ජොබ් නම් ජොබ්, පඩි නම් පඩි මෙව්වනේ පඩි.. 😱😱😱

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    patta salary ban. mata num wadith ekka

    මම දැනටමත් යටත් වැසියෙක්නේ වෙන එකක.

    lol bn ... it karayo kiyala ehema kiyanna epa... higannuth hina wei

    Yako mama mage sub karapu untath 300$ x 2 = 600 dunna light kapapu kale 2022 :rolleyes:

    gag post ekakda

    ඔය ගාන වැඩියි,

    දැන් අයිටී කොම්පැනිවල friday පීසා විත් කෝක් දෙන්නේ පඩිය විදියට වෙන මොකුත් නෑ
    නිකමට අහන්නෙ, උඹලා හිතන විදියට පඩි කීයක් වගේ දෙන්න ඕනද? 🤔
     
    • Wow
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Quick Details:
    Location: Kiribathgoda.
    Salary: Rs. 30,000 - 80,000.
    Requirements: Relevant Degree or currently an Undergraduate.
    Flexibility: We offer flexible hours for undergraduates to balance studies!

    hukana padi htto
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Quick Details:
    Location: Kiribathgoda.
    Salary: Rs. 30,000 - 80,000.
    Requirements: Relevant Degree or currently an Undergraduate.
    Flexibility: We offer flexible hours for undergraduates to balance studies!

    hukana padi htto
    dabbin GIF
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,698
    113
    Galaha
    නිකමට අහන්නෙ, උඹලා හිතන විදියට පඩි කීයක් වගේ දෙන්න ඕනද? 🤔
    ඩිසයිනර් කෙනෙක්ට අඩුම 200$ - සතියක ආදයමනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    ඩිසයිනර් කෙනෙක්ට අඩුම 200$ - සතියක ආදයමනෙ
    උඹ දන්න ඒ ගාන හොයන designersලා කියක් ඉන්නවද? ඒ ගාන හොයන්නෙ නැති designersලා කීයක් ඉන්නවද?

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලා ඔය හැම එකම උඩම මට්ටමෙන් හිතන්නෙ. අපි හිතනවා අපිට මේ ගාන හම්බෙනවානම් මෙහෙම වැඩක් ගන්නකොට ඒ ගාන දෙන්න ඕන කියලා. එහෙම නෑ බන්. ඌ වියදම් කරනගානට ඌට ඒ අදාල කොලිටියේ resource එකක් හම්බෙයි. බිස්නස් කියන්නෙ charity එකක් නෙවීනෙ .

    අනිත් දේ තමා job security ඔය හෙශාන් කියන එකා පට්ට Desinger වෙලා මේකේ ජොබ් හොය හොය මැරෙන විදිය හැටියට හිතෙන්නෙ නැද්ද sure pay එකක් තියෙන ජොබක් හොයාගන්න ඒක හොඳයි කියලා. හැම එකේම pros/cons තියෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    me dawas wala free intership ekakwath hoyaganna na.
    e nisa ekak set wenakan wath mewage ekakata yanna puluwan nam, CV eke "Work gaps" hadena eka adu wenawa.
    Work Gaps henama awul passe kaleka job hoyanna or samaharawita migrate wennath.
    ohom kiwwa machan me dawas wala SE/SSE position ekakat interview karanaw ekek na hariyat code karanna puluwan :rolleyes2: