මචංලා ජොබ් එකක් හොයාගන්න ඔනා.මම මුලින් වැඩ කෙරුවෙ ජා ඇල.එහෙන් කුලියාපිටිය (ඔව් ඔව් හුලඟින් ඒඩ්ස් බෝවෙන) ප්‍රාන්තෙට ආවා සදාකල් පදිංචියට.ඒ ඇවිත් මාස දෙකක් විතර යනකල් මෙහෙ ජොබ් කට්ටක් සෙට් උනා ඉලෙක්ට්‍රික් බඩු ගෙවන්න දෙන තැනක.මේකෙ කරන්න තිබුනෙ උන්ගෙ වාහනේ එක්ක සේල්ස් රෙප්ලා තුනක් යනවා.ඒරියා එකකට ගියාම ඒ ඒරියා එකේ තිබුනු ගෙවල් වලට ගිහින් ඔක ගැන එක්ස්ප්ලේන් කරලා බඩු දීගන්න.බේසික් + කමිශන් දුන්නා.කොහොමත් මාසෙකට 35000 හෝ 40000 ක් වගේ සෙට් උනේ.ඒ අතර සයිඩ් ඉන්කම් එකක් විදිහට ෆයිවරේ කෙරුවා.ඒකෙන් ශේපක් දාගන්න පුළුවන් උනා.දැන් කොරෝනා සීසන් ආයෙත් කමින් නිසා ජොබෙන් පශ්චාත් භාගෙට පයින් ගහලා එලවලා දැම්මා.වටේම කැරකුනා මේ කොරෝනා මගුල නිසා ජොබක් සෙට් වෙන්නෙ නෑ.කිසිම කම්පැනි එකක වේකන්සියක් දාලා නෑ ආසාවට.උඹලා දන්න ජොබ් වේකන්සියක් තිබුනොත් පොඩි සප් එකක් දියල්ලා කුලියාපිටිය..හලාවත..බිංගිරිය..හෙට්ටිපොල..වාරියපොල අවටින්..
(මේ වෑයම හුදෙක් රජවීම පිණිස නොව ජීවත් වීමට main income එකක් සොයා ගැනීමටයි)ඒ නිසා බම්ප් එකක් ගහගන යමල්ලා..
(මේ වෑයම හුදෙක් රජවීම පිණිස නොව ජීවත් වීමට main income එකක් සොයා ගැනීමටයි)ඒ නිසා බම්ප් එකක් ගහගන යමල්ලා..