ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    9,886
    1
    4,549
    113
    Moratuwa
    Kohomahari try ekak diyan mokakhari hoyaganna. Dan lesi na.

    Man danna thanaka wada karana kellek call karala kiyala gedarin ewanna bayai covid case nisa, e nisa me case eka adu wenakan 1 week wage gedarin nawathinna kiyanawa kiyala. E kella sathiyakin aye wadata enna ahuwama u kiyala digatama gedara inna wena kenek wadata gaththa kiyala. :lol:

    Lock down gaga kagahana unta therenne na dan company watila thiyena widiha. Dan nam covid hadunath company karayo wada karanna kiyana line ekak yanne. Naththam gedara.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,908
    1,378
    113
    මම ඉන්නේ ඉස්‍රායල් බන් මෙහේ ඩේලි 10000 වගේ වැඩි වෙන්න ගත්ත. දැන් 500-600 වගේ අඩු වෙලා. කිසිම සුපර් මාර්කට් එකක්, ෆාමසි එකක් වැහුවේ නෑ. හැබැයි මුන් ටෙක්නොලොගි එක ඩිවොලොප් කලා විනාඩියකින් වගේ ටෙස්ට් කරල ඔන්ද ස්පොට් රිසල්ට් එක කියනව. රට නෝමල් ස්කූල් ඇරලා. මිනිස්සු කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා මචන්.
    මටනම් පේන්නෙ ලන්කාවේ කොරෝනා නිසා නෙමේ වහගෙන ඉන්නේ ඒක කොන්ට්‍රොල් කරන්න උවමනාවක් නැති කම එක්කෝ අවස්ය තාක්සනයට සල්ලි නෑ. මිනිස්සුත් හැම දේම පිනට ගිලින්න බලන් ඉන්නේ සත 5ක් ඉතුරු කරන්නේ නෑ එදාවේල කාල ඉන්න පිරිස වැඩියි. මේ පාරවත් ගොඩක් අයට ඉහෙන ගන්න වේවි ගොඩක් දේවල් සේවින්ග්ස් ගැන
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,453
    1
    8,537
    113
    සොරබොරවැව

    kohomada ban 1 min result eka denne? PCR da? mokadda technology ?
     
    • Like
    Reactions: Lokka Bro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,984
    2
    28,463
    113
    මම ඉන්නේ ඉස්‍රායල් බන් මෙහේ ඩේලි 10000 වගේ වැඩි වෙන්න ගත්ත. දැන් 500-600 වගේ අඩු වෙලා. කිසිම සුපර් මාර්කට් එකක්, ෆාමසි එකක් වැහුවේ නෑ. හැබැයි මුන් ටෙක්නොලොගි එක ඩිවොලොප් කලා විනාඩියකින් වගේ ටෙස්ට් කරල ඔන්ද ස්පොට් රිසල්ට් එක කියනව.

    විනාඩියෙන් නම් කියනව වෙන්න බෑ USA වල ඉක්මන් ම Abbot ටෙස්ට් එකත් Positive නම් මිනිත්තු 5 නෙගටිව් නම් මිනිත්තු 13 යනවනෙ
     
    • Like
    Reactions: Lokka Bro

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,007
    1,178
    113
    ජොබක් හොයන ගමන් පොඩි පොඩි වගාවකුත් දාපන් බන්. ඉඩ නැත්නම් පෝර උර ටිකක් ගෙනල්ල හරි වැඩේ කරපන්. පාඩුවක් වෙන්නේ නෑ පවුල් කාරයෙක්ට.
     
    • Like
    Reactions: Lokka Bro

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,908
    1,378
    113
    විනාඩියෙන් නම් කියනව වෙන්න බෑ USA වල ඉක්මන් ම Abbot ටෙස්ට් එකත් Positive නම් මිනිත්තු 5 නෙගටිව් නම් මිනිත්තු 13 යනවනෙ
    us walatath tech denne israel company machan. me technology eka USA walata dunnada koheda, mehe nam car eke iddiama results eka kiyanawa

    Untitled-9-2-640x400.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,908
    1,378
    113
    Israel kiynne 90% waddo tama
    E ohe Muslim 1k wat nane

    අපෝ ඉන්නව බන් හැබැයි වෙන වෙනම ඉන්නේ . මම ඉන්න පැත්තේ ජුවිස් ඔන්ලි. පලස්තීන තමා 100% මුස්ලිම් ඉන්නේ. හැබැයි පලස්තීන් අයට ඉස්‍රායල් එන්න බෑ ඒක වෙනම ප්‍රදේසයක් ටුවරිස් අයට විතරයි යන්න එන්න පුලුවන්.
     
    • Like
    Reactions: Lokka Bro

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,908
    1,378
    113
    Oya swab ekak ne ganne breathalyzer test eka nemeine
    1 minute breathalyzer test eka thama deploy karala nalu
    මෙහෙ එකෙක් කිව්වේ කොන්ෆොර්ම් කරන්න නම් මට බෑ මචන්. මොකද මම ට්වි එකේ දැක්ක ඒ ෆැසිලිට් එක මුන් ඩුබායි වලට දෙනව. මෙහෙ ඉම්ග්‍රේසන් එකෙත් යුස් වෙනව මම හිතන්නේ