ජොබක්_ලැබුණා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගිය තැනක රස්සාව හොඳින් කරගෙන ඉඳපං අපිට නං මේ දවස් වල වැඩ අඩුයි වැලි එහෙම ගණං කියල කර කර හිටපු වැඩ දෙක තුනක්ම අතරමැද නැවැත්තුව :sorry: :sorry:
බීඩි වගේ නම් නිකං දුන්නත් බොන්න එපා බං :no: :no:
ඔයිට වඩා හොඳයි පයිප්පෙයක් ගනිං ඒක උරපං ඔය සිගරට් බීඩි වලට වඩා පොඩි ගතියකුත් තියෙනව අනික බීඩිය කටේ ගහනව ඕව මොන ජරා ගොඩේ තියං ඔතනවද දන්නෙත් නෑ :no: :no:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලොකු බාස් ගේ නිරන්තරයෙන් අතවරයට සහ පුක්ෂණයට ලක් වෙනවා ඇති

සුභ පතල ඔහොම කියන එක හරිද මං අහන්නෙ :baffled: :baffled:
 

thushana

Well-known member
  • Jun 19, 2010
    10,343
    6,183
    113
    oyita wada honda thanak set karala dennam umbata.one nam pm ekak dapan.dawasata 2500i umba kiyapu serama dila AM 4.30 PM 5.00

    ahema thamange shramaya dena minissuth innawa machan.joke nemeyi.un thama niyama kamkaruwo.:)