ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,006
    1,976
    113
    Loading...
    elakiri.com
    මචංලා ජොබ් එකක් හොයාගන්න ඔනා.මම මුලින් වැඩ කෙරුවෙ ජා ඇල.එහෙන් කුලියාපිටිය (ඔව් ඔව් හුලඟින් ඒඩ්ස් බෝවෙන) ප්‍රාන්තෙට ආවා සදාකල් පදිංචියට.ඒ ඇවිත් මාස දෙකක් විතර යනකල් මෙහෙ ජොබ් කට්ටක් සෙට් උනා ඉලෙක්ට්‍රික් බඩු ගෙවන්න දෙන තැනක.මේකෙ කරන්න තිබුනෙ උන්ගෙ වාහනේ එක්ක සේල්ස් රෙප්ලා තුනක් යනවා.ඒරියා එකකට ගියාම ඒ ඒරියා එකේ තිබුනු ගෙවල් වලට ගිහින් ඔක ගැන එක්ස්ප්ලේන් කරලා බඩු දීගන්න.බේසික් + කමිශන් දුන්නා.කොහොමත් මාසෙකට 35000 හෝ 40000 ක් වගේ සෙට් උනේ.ඒ අතර සයිඩ් ඉන්කම් එකක් විදිහට ෆයිවරේ කෙරුවා.ඒකෙන් ශේපක් දාගන්න පුළුවන් උනා.දැන් කොරෝනා සීසන් ආයෙත් කමින් නිසා ජොබෙන් පශ්චාත් භාගෙට පයින් ගහලා එලවලා දැම්මා.වටේම කැරකුනා මේ කොරෝනා මගුල නිසා ජොබක් සෙට් වෙන්නෙ නෑ.කිසිම කම්පැනි එකක වේකන්සියක් දාලා නෑ ආසාවට.උඹලා දන්න ජොබ් වේකන්සියක් තිබුනොත් පොඩි සප් එකක් දියල්ලා කුලියාපිටිය..හලාවත..බිංගිරිය..හෙට්ටිපොල..වාරියපොල අවටින්..

    (මේ වෑයම හුදෙක් රජවීම පිණිස නොව ජීවත් වීමට main income එකක් සොයා ගැනීමටයි)ඒ නිසා බම්ප් එකක් ගහගන යමල්ලා..
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    857
    1,511
    93
    කොලොම්තොට
    දැනට අහුවෙන එකක් කරපන් බන්.. ජොබ් තියෙනවා ඕනතරම්...
    සුදුසුකම් වලට ජොබ් මේ දවස්වල අමාරුයි හොයාගන්න... ඒකයි ජොබ් නැහැ කිය කිය ලතවෙන්නේ..
    උඹලට හොදයි අපි බිස්නස් කරෙ අපිට නැගිටින්නපුළුවන් වෙන්නේ කවදද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,006
    1,976
    113
    Loading...
    elakiri.com
    ලංකාවේ මිනිස්සු පවු බන්. හැමෝටම වෙලා තියන ඇත්ත ඕක.
    ඔව් බන්.කර කර හිටිය ජොබ් එකෙන් අයින් කරන්න රීසන් එක උනේ බන් කොරෝනා නිසා බඩු නෑ.දැන් බඩු ගෙන්නවගන්න බෑ.ඉතින් පරණ සේල්ස් කරපු උන්ව එලවන්න බෑ කියන එක.මේක සෙට්ල් වෙනකල් ඉන්නලු.මමයි තව අලුත් කොල්ලො තුනකට කෙලවුනා උනා බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    27,642
    26,594
    113
    KY
    ඔව් බන්.කර කර හිටිය ජොබ් එකෙන් අයින් කරන්න රීසන් එක උනේ බන් කොරෝනා නිසා බඩු නෑ.දැන් බඩු ගෙන්නවගන්න බෑ.ඉතින් පරණ සේල්ස් කරපු උන්ව එලවන්න බෑ කියන එක.මේක සෙට්ල් වෙනකල් ඉන්නලු.මමයි තව අලුත් කොල්ලො තුනකට කෙලවුනා උනා බන්


    හොද ජොබ් එකක් හම්බෙන්න කියලා විශ් කරනවා.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,006
    1,976
    113
    Loading...
    elakiri.com
    දැනට අහුවෙන එකක් කරපන් බන්.. ජොබ් තියෙනවා ඕනතරම්...
    සුදුසුකම් වලට ජොබ් මේ දවස්වල අමාරුයි හොයාගන්න... ඒකයි ජොබ් නැහැ කිය කිය ලතවෙන්නේ..
    උඹලට හොදයි අපි බිස්නස් කරෙ අපිට නැගිටින්නපුළුවන් වෙන්නේ කවදද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..
    ලැජ්ජා නෑ බන් කියන්න.දවස් දෙක තුනක් කොහු මෝලකටත් ගියා කියහන්කො.මට ජොබ නෑ කියන්නෙ මුලු ගෙදරම අයගෙ මැච් එක අවුල් යනවනෙ බන්.ඒ මැරෙන මැරිල්ල කරන්න බෑ බන්.මේ ඇඟවල් වලට පත්තියම් නෑ ඒවා.දවල් එක දෙක වෙනකොට කලන්තෙ වගේ බන්.බැරිම තැන අද නොයා ඉදලා මේකෙත් දාලා බලන්න හිතුවෙ
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,955
    113
    Kandy
    ගොඩක් පෞද්ගලික අංශෙ අයට ජොබ් එක කොයිවෙලේද ෂුවර් නැතුව ඉන්නේ
    බස්නාහිරට විතරක් නෙමේ ලංකාවටම කෙල වෙලා ඉන්නේ
    මම වැඩ කරන තැන 55% විතර ආදායම අඩු වෙලා තියෙන්නේ
    එත් තමා කිසි කෙනෙක් අයින් කලේ නැහැ
    හැබයි සතියට නිවාඩු 2ක් දෙනවා OT නැහැ
    :-(:-(:-(:-(:-(:-(:-(
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,753
    1
    2,115
    113
    මං හිටියේ හොටෙල් ෆීල්ඩ් එකේ, හිතපංකෝ ඉත්න් සැප,මාර්තු 20 ඉදලා ගෙදර,2nd wave එක පටන් ගන්න කලින් සතියක් වැඩට ගියා ආපහු කෙල උනා,last yr audit එක කරන්න ඕනි නිසා ඒ වැඩ තියෙන දවසට ඔෆිස එකට යනවා එකට දවසට 1000ක් දෙනවා එච්චරයි.මේ හොටෙල් ෆීල්ඩ් වල ඉන්න අය ගැන කිසිම කෙනෙක් කතා කරන්නෙත් නෑ,අහිංසක මිනිස්සු ගොඩක් garden වල එහෙම වැඩ කරා පව් ඒ මිනිසුන්ට කෝහමාවත් salry එකක් නෑ
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,006
    1,976
    113
    Loading...
    elakiri.com
    Jobak tiyenawa Colombo, tikak bara wada tiyenawa. Operator wadak. Padi 40+ puluwan. One nam msg ekak danna.
    මචන් ජා ඇලට පැනගත්තා නම් පරණ තැනම ජොබට සෙට් වෙන්න පුළුවන් බන්.ඒත් මට අවුලක් තියනවා බන්.වයිෆරේ බබාලා දෙන්නත් එක්ක මෙහෙට ඇවිත් මාස තුනක් ඇති.තවම මේ සයිඩ් එක වයිෆරේට පුරුදු නෑ.ඉතින් බන් දුර ගිහින් ජොබකට සෙට් වෙනවා කියන්නෙ මෙයාලා අනාථ වෙනවා මෙහෙ එකෙක් නැති නිසා
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,006
    1,976
    113
    Loading...
    elakiri.com
    මං හිටියේ හොටෙල් ෆීල්ඩ් එකේ, හිතපංකෝ ඉත්න් සැප,මාර්තු 20 ඉදලා ගෙදර,2nd wave එක පටන් ගන්න කලින් සතියක් වැඩට ගියා ආපහු කෙල උනා,last yr audit එක කරන්න ඕනි නිසා ඒ වැඩ තියෙන දවසට ඔෆිස එකට යනවා එකට දවසට 1000ක් දෙනවා එච්චරයි.මේ හොටෙල් ෆීල්ඩ් වල ඉන්න අය ගැන කිසිම කෙනෙක් කතා කරන්නෙත් නෑ,අහිංසක මිනිස්සු ගොඩක් garden වල එහෙම වැඩ කරා පව් ඒ මිනිසුන්ට කෝහමාවත් salry එකක් නෑ
    මීගමුව හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන කොල්ලො දෙන්නෙක් අපේ සෙට් එකේ ඉන්නවා බන්.උන්ටත් ඇඬිලා ඉන්නෙ.
     
    • Like
    Reactions: Phonemy