මචන් PEOTV (International)ටිවී චැනල් එකක් MCR (Main Control Room) වෙකන්සියක් තියනවා...හැබැයි 10-12 වගේ තමා දෙන්නේ.... මාසෙට දවස් දහයක් වගේ වැඩ සෙට් වෙන්නේ.. මාස 6ක් වගෙ ගියාට පස්සේ පඩිය 15වක් ව්ගේ කර ගන්න පුලුවම්.....පැය 24ක් ඩියුටිය තියනවා... 24කිවුවට.. පාන්දර 1-2 වගේ වෙද්දි නිදා ගන්න පිලුවම්.....සමාන්‍ය්ය කොම්පියුටර් නොලෙජ් එක තිබ්බානම් ඇති.....කැමති උන් ඉන්නවානම් මෙල් එක්ක් දාපන්....... Office eke 24Hr AC
[email protected]
Attach Bathroom, Unlimited Internet , Tynwa