ජොබ් වලට රට ගියපු උන් වරෙන්කො.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ජොබ් වීස එවල රටට ගියාම සල්ලි දෙන්න කියන ඒජන්සි sure ද බන්? office job කියල වීස එවල බෝට්ටුවල වැඩට යවන්නේ නැ නේද?
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Work visa එකක් නම් එහෙම කරන්න බෑ. Visa එකේ ගහලා තියෙනවා job position එක.

    ගොඩක් වෙලාවට මුලින්ම එන්නේ documment එකක්. ඒක එක්ක visit visa applay කරන්න ඕන. ඔයා දෙකම gvt issue කරන්නේ. ඒ රටට ගියාම තමයි පස්සේ work visa එක passport එකට stamp කරන්නේ.
     
    • Love
    Reactions: san2d3

    ඒ document එක company එකෙන් හරි එම්බසි වලින් හරි verify කරගන්න පුලුවන්ද මචන්?

    Dubai yawanawa
    ඔව්. dubai , කටාර් එහෙමත් තියෙනවා. basic පඩි නං මෙහේ ගණන් වගේ.
    ------ Post added on Jan 8, 2026 at 8:14 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,358
    113
    ජොබ් වීස එවල රටට ගියාම සල්ලි දෙන්න කියන ඒජන්සි sure ද බන්? office job කියල වීස එවල බෝට්ටුවල වැඩට යවන්නේ නැ නේද?
    උන්ගෙ reviews/reputation පොඩ්ඩක් බලපන්. හොරු ගොඩක් ඉන්නව දැන්.
     
    • Love
    • Like
    Reactions: Lionzzz and san2d3

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    ඒ document එක company එකෙන් හරි එම්බසි වලින් හරි verify කරගන්න පුලුවන්ද මචන්?
    Docuemnt එක එන්නේ company එකට. එයාලා තමයි fwd කරන්නේ අපිට.

    Issue කරපු රටේ embassy එකකට පුළුවන් ඒක verify කරන්න.

    ඒ නැතත්, visit visa එක apply කරන්නේ work කියන category එකෙන්, එකේදි ඒ document එකේ reffeence numbers ඉල්ලනවා. ඒක verify වෙනවා visit visa එන්න කලින්.
     
    • Love
    Reactions: san2d3