ
toiya Well-known member Jan 8, 2007 13,172 4,556 113 පොන්සි ආණ්ඩුව Feb 8, 2016 #47 ලොකු බාස් ගේ නිරන්තරයෙන් අතවරයට සහ පුක්ෂණයට ලක් වෙනවා ඇති
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 9, 2016 #48 toiya said: ලොකු බාස් ගේ නිරන්තරයෙන් අතවරයට සහ පුක්ෂණයට ලක් වෙනවා ඇති Click to expand... සුභ පතල ඔහොම කියන එක හරිද මං අහන්නෙ
toiya said: ලොකු බාස් ගේ නිරන්තරයෙන් අතවරයට සහ පුක්ෂණයට ලක් වෙනවා ඇති Click to expand... සුභ පතල ඔහොම කියන එක හරිද මං අහන්නෙ
thushana Well-known member Jun 19, 2010 10,343 6,183 113 Feb 9, 2016 #49 oyita wada honda thanak set karala dennam umbata.one nam pm ekak dapan.dawasata 2500i umba kiyapu serama dila AM 4.30 PM 5.00 ahema thamange shramaya dena minissuth innawa machan.joke nemeyi.un thama niyama kamkaruwo.
oyita wada honda thanak set karala dennam umbata.one nam pm ekak dapan.dawasata 2500i umba kiyapu serama dila AM 4.30 PM 5.00 ahema thamange shramaya dena minissuth innawa machan.joke nemeyi.un thama niyama kamkaruwo.