ජොබ් නම් ජොබ්, පඩි නම් පඩි මෙව්වනේ පඩි.. 😱😱😱

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ohom kiwwa machan me dawas wala SE/SSE position ekakat interview karanaw ekek na hariyat code karanna puluwan :rolleyes2:
    damn. 🥴 apith me dawas wala interns lawa inteview karanawa (java). same story. godak un machine learning, AI walin project karala thiyenawa but OOP concepts wath danne na. un hadapu webapp walata use karapu web server application eka mokakda ahuwama "didn't use any server" kiyanawa.

    mama hithuwe SSE wath oita wenas athi kiyala
     
    • Wow
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    උඹ දන්න ඒ ගාන හොයන designersලා කියක් ඉන්නවද? ඒ ගාන හොයන්නෙ නැති designersලා කීයක් ඉන්නවද?

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලා ඔය හැම එකම උඩම මට්ටමෙන් හිතන්නෙ. අපි හිතනවා අපිට මේ ගාන හම්බෙනවානම් මෙහෙම වැඩක් ගන්නකොට ඒ ගාන දෙන්න ඕන කියලා. එහෙම නෑ බන්. ඌ වියදම් කරනගානට ඌට ඒ අදාල කොලිටියේ resource එකක් හම්බෙයි. බිස්නස් කියන්නෙ charity එකක් නෙවීනෙ .

    අනිත් දේ තමා job security ඔය හෙශාන් කියන එකා පට්ට Desinger වෙලා මේකේ ජොබ් හොය හොය මැරෙන විදිය හැටියට හිතෙන්නෙ නැද්ද sure pay එකක් තියෙන ජොබක් හොයාගන්න ඒක හොඳයි කියලා. හැම එකේම pros/cons තියෙනවා.
    මම අවුරුදු 15ක් දැන් මේ ෆීල්ඩ් එකේ. හේශානයත් මම හිතන්නෙ ගොඩක් කල් දැන් 1 පැනල පඩි ගන්න ජොබ් එකක් කරනව ගිය මාසෙ ඉඳන්. මාත් 2020 වෙනකොට 115 000ක පඩියක් ගත්තා ජොබ් එකන් අයින් වෙනකොට. මුන් ඉල්ලන කොලිෆිකේශන් එක්ක බැළුවාම පඩි පාඩුයි. මම නිකමට කීවේ මම ඉතින් අය් අජොබ් කරන්න යන එකක්යෑ ජීවිතේට.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    damn. 🥴 apith me dawas wala interns lawa inteview karanawa (java). same story. godak un machine learning, AI walin project karala thiyenawa but OOP concepts wath danne na. un hadapu webapp walata use karapu web server application eka mokakda ahuwama "didn't use any server" kiyanawa.

    mama hithuwe SSE wath oita wenas athi kiyala
    na bn same story, assignment dunna project supiriyat gahanaw, dakkam therenw ai tools walin karala thiyenne kiyala comments/documentation dakkam. samahara ungen AI use kala d ahuwam na kiyala th kiyanaw :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    උඹ දන්න ඒ ගාන හොයන designersලා කියක් ඉන්නවද? ඒ ගාන හොයන්නෙ නැති designersලා කීයක් ඉන්නවද?

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලා ඔය හැම එකම උඩම මට්ටමෙන් හිතන්නෙ. අපි හිතනවා අපිට මේ ගාන හම්බෙනවානම් මෙහෙම වැඩක් ගන්නකොට ඒ ගාන දෙන්න ඕන කියලා. එහෙම නෑ බන්. ඌ වියදම් කරනගානට ඌට ඒ අදාල කොලිටියේ resource එකක් හම්බෙයි. බිස්නස් කියන්නෙ charity එකක් නෙවීනෙ .

    අනිත් දේ තමා job security ඔය හෙශාන් කියන එකා පට්ට Desinger වෙලා මේකේ ජොබ් හොය හොය මැරෙන විදිය හැටියට හිතෙන්නෙ නැද්ද sure pay එකක් තියෙන ජොබක් හොයාගන්න ඒක හොඳයි කියලා. හැම එකේම pros/cons තියෙනවා.

    සැලරි වැඩියෙන් ගෙවන්න ඕනෙ Position ඉස්සරහෙන් intern කියල දාලා හිඟන පඩි ගෙවන එක සාධාරණීකරණය කරන් නැතුව ඉඳපන් නිකන්. Internships දෙන්න මුන්ට කොහෙද senior talent තියෙන්නෙ. අනික Degree ගත්ත උන් intern කරන්නෙ මොකටද? Degree එක ගන්නනෙ Internships තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    මම අවුරුදු 15ක් දැන් මේ ෆීල්ඩ් එකේ.
    ඔය තියෙන්නෙ බන් උත්තරේ, උඹ අපි ඕක බලන්නෙ අපේ තැන ඉඳන්, උදා මෙතන SE කියලා උන් ඉලන්නෙ මොරටුව BSc තියෙන එකෙක් කියලා තමා අපි හිතන්නෙ, ඒත් ඇත්තට ඕකට යන්නෙ IDM/Esoft වගේ කඩේකින් ආපු ඩයල් එකක්. උන්ට ඔය ගාන හොඳ පඩියක් වෙන්න පුලුවන්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    නිකමට අහන්නෙ, උඹලා හිතන විදියට පඩි කීයක් වගේ දෙන්න ඕනද? 🤔
    mu dala tiyenne Salary: Rs. 30,000 - 80,000. mu kohemath 80 denne na intern hinda. kattiya monawahri kiyai kiyala thmai oya range eke mu dala tiyenne.
    muge salary scale below 50k thmai. ekath hodatama expereicne tiyena eketa thmai mu 50k gana denne. ithin ban experience tiyena ekek oya ganata puka denna oni da.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    සැලරි වැඩියෙන් ගෙවන්න ඕනෙ Position ඉස්සරහෙන් intern කියල දාලා හිඟන පඩි ගෙවන එක සාධාරණීකරණය කරන් නැතුව ඉඳපන් නිකන්. Internships දෙන්න මුන්ට කොහෙද senior talent තියෙන්නෙ. අනික Degree ගත්ත උන් intern කරන්නෙ මොකටද? Degree එක ගන්නනෙ Internships තියෙන්නෙ.
    undergraduate කියන්නෙ intern වගේ තමා බන්, ලංකාවෙ මාර්කට් එකේ ගෙවන පඩි බලලා වරෙන්කො මුලින්ම. අපි ලඟදි sales වලට එකෙක් හොයනකොට හිතන් හිටියෙ ලක්ශ 2 3ක්වත් basic දෙන්න වෙයි කියලා. බලන් ගියාම උන් වැඩ කරන තැන ගෙවන්නෙ 60-80ක් වගේ. ඌ ලක්ශෙට එන්න උඩින්ම කැමති. 1ට එනන් හදන් එකාට 2 3ක් ගෙවන්න අපිට පිස්සුත් නෑනේ.

    mu dala tiyenne Salary: Rs. 30,000 - 80,000. mu kohemath 80 denne na intern hinda. kattiya monawahri kiyai kiyala thmai oya range eke mu dala tiyenne.
    muge salary scale below 50k thmai. ekath hodatama expereicne tiyena eketa thmai mu 50k gana denne. ithin ban experience tiyena ekek oya ganata puka denna oni da.
    ඉතින් ඇයි බන් එහෙම experience තියෙන එකෙක් මුගෙන් ජොබක් බලාපොරොත්තු වෙන්නෙ? ඊට වඩා හොඳට ගෙවන එකකට යන්න පුලුවන්නම් ඇයි මේක ගැන වද වෙන්නෙ?
    ------ Post added on Dec 20, 2025 at 10:55 PM

    සරල ප්‍රශ්නේ, ඇයි උඹලා ඌ උඹලව බලෙන් උගෙ කම්පනි එකට ගන්න ගියා, අරන් මෙහෙම සොච්චම් පඩියක් තමා ඌ අපිට ගෙවන්නෙ කියලා හිතන් offend වෙලා මෙතන මැරෙන්න යන්නෙ? 🥴 🥴
    ------ Post added on Dec 20, 2025 at 10:57 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    ඔය තියෙන්නෙ බන් උත්තරේ, උඹ අපි ඕක බලන්නෙ අපේ තැන ඉඳන්, උදා මෙතන SE කියලා උන් ඉලන්නෙ මොරටුව BSc තියෙන එකෙක් කියලා තමා අපි හිතන්නෙ, ඒත් ඇත්තට ඕකට යන්නෙ IDM/Esoft වගේ කඩේකින් ආපු ඩයල් එකක්. උන්ට ඔය ගාන හොඳ පඩියක් වෙන්න පුලුවන්.
    උඹගෙ කතාවෙ ඇත්තක් තියෙනව මාත් ඔය කුන කාල තියේ පටන්ගත්තු කාලේ රුපියල් 6500ට මාසයක් වැඩ කරලා හෙන අවුලෙන් ගෙදර ආව. මට ට්‍රේනින් වෙන්න ඕන නිසා පඩියක් ඉල්ලුවෙත් නෑ. මාසෙ අන්තිමට 6500යි අතට දුන්නෙ නිකන්ම වැඩියෙන් ඉල්ලන්ඩත් බෑ ආසාවට මාසෙම පුක දීගෙන හොඳට වැඩ කරා රෑ 10යි ගෙදර යනකොට හැමදාම මොකද සේරම වැඩ බලල මැශිනුත් ඕෆ් කරලා තමයි මම ගෙදර යන්නෙ. පඩි ගත්තු දවසෙ මගෙ ඇස්වල කඳුලු 6500න් මොනව් අකරන්නද 15ක් වත් දෙයි කියල හිතන් හිටියෙ. අඩුගානේ දැන් මුන්ට 30ක් දෙනව කියලනෙ ගන්නෙ. හැබැයි ඒ කාලේ 6500 තමයි දැන් 30 000ක් කියන්නෙ ඉතින්. :yes:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    undergraduate කියන්නෙ intern වගේ තමා බන්, ලංකාවෙ මාර්කට් එකේ ගෙවන පඩි බලලා වරෙන්කො මුලින්ම. අපි ලඟදි sales වලට එකෙක් හොයනකොට හිතන් හිටියෙ ලක්ශ 2 3ක්වත් basic දෙන්න වෙයි කියලා. බලන් ගියාම උන් වැඩ කරන තැන ගෙවන්නෙ 60-80ක් වගේ. ඌ ලක්ශෙට එන්න උඩින්ම කැමති. 1ට එනන් හදන් එකාට 2 3ක් ගෙවන්න අපිට පිස්සුත් නෑනේ.

    ඉතින් ඇයි බන් එහෙම experience තියෙන එකෙක් මුගෙන් ජොබක් බලාපොරොත්තු වෙන්නෙ? ඊට වඩා හොඳට ගෙවන එකකට යන්න පුලුවන්නම් ඇයි මේක ගැන වද වෙන්නෙ?
    ------ Post added on Dec 20, 2025 at 10:55 PM

    සරල ප්‍රශ්නේ, ඇයි උඹලා ඌ උඹලව බලෙන් උගෙ කම්පනි එකට ගන්න ගියා, අරන් මෙහෙම සොච්චම් පඩියක් තමා ඌ අපිට ගෙවන්නෙ කියලා හිතන් offend වෙලා මෙතන මැරෙන්න යන්නෙ? 🥴 🥴
    ------ Post added on Dec 20, 2025 at 10:57 PM
    ithin man kiwwe nane okata yanna epa kiyala. mama kiwwe meka joke ekata. uba serious aran tiyenne :yes:

    patta salary ban. mata num wadith ekka
    icegif-1489.gif
     
    • Haha
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    30,000 දැන් කාලේ developer කෙනෙක්ට වැඩි. වැඩිම උනොත් 10ක් දුන්නම ඇති.

    මොකද cursor subscription එකකට 6ක් වගේ යන්නේ. මම ඒ ගානට developers ල හතර පස් දෙනෙක්ගේ වැඩ කරව ගන්නවා.

    epf etf ඕනේ නෑ, ගෑනු බඩ වෙන්නේ නෑ, christmas පාටි දෙන්න ඕනේ නෑ. ඉතින් මොකටද ඔය එක එකාව අරගෙන පින් බත් ගිල්ලව ගිල්ලව තියන් ඉන්නේ බොරුවට.

    මට coding කිසිම දෙයක් බෑ ඒ උනාට අද වෙනකන් vibe coding වලින් හදපු දෙයක් ගැන complain එකක් ඇවිල්ලත් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    undergraduate කියන්නෙ intern වගේ තමා බන්, ලංකාවෙ මාර්කට් එකේ ගෙවන පඩි බලලා වරෙන්කො මුලින්ම. අපි ලඟදි sales වලට එකෙක් හොයනකොට හිතන් හිටියෙ ලක්ශ 2 3ක්වත් basic දෙන්න වෙයි කියලා. බලන් ගියාම උන් වැඩ කරන තැන ගෙවන්නෙ 60-80ක් වගේ. ඌ ලක්ශෙට එන්න උඩින්ම කැමති. 1ට එනන් හදන් එකාට 2 3ක් ගෙවන්න අපිට පිස්සුත් නෑනේ.

    ඉතින් ඇයි බන් එහෙම experience තියෙන එකෙක් මුගෙන් ජොබක් බලාපොරොත්තු වෙන්නෙ? ඊට වඩා හොඳට ගෙවන එකකට යන්න පුලුවන්නම් ඇයි මේක ගැන වද වෙන්නෙ?
    ------ Post added on Dec 20, 2025 at 10:55 PM

    සරල ප්‍රශ්නේ, ඇයි උඹලා ඌ උඹලව බලෙන් උගෙ කම්පනි එකට ගන්න ගියා, අරන් මෙහෙම සොච්චම් පඩියක් තමා ඌ අපිට ගෙවන්නෙ කියලා හිතන් offend වෙලා මෙතන මැරෙන්න යන්නෙ? 🥴 🥴
    ------ Post added on Dec 20, 2025 at 10:57 PM
    බොසා මේකට පිටින් වෙනම මේකෙන් ස්වායක්ත ජොබ් මාකට් එක කියල එකක් නෑ. මේක තමයි ජොබ් මාකට් එක. මේ වේකන්සි තමයි ජොබ් මාකට් එක හදන්නෙ. මුන් තමයි කම්පැනි එකේ අයිතිකාරය ඇරුනම අනික් උන් ඔක්කොම Interns ල අරන් හිඟන පඩි වලින් දුවන culture එක හදන්නෙ. Intern කෙනෙක් කියන්නෙ කවුරු හරි experienced mentor කෙනෙක් යටතේ ට්‍රේන් වෙන මනුස්සයෙක්. ඌ production level වැඩ කරන්නෙ නෑ. ඒක degree එකේ කොටසක්. මනුස්සයෙක් ඩිග්‍රිය ඉවර කරල එලියට ඇවිල්ල ජොබ් එකක් කරද්දි ඒ මනුස්සයට survive වෙන්න සරිලන සැලරි එකක් හම්බෙන්න ඕනෙ. අර යට එකෙක් කියල තිබ්බ වගේ maids ලත් හම්බ කරනව ඔයිට වඩා ගානක්. ජොබ් මාකට් කියන්නෙ ඔහොම හදාගත්ත දේවල් තමයි. ඒවා වෙනස් වෙන්න ඕනෙ හින්ද තමයි මේවට බනින්නෙ. උඹ කියනව වගේ කාටවත් මේකට කැමති නැත්තන් වෙන එකකට යන්න බෑ so called ජොබ් මාකට් එක කම්පැනිකාරයන්ට හූරන් කන්න පුලුවන් විදිහට හදාගෙන තියෙද්දි.
     
    ලංකාවේ රජයේ සේවකයාගෙ පඩිය වගේ 3ක් විතර දවස් 30ක් වැඩකරන බාස් හොයනවා බන්, ප්‍රයිවට් කම්පනි වල executive උන්ටත් වඩා බාස් හම්බ කරනවා. එහෙම කියලා ඔය දෙක compare කරන්නෙ නෑනෙ.

    internලා කියන එක theoretically හරි උනාට, ගොඩක් වෙලාවට අද කාලේ යන්නෙ degree එකක් නැතුව supervision එකක් එක්ක ජොබක් කරන් යන එක. එකමදේ උන්ට degree එක නෑ තාම.

    මේ හැදිලා තියෙන ජොබ් මාර්කට් එක කවුරුත් artificially හදපු එකක් නෙවී. මිනිස්සු එන නිසනෙ ඕක තියෙන්නෙ. ඕකම තමා multinational උන් කුනුකොල්ලෙට ඉන්දියන් උන් දාල කරන්නෙ.

    බිස්නස් කරද්දි කම්පනි එකේ ලාබෙ මිසක් වෙන ලබ්බක් බලන්නෙ නෑ බන්. ඕක තමා ඉතින් කටුක ඇත්ත.