ජොබ් එකකට සෙට් වෙන්න මෙන්න ලේසිම ක්රමයක්
අපේ රටේ ගොඩක් දෙනෙක් ජොබ් එකක් හොයා ගන්න නොකකරන දෙයක් නැහැ..හොඳට ඉගෙන ගත්තත් ගැසට් බලලා එහෙම ජොබ් එකට ඇප්ලයි කරන කොට ක්ලෝසින් දිනත් පැනලා..පුස්තකාල ගානේ රස්තියාදු නොවී තම අත තියෙන දුරකතනයට ජොබ් එකක් සෙට් වුනාම දැනගන්න පුළුවන් නම් කොච්චාර අගේද..සතිපතා පත්තර ගත්තත් විශාල මුදලක් වැය වෙනවා..ඔන්න.. මම අද ඔබට එවැනි සේවාවක් හදුන්වා දෙනවා..මෙම සේවාවෙන් ඔබට රජයේ රැකියා අවස්ථා මෙන්ම ප්‍රධාන පුද්ගලික ආයතන වල රැකියා අවස්ථාද දැනගත හැකියි.අදාළ රැකියා පිලිබඳව විමසීමට දුරකථන අංකද අප ඔබට සපයනවා..එමගින් ඔබට ඉතා පහසුවෙන් තොරතුරු ලබා ගත හැකියි.ඔබ වෙත එවන අපගේ වෙබ් අඩවියේ ලිපිනයට ලොග් වීමෙන් අදාළ අයදුම්පත්‍ර ආදිය බා ගන්නත් ටක් ගාල පුළුවන්..මෙම සේවාව දැනට Dialog දුරකථන සදහා පමණි.ඉස්සරහට එය සියලුම දුරකථන ජාල වලට එකතු කරනවා..ලියාපදිංචි වීමට REG හිස්තැනක් JA ලෙස ටයිප් කර 77009 ට SMS කරන්න.
more info
ඔබට ජය!